අනේ මන්ද බන් මයිත්‍රීපාල මහත්තය ඉස්සල්ල කරන්න ඕනේ වැඩ ටික මග අරිනවා. ඉස්සලම කරන්න ඕනේ හමුදාපති ඇතුළු හමුදා නායකයින් ව ඉක්මනින්ම මාරු කරන්න ඕනේ. නැතිනම් හමුදා කුමන්ත්‍රණයකින් රට අල්ලයි. මොකද මරාට කඩේ ගිය හමුදාපති කෙනෙක්නෙ හිටියේ.
ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා ඡන්දයෙන් තේරී පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා යුධ හමුදාව තුල ක්‍රියාත්මක වන බව මේජර් ජෙනරාල්වරයෙකු වගකීමෙන් යුතුව සඳහන් කර සිටී. මෙම පුද්ගලයා මෙම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව සිදු කරනු ලබන පරීක්ෂණයකදී ඒ පිළිබඳව සියලු සාක්ෂි ඉදිරිපත් කිරීමට පවා සූදානමින් සිටී.
උපුටා ගත්තේ එලකිරියෙන්.