හමුදාපති ධුරය ශවේන්ද්‍රට දුන්නට අමෙරිකා&
යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි එම නිවේදනයේ සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වාසනීය වන බවද එහි සඳහන් කර ඇත.
විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමඟිය සඳහා වන අවශ්‍යතාවය අතිශයයින් වැදගත් වන අවස්ථාවක, මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය සහ , යුක්තිය සහ වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා වු කැපවීම් හැල්ලුවට ලක් කරන බවද ඔවුන් පවසයි.
ada derana

Last edited: