හමුදාවට කළ යුතු දේ මෙන්න

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    හමුදාවේ තියාගෙන එයාලව ප්‍රොජෙක්ට් වලට දානවා කියන්නේ ලොකු පාඩුවක්.. මොකද කොස්ට් එක වෑඩි. එහෙම නෙමේ කරන්න ඕනේ. යම්කිසි වුර්තීය පුහුනුවක් දීලා හමුදාවෙන් ඉවත් කරන එක
    Ratakata hamudawak one na kiyanne far left mathayak mm personaly ekaga na. Eth inna hamudawa nikan padi deela thiyan innawata wada duty nathi time wala farming walata, puran kuburu wala weda karanna, kurudu thalanna wage ewata deepa food production walata yawana eke awlak mm dakinne na. Mokada den a dewal karanna rate shramaya na. Kurudu thalanna minihek hoyaganna na. Kumburu karanna minissu na. Okkoma threewheel wala nettam Dubai wala. Wurthiya puhunuwa harinam dennaone threewheel mallilata.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    හමුදාවක් ඕනේ නෑ කියලා නෙමේ කියන්නේ.. හමුදාව වෑඩි කියන එක. වෙන්න ඕනේ ප්‍රාමාණාත්මකව විශාල හමුදාවක් නෙමේ ගුණාත්මකව ඉහල පොඩි හමුදාවක්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    හමුදාවක් ඕනේ නෑ කියලා නෙමේ කියන්නේ.. හමුදාව වෑඩි කියන එක. වෙන්න ඕනේ ප්‍රාමාණාත්මකව විශාල හමුදාවක් නෙමේ ගුණාත්මකව ඉහල පොඩි හමුදාවක්
    Wurthiya puhunuwa dunnata karanna rassawak thiyanawada kiyana ekai awla. Army eke hitiyama command eka anuwa akamethi unath gowithen karanna wenawa. a krame effective. Nikanma society ekata yewwoth paathaaleta thamaa wetenne.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Okata eda idanma mamanam kemathi deyak. Gewana salary ekata ratata income ekak one. Lankawe inne opportunists la politician la nemei. Ehema opportunist lama thamai 2010-2015 kale kunu kaanu sudda karanawa kiyala kegehuwe. Okkoma porakanne game gahanne baleta. Information, kiyana katha filter karala hari deta witharak ekga wennaone. IMO
    ත්‍රිවිධ හමුදාව වවපු එලවලු ගන්න තැන් කීපයක් ක‍ොළඹ අවට තිබ්බා . හ‍ොද ඉල්ලුමකුත් තිබ්බා . වැලිසර න‍ේවි බ‍ේස් එක‍ෙන හ‍ොද එකක් කරා. අපිත් ගත්තා . යහපාලුවන් ආපු ගමන්ම වැඩේ ඉවරකලා ..
    හමුදාවේ තියාගෙන එයාලව ප්‍රොජෙක්ට් වලට දානවා කියන්නේ ලොකු පාඩුවක්.. මොකද කොස්ට් එක වෑඩි. එහෙම නෙමේ කරන්න ඕනේ. යම්කිසි වුර්තීය පුහුනුවක් දීලා හමුදාවෙන් ඉවත් කරන එක
    පාඩුවක් නෑ .. ශ්‍රම බලකායක් විදිහට ආදායම් උපදවන්න ය‍ොදාගන්න පුලුවන් .. බහුකාර්ය කියලා මෑතක ගත්ත‍ෙත් ඔය වග‍ේ වැඩකට තමයි කට්ටිය .. ක‍ොහම හරි මගදි ඕක ව‍ෙනස් කලා .. ගමක තිය‍ෙන වඩු වැඩ , ම‍ේසන් වැඩ යම් ඒකකයකට ඇරන් ඒවාට මුදලක් සාධාරන ල‍ෙස අය කරනවා .. ඒ මුදල් රජයට එන නිසා හමුදාවට අය වැය‍ෙන් අඩුමදලක් ව‍ෙන් කරන්න පුලුවන් .. ඒග‍ොල්ල‍ොම ඒ අයග‍ේ එලවලු , සහල් අවශ්‍යතාව සපුරාග‍ෙන වැඩි ප්‍රමානය විකුනපුවාම ඒකත් රජයට ඉතිරියක් වග‍ේම හමුදාවටත් ආදායමක් ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Wurthiya puhunuwa dunnata karanna rassawak thiyanawada kiyana ekai awla. Army eke hitiyama command eka anuwa akamethi unath gowithen karanna wenawa. a krame effective. Nikanma society ekata yewwoth paathaaleta thamaa wetenne.
    උඹට තාම කියන එක තේරෙන්නේ නෑ. එහෙම විශාල හමුදාවක් නඩත්තු කරන්න හයියක් රටට නෑ. අනිවා හමුදාව අඩු කරන්න ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    උඹට තාම කියන එක තේරෙන්නේ නෑ. එහෙම විශාල හමුදාවක් නඩත්තු කරන්න හයියක් රටට නෑ. අනිවා හමුදාව අඩු කරන්න ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ
    Nadattu karanna yana wiyadamata wada wedi aadayamak a set eka wena wena production walata dala ganna ekai mage point eka. Control ekak thiyanawa. Effective. Reliable. Onanam ratat yawanna puluwan. Workerla widiyata
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ත්‍රිවිධ හමුදාව වවපු එලවලු ගන්න තැන් කීපයක් ක‍ොළඹ අවට තිබ්බා . හ‍ොද ඉල්ලුමකුත් තිබ්බා . වැලිසර න‍ේවි බ‍ේස් එක‍ෙන හ‍ොද එකක් කරා. අපිත් ගත්තා . යහපාලුවන් ආපු ගමන්ම වැඩේ ඉවරකලා ..

    පාඩුවක් නෑ .. ශ්‍රම බලකායක් විදිහට ආදායම් උපදවන්න ය‍ොදාගන්න පුලුවන් .. බහුකාර්ය කියලා මෑතක ගත්ත‍ෙත් ඔය වග‍ේ වැඩකට තමයි කට්ටිය .. ක‍ොහම හරි මගදි ඕක ව‍ෙනස් කලා .. ගමක තිය‍ෙන වඩු වැඩ , ම‍ේසන් වැඩ යම් ඒකකයකට ඇරන් ඒවාට මුදලක් සාධාරන ල‍ෙස අය කරනවා .. ඒ මුදල් රජයට එන නිසා හමුදාවට අය වැය‍ෙන් අඩුමදලක් ව‍ෙන් කරන්න පුලුවන් .. ඒග‍ොල්ල‍ොම ඒ අයග‍ේ එලවලු , සහල් අවශ්‍යතාව සපුරාග‍ෙන වැඩි ප්‍රමානය විකුනපුවාම ඒකත් රජයට ඉතිරියක් වග‍ේම හමුදාවටත් ආදායමක් ..
    නෑ බන් ඕක ගණන් හදලා බලලා තියෙන්නේ. යන වියදම කියන්නේ පඩිය විතරක් නෙමේ.. නිල ඈදුම් වල ඉදලා විශාල වියදමක් දරනවා රට. එතකොට එහෙම වියදම් කරලා වෙන වෙන ප්‍රොජෙක්ට් වලට දාලා ලාභ ගන්න බෑ. ඒහෙම තේරුමක් නෑ. හොදම දේ ගුණාත්මකව ඉහල හමුදාවක් හදන එක. ප්‍රමානාත්මකව ලොකු වුනාට වෑඩක් නෑ සහා ලන්කාවට ඒක දරන්න බෑ.

    Nadattu karanna yana wiyadamata wada wedi aadayamak a set eka wena wena production walata dala ganna ekai mage point eka. Control ekak thiyanawa. Effective. Reliable. Onanam ratat yawanna puluwan. Workerla widiyata
    ඕක පාඩුයි කියලා ගණන් හදලා බලලා තියෙන්නේ.. වියදම කවර් කරන්නවත් බෑ. තේරුමක් නෑ.. හොදම දේ තමා විශිෂ්ඨයෝ හමුදාවේ තියාගෙන, අනිත් කොටස ඉවත් කරන එක. ඒක මේහෙම නිකන් දවසෙන් කරන්න බෑ. හරි හමන් ක්‍රමවේදයක් සකස් කරලා තමා කරන්න වෙන්නේ.
    ------ Post added on Jul 10, 2022 at 7:11 PM
     
    • Like
    Reactions: RealityOfX

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නෑ බන් ඕක ගණන් හදලා බලලා තියෙන්නේ. යන වියදම කියන්නේ පඩිය විතරක් නෙමේ.. නිල ඈදුම් වල ඉදලා විශාල වියදමක් දරනවා රට. එතකොට එහෙම වියදම් කරලා වෙන වෙන ප්‍රොජෙක්ට් වලට දාලා ලාභ ගන්න බෑ. ඒහෙම තේරුමක් නෑ. හොදම දේ ගුණාත්මකව ඉහල හමුදාවක් හදන එක. ප්‍රමානාත්මකව ලොකු වුනාට වෑඩක් නෑ සහා ලන්කාවට ඒක දරන්න බෑ.
    එහ‍ෙම නෑ බන් . හමුදාවට තමන්ග‍ේ එදින‍ෙදා වියදම් කවර් කරලා ලාබයක් උපද්දවන්නත් පුලුවන් .. මම ඒක හ‍ොදටම දන්නවා . අනික හදිසි අවස්ථාවකදී මිනිස්සු ව‍ෙනුව‍ෙන් ඉන්න‍ේ හමුදාව‍ේ එවුන් .. ඒකත් මුදලින් මනින්න පුලුවන් ද‍ෙයක් න‍ෙව‍ෙයි ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහ‍ෙම නෑ බන් . හමුදාවට තමන්ග‍ේ එදින‍ෙදා වියදම් කවර් කරලා ලාබයක් උපද්දවන්නත් පුලුවන් .. මම ඒක හ‍ොදටම දන්නවා . අනික හදිසි අවස්ථාවකදී මිනිස්සු ව‍ෙනුව‍ෙන් ඉන්න‍ේ හමුදාව‍ේ එවුන් .. ඒකත් මුදලින් මනින්න පුලුවන් ද‍ෙයක් න‍ෙව‍ෙයි ..
    ගොවියෙක් වවන්න යන වියදමට වඩා පුහුණු හමුදාවක් යොදලා වවන එක ලාභ නෑ බන්. ගොවියන්ට පෑන්ශන් වලට වෙන් කිරීමක් නෑ. නිල ඈදුම් නෑ, ප්‍රවාහන කේස් නෑ.. ඈඩ්මින් කොස්ට් නෑ.. කොහොමත් ලාභ නෑ පට්ට පාඩු මිසක් :lol: :lol:

    ඒ හදිසි අවස්තාවලටත් එක්ක තමා හමුදාව ඉතුරු කර ගන්නේ.. මෙච්චර ලොකු හමුදාවක් ඒ එකක් හින්දාවත් සාධාර්ණීයකරණය කරන්න බෑ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    ගොවියෙක් වවන්න යන වියදමට වඩා පුහුණු හමුදාවක් යොදලා වවන එක ලාභ නෑ බන්. ගොවියන්ට පෑන්ශන් වලට වෙන් කිරීමක් නෑ. නිල ඈදුම් නෑ, ප්‍රවාහන කේස් නෑ.. ඈඩ්මින් කොස්ට් නෑ.. කොහොමත් ලාභ නෑ පට්ට පාඩු මිසක් :lol: :lol:

    ඒ හදිසි අවස්තාවලටත් එක්ක තමා හමුදාව ඉතුරු කර ගන්නේ.. මෙච්චර ලොකු හමුදාවක් ඒ එකක් හින්දාවත් සාධාර්ණීයකරණය කරන්න බෑ
    Samanya Gowiyonge production madi. Effective na. Updated na. Lankawe gowithena weak wela thiyenne ekai. Gowikama rassawak wenakan effective wena ekak na.
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Samanya Gowiyonge production madi. Effective na. Updated na. Lankawe gowithena weak wela thiyenne ekai. Gowikama rassawak wenakan effective wena ekak na.
    ඒකට ඉතින් හමුදාව දාලා වවලා හරියන්නේ නෑනේ.. ඒකට තමා කෘෂි නිලධාරීන් ඉන්නේ.. අපි මේ කතා කරන්නේ මොනවා හරි කරලා හමුදාව ලොකුවට තියා ගමු කියලා නම් ඔයා කියන එකට මම එකග වෙනවා. ඒක නෙමේ වෙන්න ඕනේ., රටකට ඈයි හමුදාවක් ඕනේ? ඒකට ගෑලපෙන හමුදාවක් හදනවා මිසක් හමුදාව දාලා රටේම තියෙන එක එක දේවල් කරන එක නෙමේ උත්තරේ.. ඕනම රටකට ඕනේ ගුණාත්මකව ඉහල හමුදාවක් පමණයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    ඒකට ඉතින් හමුදාව දාලා වවලා හරියන්නේ නෑනේ.. ඒකට තමා කෘෂි නිලධාරීන් ඉන්නේ.. අපි මේ කතා කරන්නේ මොනවා හරි කරලා හමුදාව ලොකුවට තියා ගමු කියලා නම් ඔයා කියන එකට මම එකග වෙනවා. ඒක නෙමේ වෙන්න ඕනේ., රටකට ඈයි හමුදාවක් ඕනේ? ඒකට ගෑලපෙන හමුදාවක් හදනවා මිසක් හමුදාව දාලා රටේම තියෙන එක එක දේවල් කරන එක නෙමේ උත්තරේ.. ඕනම රටකට ඕනේ ගුණාත්මකව ඉහල හමුදාවක් පමණයි
    Lankawe anith Rajaye sewayak wage okath wewi civil petten giyoth :D
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගොවියෙක් වවන්න යන වියදමට වඩා පුහුණු හමුදාවක් යොදලා වවන එක ලාභ නෑ බන්. ගොවියන්ට පෑන්ශන් වලට වෙන් කිරීමක් නෑ. නිල ඈදුම් නෑ, ප්‍රවාහන කේස් නෑ.. ඈඩ්මින් කොස්ට් නෑ.. කොහොමත් ලාභ නෑ පට්ට පාඩු මිසක් :lol: :lol:

    ඒ හදිසි අවස්තාවලටත් එක්ක තමා හමුදාව ඉතුරු කර ගන්නේ.. මෙච්චර ලොකු හමුදාවක් ඒ එකක් හින්දාවත් සාධාර්ණීයකරණය කරන්න බෑ
    ඔතන ඇත්තට තිය‍ෙන්න‍ේ හමුදාව වැඩි නිසා අඩුකරන්න ඔන ප්‍රශ්නයක් න‍ෙව‍ෙයි . අරගලය‍ේදී හමුදාව අරගල කරුවන්ට වදයක් වීම .. අඩුතරම‍ේ හමුදාව‍ේ ඩ්‍රිල් ගැන අවබ‍ෝධයක් තිය‍ෙනවානම් වියදම් කතා බ්ලා බ්ලා තමයි .. උන් ටයිමින් වලට පට්ට විනයකින් කාර්යක්ෂම කරන වැඩටික ග‍ොවියන්ට කරන්න බෑ . ඒක‍ෙන් කියන්නෑ ග‍ොවියන්ට ග‍ොවිතැන් වැඩ බෑ කියලා . හැබැයි ග‍ොවියන් තමන්ග‍ේ සාම්ප්‍රදායික ක්‍රමවලට යද්දී හමුදාවට ලස්නට ආදායමක් උපදවාග‍ෙන රට‍ේ ආහාර සුරක්ෂිතතාවටත් දායක ව‍ෙන්න පුලුවන් ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පචකොටා තිරනය කරයි අගමැති වෙලා, පචකොටාව පත්කරගමු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඔතන ඇත්තට තිය‍ෙන්න‍ේ හමුදාව වැඩි නිසා අඩුකරන්න ඔන ප්‍රශ්නයක් න‍ෙව‍ෙයි . අරගලය‍ේදී හමුදාව අරගල කරුවන්ට වදයක් වීම .. අඩුතරම‍ේ හමුදාව‍ේ ඩ්‍රිල් ගැන අවබ‍ෝධයක් තිය‍ෙනවානම් වියදම් කතා බ්ලා බ්ලා තමයි .. උන් ටයිමින් වලට පට්ට විනයකින් කාර්යක්ෂම කරන වැඩටික ග‍ොවියන්ට කරන්න බෑ . ඒක‍ෙන් කියන්නෑ ග‍ොවියන්ට ග‍ොවිතැන් වැඩ බෑ කියලා . හැබැයි ග‍ොවියන් තමන්ග‍ේ සාම්ප්‍රදායික ක්‍රමවලට යද්දී හමුදාවට ලස්නට ආදායමක් උපදවාග‍ෙන රට‍ේ ආහාර සුරක්ෂිතතාවටත් දායක ව‍ෙන්න පුලුවන් ..
    Meya military rules, civil society eke nam loweth karanna denna baha...
    Lol
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Meya military rules, civil society eke nam loweth karanna denna baha...
    Lol
    ම‍ොංගල්ද බන්? උන් ම‍ොකටද මිලිටරි රෑල්ස් සිවිල් එවුන් එක්ක කරන්න‍ේ ? උන් උන්ග‍ේ ද‍ේවල් උන්ග‍ේ ක්‍රමයට කරගනී..