වැට පැනලා ගහන්න දෙයක් නෑ වෙනම හොස්පිටල් එකක් දුන්න නං මේ වගේ බල්ලෙක්ටවත් එන්න බැරිවෙන්න.




ආශික් ලෑන්ඩ්![]()
මේ රටේ හැම තැනම ඔහොම තමා. හැමෝම වැට පනිනවා. වැට පනින එවුන්ට බනින එවුන් වැඩි හරියක් බනින්නේ උන්ට වැට පැනගන්ට බැරිවෙච්චි ඉරිසියාවට. උන්ට පුළුවන් නම් උන් අනික් එවුන්ට හපන්. ඒක මම දන්නේ අත්දැකීමෙන්සුළුතරයක් හොඳ එවුන් ඉන්නවා. ඕක තමා යථාර්තය. බලය තියෙන එවුන් එකට ක්‍රම හදාගන්නවා
ලංකවේ උන් හිතන් ඉන්නේ ආමි එකේ ඉන්න උන් හෙන සුදනෝ කියලා.
uniform එකයි තුවක්කුවයි දැක්කම දෙකට නැමිලා වන්දනා මාන කරන්නේ.
ඔය හැමෝම පඩියට වැඩ කරන්නේ. පොලිසියේ උන් වගේ උන් ගසා කන්නේ නැත්තේ (නැත්තෙත් නැ) උන්ට සිවිල් මිනිස්සු එක්ක ගැවසෙන්න interact වෙන්න හම්බෙන්නේ නැති නිසා. දැන් දැන් මුන් සිවිල් මිනිස්සු එක්ක interact වෙනකොට තේරෙයි මුන්ගෙයි පොලිසියෙයි වෙනසක් නැ කියලා.
![]()
වතුර ඉල්ලුවාම පූජනීයවම ලැබුණෙ
------ Post added on Sep 9, 2021 at 8:58 AM
පත්තර කෑල්ලක් දැක්ක ගමන් ෆයර් වෙන්න එපා මේක පොටෝශොප් මට දැනට පේන තරමට. මේකෙ ෆේස්බුක් එකෙත් දැක්කා දෙතුන් තැනක හැම තැනම එකම පොටෝඑක අනික පත්තරේ නමක් නෑ කොහේවත්. දන්න එකෙක් ඉන්නව නම් පත්තරේ නමක් කියපන්.කොටින්ට සප් කරපු ආමි කාරයක් වගෙ
Ado umb oka kiwwa neda pfizer army ekt dawaswalama
ඕක ලංකාවනෙ බන්. මෝඩ මිනිස්සුන්ගෙ තියෙන අන්ධ විශ්වාසයෙන් හමුදාවෙ උනුත් ප්‍රයෝජන ගන්නවා. ඕක ඇතුළට මාධ්‍යයට ගිහින් වීඩියෝ කරන්න, තොරතුරු ගන්න දුන්න නං එළිවෙයි කොරන හැටි. ලියුමක් ගහලා ඇස්ට්‍රාසෙනෙකා දෙනවා මේ හොස්පිටල් එකට එන්න කිව්වම වැට පනින්න දෙයක් නෑනෙ.
දොස්තරලගේ පවුල් වලට වත් හම්බුනේ නෑ වැක්සීන්. මම හොඳටම දන්න ඒවා තියෙන නිසා කියන්නෙ අපේ පවුලත් ඇතුලුව.
Vaccine එකක් ගහන එක හදට යනවා වගේ අමාරු වැඩක් කියලා සමහරක් හිතන්නෙ. හමුදාවෙන් ගහනවට පුදුම පුකේ අමාරැවක් තියෙන්නෙ. මොක්කු හරි එකතු වෙලා ඉක්මනට ගහල ඉවර කරන්න හදන එක ගැන හිතන්නෙ නැ......... දේශපාලකයන්ට කඩේ යන හු..... පුතාලා උන් කියන ඒවා විතරයි අහන්නෙ.
මම දැකපු විදියට එඩිටක් තමයි. " ජනාදිපතිට ලියයි කියන එක බ්ලැක් ලයින් එකෙ බැලන්ස් නෑ. පොඩි වෙච්චි ගතිය බැක්ග්‍රවුන්ඩ් එකෙ විතරයි ෆොන්ට් වල නෑ ඒක නම් වැඩිය පෙන්නෙ නෑ. වැදගත්ම එක ඔය නමින් ජර්නලිස්ට් කෙනෙක් හොයාගන්න නෑ. අනික පෝස්ට් එක දාපු එකාත් හහා දාන් ගියා මිස පත්තරේ නමක් රිප්ලයි කරේ නෑ.
Don't believe everything you see in the Internet bro.Ubata mathakada උබ ඔක මුලිම් ම kiyaddi ekek uba ekka elli elli waliyata awa? මන් දැක්ක උ ෆසට් සකන්ඩ් දෙක ම pfizer gahala. Sure ekata e pakaya army eke ekekge lamayek @planner123 menna mu. Kari ma balflo