chiththe avithgahani wage

dannawaa ban
මම හිතුවේ වරදවා වටහාගෙන කියල dan chiththe ubada??ආ ඔට්ටුපාල වෙනුවෙන් පෙනී සිටියද?මම හිතුවේ වරදවා වටහාගෙන කියල


ehenam vidawanne![]()

උඹ වැරදිලා තේරුම් ගන්න ඇති කියලයි පැහැදිලි කරේ......අනේ මන්ද බන්ස් උඹලට යාළුවො වගේ සලකන අපියි වැරදි![]()




ado fun ekata ban![]()
![]()
සීගිරිය බලන්නට පැමිණි ලලනාවක් පසුගියදා තමන්ගේ කොණ්ඩයට ගසා තිබූ කොණ්ඩා කට්ටෙන් කැටපත් පවුර කුරුටු ගෑවාය. ලලනාව මේ ගමන පැමිණ තිබුණේ ආදරවන්තයන්ගේ දිනයේදීය. ඕ තොමෝ සිය නමේ කොටසක් සමග ස්තුතියි යන වචන ඉංග්රීසියෙන් කැටපත් පවුරේ කුරුටුගා තිබුණාය. ඒ කුරුටු ගෑම නිසා කැටපත් පවුරේ ඓතිහාසික ලේඛනයක අක්ෂර දහයක් පමණ විනාශ වී තිබිණි.
