හමුදාවට එරෙහි වූ උතුරේ ප‍්‍රධාන ඇමති

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හමුදාවට එරෙහි වූ උතුරේ ප‍්‍රධාන ඇමති

    යුද සමයේ රජයේ ආරක්ෂක අංශ විසින් දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවට සාක්ෂි ඇති බැවින් උතුරු පළාත් සභාව මගින් ඊට අදාළ යෝජනාවක් සම්මත කර ජිනීවා මානව හිමිකම් කමිටුවට යැවීමට අද එකඟතාවකට පැමිණ තිබෙනවා.

    ඊට අදාළ වූ යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර ඇත්තේ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජි ලිංගම් මහතා විසින් අදාළ යෝජනාව මීට පෙර අවස්ථා 4කදී ඉදිරිපත් කළද ඒවා ඉවත දැමුණා. කෙසේවෙතත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා අද ඉදිරිපත් කළ යෝජනාව පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් 30 දෙනාම ඒකමතිකව අනුමත කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ අනුව අදාළ යෝජනාව ද ඇතුළත් සංදේශයක් උතුරු පළාත් සභාව මගින් ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත යැවීමට තීරණය කර තිබෙනවා.

    මීට අමතරව ශ‍්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් නොව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට ඉල්ලීමක් කිරීමට මෙහිදී තීරණය වී ඇතැයි සඳහන්. ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව ශ‍්‍රී ලංකා රජයේ ඉල්ලීම මත කල් නොදමන ලෙස ඉල්ලා සිටීමටත් මෙහිදී තීරණය කෙරුණා.


    http://nethfm.com/article/56428
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    කැරි පොන්නයෝ.. මුන්ව සමුල ඝාතනය කරන්න ඕන.
    සුදු වෑන් ඕන මේවට :angry::angry:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    යහ පාලන කස්ටිය මේවට උත්තර දෙනව නම් :confused: