හමුදාවට බලය ගන්නලු

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Parana ewa stock wedi athi.
    ඔව් නේ.su-27/25 wage thama use kerela tibbe.පට්ට හෙලියක් crash වෙලා තිබ්බා.Ka-50 එකක්ද කොහෙද.

    ගඩාෆි වගේ මූවත් බංකරෙන් එලියට ගන්න කොට කොහොම තියෙයිද කියලා 🤣 මම කල්පනා කරේ..
    පිස්සුද බන් මයිනා වගේ ඩයල් එකක් යුක්‍රේන් ජනාධිපති කියන්නේ.ඕකත් ඇමරිකාවට පයිනවා ඔන්න බලහන්කෝ😂
    ------ Post added on Feb 25, 2022 at 11:08 PM
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Mewa dekkada.unta tsunami create karanna puluwan

    ම්ම් ඔවු.

    ඒ වුනාට හිතුව තරන් ලොකු යුද්දයක් නම් උනේ නෑ බන්.යුක්‍රේනේ 200000+ ඉන්නවා නේ හමුදාව? මුන් කොහේ ගිහින්ද? කිව් වලත් බටහිර පැත්ත අල්ලගන රුස්සෝ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    යටත් වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ කොහොමත් 🥱
    තුවක්කු අතට ගත්තොත් මරනය නියතයි .
    ජනාධිපතියා අහු උන ගමන් මරලා දාන සීන් එකක් තියෙන්නේ 🤣
    ehema thamai ekath job description eke thiyena ekak thamai. lanakwe wag ehe un panala yanne na
     
    • Haha
    Reactions: charitha2011

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,505
    113
    ම්ම් ඔවු.

    ඒ වුනාට හිතුව තරන් ලොකු යුද්දයක් නම් උනේ නෑ බන්.යුක්‍රේනේ 200000+ ඉන්නවා නේ හමුදාව? මුන් කොහේ ගිහින්ද? කිව් වලත් බටහිර පැත්ත අල්ලගන රුස්සෝ.
    Media danne ne arun camera okoma kadanawa eliyata video enne ne
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇයි රුසියාව අලුත් ආයුද use කරන්නේ නැත්තේ? 1990,2000-2010 ගනන් වල ඒවා ගොඩක් තියෙන්නේ.මොකක් වෙන්න පුලුවන්ද හේතුව?

    යුද වියදම් අඩු කරගන්නද? Nato එක invole උනොත් උන් එක්ක ඒවගෙන් ගහගන්න ද?
    mam hithanne un fire ekak denna witarai bn try karanne.... natiwa unta war ekak ona naa..... putin try karanne rata athulenma case ekak paththu kara ganna... ehema unoth uuta lesi uge rukadayak president kara ganna... meh welawe russia walata lesima dee oka... war ekak karanna giyoth awul godaka petelenawa... sanctions, bank banned etc.....
     
    රුසියාවට සමීප පාලකයෙක් ජනාධිපති කලොත් ඌට වාඩි කල් ඉන්න වෙන එකක් නෑ.මොකෝ ස්වාධීන රාජයන් දෙක හැර අනිත් මිනිස්සු අකමැති ඒකට.මටනම් හිතෙන්නේ සෙලෙන්සිකිව මට්ටු කරන්න ඕක කරන්නේ.බලහන්කෝ අගනුවරෙනුත් බටහිර අල්ලලා ඉවරයි දවස් දෙකෙන්.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇයි රුසියාව අලුත් ආයුද use කරන්නේ නැත්තේ? 1990,2000-2010 ගනන් වල ඒවා ගොඩක් තියෙන්නේ.මොකක් වෙන්න පුලුවන්ද හේතුව?

    යුද වියදම් අඩු කරගන්නද? Nato එක invole උනොත් උන් එක්ක ඒවගෙන් ගහගන්න ද?
    Economy stable ne
     
    • Like
    Reactions: ZeroFire

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    යුක්‍රේන් හමුදාව මිනිස්සුන්ට පක්ශපාති. පුටින් බ්‍රේන් ෆොශ් කරන්න බලනවා. කිසිම මිනිස් පලිහක් නෑ මිනිස්සු කැමැත්තෙන් රට ඩෙෆෙන්ඩ් කරනව. රුසියාවේ අස්සේ උත්ඝෝශණ මේ යුද්දෙට පුටින් උන්වත් හිරේ දානව නාකිය නෙටෝ එකට බයේ ෆින්ලන්ඩ් ස්විඩන් වලටත් නොටෝ ජොයින්ට් වෙන්න එපා කියලා තග දානව . නිවටයා ගූ බයේ
    Screenshot_20220226-080356.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුක්‍රේන් හමුදාව මිනිස්සුන්ට පක්ශපාති. පුටින් බ්‍රේන් ෆොශ් කරන්න බලනවා. කිසිම මිනිස් පලිහක් නෑ මිනිස්සු කැමැත්තෙන් රට ඩෙෆෙන්ඩ් කරනව. රුසියාවේ අස්සේ උත්ඝෝශණ මේ යුද්දෙට පුටින් උන්වත් හිරේ දානව නාකිය නෙටෝ එකට බයේ ෆින්ලන්ඩ් ස්විඩන් වලටත් නොටෝ ජොයින්ට් වෙන්න එපා කියලා තග දානව . නිවටයා ගූ බයේView attachment 161850
    අපෝ ටොන් පචම හලන්ඩ එපා , අඩුම ගානෙ පිටරට සිද්දියකදිවත් ඇත්ත කතා කරලපන්කො ,සුද්දගෙ වහලෙක් උනත් කමක් නැ බොරුවම දාන්ඩ එපා පරාජය පිලොගෙන ඇත්ත කතා කරපන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    අපෝ ටොන් පචම හලන්ඩ එපා , අඩුම ගානෙ පිටරට සිද්දියකදිවත් ඇත්ත කතා කරලපන්කො ,සුද්දගෙ වහලෙක් උනත් කමක් නැ බොරුවම දාන්ඩ එපා පරාජය පිලොගෙන ඇත්ත කතා කරපන්
    තෙල් ටික කෑම ටික දෙන්න බෑ තොපි ගුප්පියෝ තමා බොරු කියන්නේ. IMF යන් නෑ කිව්වට බලපන් වැදගෙන තොපි යන්නේ. අනුන්ගේ සීනි කිරන් නැතුව තොපේ රටේ ප්‍රශ්ණ විසදපන් . තාම පැරදිලා නෑ අන්තිම මොහොත වෙනකම් සටන් කරනව මිසක් පොන්නයෝ වගේ මාව විදුලි පුටුවට ගෙනියනවා කිය කිය උලුවස්සේ එල්ලිලා වවුලෙක් වගේ කෑගහන් නෑ යුක්‍රේන් මිනිස්සු
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මිනිස් පලිහක් නෑලු.හැබැයි 18-60 අතර උන්ට රටින් පිටවන එක තහනම්ලු :lol:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113
    යුක්රේනය ගැන පට්ටම දුකයි. හමුදාපාලනයක් ආවා කියන්නේ ඉතින් උණ්ඩයෙන්නේ උත්තර.

    එක මෝඩයෙක් ජනාධිපති උනාම රටම විනාශ වෙන හැටි.
    එක මෝඩයෙක් ජනාධිපති උනාම රටම විනාශ වෙන හැටි. :yes:
     
    • Like
    Reactions: emoji diaries

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙල් ටික කෑම ටික දෙන්න බෑ තොපි ගුප්පියෝ තමා බොරු කියන්නේ. IMF යන් නෑ කිව්වට බලපන් වැදගෙන තොපි යන්නේ. අනුන්ගේ සීනි කිරන් නැතුව තොපේ රටේ ප්‍රශ්ණ විසදපන් . තාම පැරදිලා නෑ අන්තිම මොහොත වෙනකම් සටන් කරනව මිසක් පොන්නයෝ වගේ මාව විදුලි පුටුවට ගෙනියනවා කිය කිය උලුවස්සේ එල්ලිලා වවුලෙක් වගේ කෑගහන් නෑ යුක්‍රේන් මිනිස්සු
    දැන් මේ තෙර්ඩ් එක තෙල්ද , imf, සර්ද, කන්ඩ ඕන එකක්ද????මෝඩ කමට සිමාවක් තියාගනින් මිනිහො, අදාල දේ අදාල තැන කතාකරපන් ගූ වහලෙක් නොවි පුදුම කරුමයක්නෙ වෙලා තියෙන්නෙ තොපිල වගේ ගු වහල්ලු හින්ද ,

    පිටරට දෙයක් ගැන තියෙන තෙර්ඩ් අස්සටත් පැනල ලoකාවෙ පකක් කියෝනව පිස්සු නම් බේත් ගනින් පොන්නයො..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    දැන් මේ තෙර්ඩ් එක තෙල්ද , imf, සර්ද, කන්ඩ ඕන එකක්ද????මෝඩ කමට සිමාවක් තියාගනින් මිනිහො, අදාල දේ අදාල තැන කතාකරපන් ගූ වහලෙක් නොවි පුදුම කරුමයක්නෙ වෙලා තියෙන්නෙ තොපිල වගේ ගු වහල්ලු හින්ද ,

    පිටරට දෙයක් ගැන තියෙන තෙර්ඩ් අස්සටත් පැනල ලoකාවෙ පකක් කියෝනව පිස්සු නම් බේත් ගනින් පොන්නයො..
    පිටරට දේවල් කරන්න කලින් ගුප්පියෝ රටේ උන්ට කන්න අදින්න තෙල් ටික දියන් . තොපි තමා කරුමේ අනුන්ගේ සිනී කිරන්න කලින් තමන්ගේ උන්ට සලකපන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇයි රුසියාව අලුත් ආයුද use කරන්නේ නැත්තේ? 1990,2000-2010 ගනන් වල ඒවා ගොඩක් තියෙන්නේ.මොකක් වෙන්න පුලුවන්ද හේතුව?

    යුද වියදම් අඩු කරගන්නද? Nato එක invole උනොත් උන් එක්ක ඒවගෙන් ගහගන්න ද?
    ඕවයෙ අපි නොදන්න සීන් කොච්චර තියෙනව ඇතිද,
    නේටෝ එක උනත් පස්ස ගහන්නෙ මොන මොන ඩීල් තියෙනවද කියල කවුද දන්නෙ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    ඕවයෙ අපි නොදන්න සීන් කොච්චර තියෙනව ඇතිද,
    නේටෝ එක උනත් පස්ස ගහන්නෙ මොන මොන ඩීල් තියෙනවද කියල කවුද දන්නෙ...
    ඩීල් නෑ ගෑස් නැති වෙනවා යුරෝප් වලට
     
    • Wow
    Reactions: PHBhagya