හමුදාපති ධුරය ශවේන්ද්‍රට දුන්නට අමෙරිකා&

  • Dec 18, 2013
    535
    98
    28
    හමුදාපති ධුරය ශවේන්ද්‍රට දුන්නට අමෙරිකා&

    යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

    යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි එම නිවේදනයේ සඳහන් වේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වාසනීය වන බවද එහි සඳහන් කර ඇත.

    විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමඟිය සඳහා වන අවශ්‍යතාවය අතිශයයින් වැදගත් වන අවස්ථාවක, මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය සහ , යුක්තිය සහ වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා වු කැපවීම් හැල්ලුවට ලක් කරන බවද ඔවුන් පවසයි.
    :angry:

    ada derana
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,985
    113
    ඇයි දැන් උන්ට ඕනකෙනාද ලංකාවේ හමුදාපති වෙන්න ඕන
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    අර සහරාන් කෙලින්න කලින් උන්ට දැඩි සැලකිල්ලෙන් පසු උනානම් මොකද වෙන්නෙ..
    පික්ශු හැදෙයි සඳ බැබලෙයි
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මේ පාර ඡන්දෙදි කාටද දන්නෙ නෑ ඇමරිකාවෙ උන්නැහෙලා වියදම් කරන්නෙ.
     

    Brigadier

    Member
    Mar 14, 2014
    59
    6
    0
    එක මිනිහෙක්ට සැප දෙන්න ගිහින් හමුදාවටම ලොකු ප්‍රශ්න එන්න පුලුවන්.එකක් එක්සත් ජාතින්ගේ ටෲප්ස් වලින් එලෙව්වොත් ආමි එකේ අයට කීයක් හරි හම්බ කරගන්න තිබ්බ චාන්ස් එක අපරාදේ.අනිත් එක හමුදාවට වීසා හම්බ වෙන්නේ නෑ පිටරටවලට.ඔය මොකෙක් හරි ප්‍රශ්න නැති එකෙක් දැම්මනම් හැමෝටම හොඳයි
     

    Similar threads