හමුදාපති සේවා දිගුවක් ඉල්ලා තිබියදීත් වි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
තරහ වෙන්නෙ එපා මචං ඒත් මට ඕකෙ වැරැද්දක් පේන්නෙ නෑ..

ඔතන ඉස්සර කාලෙ මිනිස්සුත් කරල තියෙන්නෙ ඔය වැඩේම නෙමෙයිද?

ඇත්ත කතාව අපේ එකාලට ලස්සනට තියෙන තාප්පයක් පේන්න බෑ. ඉස්සරත් එහෙමම තමයි.. කැටපත් පවුර කියන්නෙ කණ්නඩිය වගේ top එකට polish කරල සීගිරියෙ හදපු තාප්පයක්.. ඉස්සර කාලෙ හිටපු පොන්නලු සීගිරිය බලන්න ඇවිත් තාප්පෙ කවි ලියල ගිහින්.. අනේ යකෝ:growl:

ඉස්කෝලෙදි කුරුටු ගී කියන්නෙ මහා ශ්‍රේශ්ඨ කවි ජාතියක් කියල promote කරනව.. ඇත්තටම ගත්තොත් ඕව ඒ කාලෙ සීගිරිය බලන්න ගිය කැ*යන්ගෙ කැ* වැඩ.
:yes::yes::yes: