හමුදාපාලනයක් ඒකාධිපතිපාලනයක් ගැන තියෙන &

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,656
    100,928
    113
    හමුදාපාලනයක් ඒකාධිපතිපාලනයක් ගැන තියෙන &

    හමුදාපාලනයක්,ඒකාධිපතිපාලනයක් වගේ එකක් තිබ්බොත් මොනව වෙයිද කියල ගොඩක් අය අදහස් දක්වනවනෙ මේ දවස්වල.
    කට්ටියක් එහෙම එකක් තිබ්බොත් අපිට දියුණුවෙන්න පුළුවන් කියද්දිකට්ටියක් කියනව එහෙම තිබ්බොත් අපිට හිර කාරයො වගේ ඉන්න වෙනව කියල.



    ඒ වගේ ඇත්ත සිද්දි සහ නිර්මාණවිදියට කරපු ෆිල්ම් ටීවී සීරියස් ටිකක් කලින් බලල තිබ්බ එව්ව ටිකක් තිබ්බ. මේ ඒවගෙන් කීපයක්.:yes::yes:


    1. Tyrant


    මේක මිඩ්ල් ඊස්ට් වල තිබ්බ පාලනයක් ගැන් තියෙන ටීවි සීරියස් එකක්.

    MV5BNzY4NTg3MzEzMV5BMl5BanBnXkFtZTgwODU5ODgxOTE@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    x8lg6SH.png



    MV5BNzY4NTg3MzEzMV5BMl5BanBnXkFtZTgwODU5ODgxOTE@._V1_UX182_CR0,0,182,268_AL_.jpg


    https://www.imdb.com/title/tt2568204/


    Torrents
    https://1337x.to/sort-category-search/Tyrant/TV/size/desc/1/







    2.The Devil's Double

    මේක සදාම් හුසේන්ගෙ පුතා ගැන තියෙන ෆිල්ම් එකක් ඇක්ටින් එහෙම පට්ට
    MV5BMjI2MjA3MTQ0N15BMl5BanBnXkFtZTcwNjc4NDYwNQ@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    220px-The_Devil%27s_Double.jpg

    https://www.imdb.com/title/tt2568204/

    Torrent
    https://1337x.to/search/The+Devil+s+Double/1/

    MV5BMjI2MjA3MTQ0N15BMl5BanBnXkFtZTcwNjc4NDYwNQ@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    3.The Man in the High Castle (TV series)

    මේක ජපානයයි ජර්මනියයි දෙවනිලෝකෙ යුද්දෙ දිනුව කියල හිතාගෙන හදපු ටීවි සීරියස් එකක්.
    MV5BZWEwNzQ4NzUtMWRmYS00NDdiLTg5NDItODA5M2M4YTM0ZTE2XkEyXkFqcGdeQXVyMTAzNjU2NjM1._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    220px-Man_in_the_High_Castle_%281st_Edition%29.png


    MV5BZWEwNzQ4NzUtMWRmYS00NDdiLTg5NDItODA5M2M4YTM0ZTE2XkEyXkFqcGdeQXVyMTAzNjU2NjM1._V1_UX182_CR0,0,182,268_AL_.jpg


    https://en.wikipedia.org/wiki/The_Man_in_the_High_Castle_(TV_series)


    Torrent
    https://1337x.to/search/The+Man+in+the+High+Castle/1/





    4.V for Vendetta


    මේක ටිකක් පරණයි ඒ උනාට පට්ට.
    MV5BOTI5ODc3NzExNV5BMl5BanBnXkFtZTcwNzYxNzQzMw@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    Vforvendettamov.jpg


    MV5BOTI5ODc3NzExNV5BMl5BanBnXkFtZTcwNzYxNzQzMw@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg
    https://www.imdb.com/title/tt0434409/?ref_=nv_sr_srsg_0


    Torrent

    https://1337x.to/search/V+for+Vendetta/1/




    තව දන්න ඒව තියෙනව නන් දාන්න බලන්න.:love:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    The Devil's Double මේක පට්ට මචං... අම්මප උන්ට නම් මැරුනත් මොකෝ ගන්න ඕන සැප අරන් ඉවරයිනේ...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒකාධිපතිත්වය හොඳ නැහැ.
    ඒකාධිපතියන්ට වැඩිය ලෝකෙ ඉන්නෙ හැබැයි ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙලා රටවල් කාපු එවුන්
    :)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    hawasata dennam
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,656
    100,928
    113
    ඒකාධිපතිත්වය හොඳ නැහැ.
    ඒකාධිපතියන්ට වැඩිය ලෝකෙ ඉන්නෙ හැබැයි ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙලා රටවල් කාපු එවුන්
    :)


    ඔව් අර Narcos එකේ එහෙම අන්තිමට කලි කාටෙල් එක සල්ලි වලට ගන්නෙ මුලු සෙට් එකම.