හමුදාපාලනයක් ඒකාධිපතිපාලනයක් ගැන තියෙන &
හමුදාපාලනයක්,ඒකාධිපතිපාලනයක් වගේ එකක් තිබ්බොත් මොනව වෙයිද කියල ගොඩක් අය අදහස් දක්වනවනෙ මේ දවස්වල.
කට්ටියක් එහෙම එකක් තිබ්බොත් අපිට දියුණුවෙන්න පුළුවන් කියද්දිකට්ටියක් කියනව එහෙම තිබ්බොත් අපිට හිර කාරයො වගේ ඉන්න වෙනව කියල.
ඒ වගේ ඇත්ත සිද්දි සහ නිර්මාණවිදියට කරපු ෆිල්ම් ටීවී සීරියස් ටිකක් කලින් බලල තිබ්බ එව්ව ටිකක් තිබ්බ. මේ ඒවගෙන් කීපයක්.

1. Tyrant
මේක මිඩ්ල් ඊස්ට් වල තිබ්බ පාලනයක් ගැන් තියෙන ටීවි සීරියස් එකක්.
https://www.imdb.com/title/tt2568204/
Torrents
https://1337x.to/sort-category-search/Tyrant/TV/size/desc/1/
2.The Devil's Double
මේක සදාම් හුසේන්ගෙ පුතා ගැන තියෙන ෆිල්ම් එකක් ඇක්ටින් එහෙම පට්ට
https://www.imdb.com/title/tt2568204/
Torrent
https://1337x.to/search/The+Devil+s+Double/1/
3.The Man in the High Castle (TV series)
මේක ජපානයයි ජර්මනියයි දෙවනිලෝකෙ යුද්දෙ දිනුව කියල හිතාගෙන හදපු ටීවි සීරියස් එකක්.
https://en.wikipedia.org/wiki/The_Man_in_the_High_Castle_(TV_series)
Torrent
https://1337x.to/search/The+Man+in+the+High+Castle/1/
4.V for Vendetta
මේක ටිකක් පරණයි ඒ උනාට පට්ට.
https://www.imdb.com/title/tt0434409/?ref_=nv_sr_srsg_0
Torrent
https://1337x.to/search/V+for+Vendetta/1/
තව දන්න ඒව තියෙනව නන් දාන්න බලන්න.

Last edited: