හමුදාවට දෙරණ දම්මලා ලැජ්ජ කරන්නෙ ඇයි?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    අන්තිමට සවේන්ද හින්දා රට හදන්න බැරි උනා කියයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ලොවෙත් කියනවා. වැඩ කරන්න බැරි උනාට, වැඩ කරන්න බැරි හේතු ලිස්ට් කරගෙන කියන්න බැරි කමක් නෑ. ඒක තමයි එයාගෙ තියෙන එකම හැකියාව. බලේට ආවදා ඉඳන්ම ටිකෙන් ටික එකින් එක කිව්වෙ ඒවා නෙවේද බලපන්කො.

    මුලින්ම මම තමා වැඩ්ඩා කියලා බලේ ඉල්ලුවා
    ඊට පස්සෙ 113මදි 2/3 ඕන කිව්වා
    20 ඕන කිව්වා
    බැසිල් ඕන කිව්වා
    දැන් අයියටත් වැඩියෙන් මැදිහත් වෙන්නලු
    ඊලඟට මොනා කියාවිද දන්නෑ

    නොදන්න මට මොන මගුලක්ද මේ බාර දුන්නෙ කියලා, ඕකා යන දවසට යන්නෙ 69ට සාප කර කර.