හමුදාවෙන් කරන ඔක්කොම පූජනීයයි..

shenat

Well-known member
  • May 13, 2007
    58,574
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1631108684763.jpg

    FB_IMG_1631108725056.jpg

    FB_IMG_1631108635506.jpg

    වැට පැනලා ගහන්න දෙයක් නෑ වෙනම හොස්පිටල් එකක් දුන්න නං මේ වගේ බල්ලෙක්ටවත් එන්න බැරිවෙන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    Confirmed FAKE

    https://srilanka.factcrescendo.com/2021/09/09/fake-newspaper-article-claiming-that-letter-was-sent-to-prez-by-army-officials/

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, නාරහේන්පිට යුද්ධ හමුදා රෝහලේ එන්නත්කරණය දූෂිත බවට ජනපති වෙත යුධ හමුදා නිලධාරියෙක් විසින් යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් පුවත් පතක පළ වූ ලිපියක් බවට හඟවා තිබූ සටහන් ව්‍යාජ ලෙස සැකසූ සටහන් පෙළක් බවයි.

    එවැනි ලිපියක් ජනපතිට නොලැබුණු බව ජනාධිපති ලේකම් කාර්යාලය තහවුරු කරනු ලබයි.

    එමෙන්ම ඉහත ලිපිය පළ කරන ලද පුවත්පතක් හෝ එම ලිපිය පළ කරන ලද මාධ්‍යවේදී චාමර ඒකනායක යන නමින් මාධ්‍යවේදියෙකු පිළිබඳව ද අපට කරුණු අනාවරණය නොවුණි.
     
    Last edited:

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මේ රටේ හැම තැනම ඔහොම තමා. හැමෝම වැට පනිනවා. වැට පනින එවුන්ට බනින එවුන් වැඩි හරියක් බනින්නේ උන්ට වැට පැනගන්ට බැරිවෙච්චි ඉරිසියාවට. උන්ට පුළුවන් නම් උන් අනික් එවුන්ට හපන්. ඒක මම දන්නේ අත්දැකීමෙන්සුළුතරයක් හොඳ එවුන් ඉන්නවා. ඕක තමා යථාර්තය. බලය තියෙන එවුන් එකට ක්‍රම හදාගන්නවා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ලංකවේ උන් හිතන් ඉන්නේ ආමි එකේ ඉන්න උන් හෙන සුදනෝ කියලා. :lol::lol:
    uniform එකයි තුවක්කුවයි දැක්කම දෙකට නැමිලා වන්දනා මාන කරන්නේ.
    ඔය හැමෝම පඩියට වැඩ කරන්නේ. පොලිසියේ උන් වගේ උන් ගසා කන්නේ නැත්තේ (නැත්තෙත් නැ) උන්ට සිවිල් මිනිස්සු එක්ක ගැවසෙන්න interact වෙන්න හම්බෙන්නේ නැති නිසා. දැන් දැන් මුන් සිවිල් මිනිස්සු එක්ක interact වෙනකොට තේරෙයි මුන්ගෙයි පොලිසියෙයි වෙනසක් නැ කියලා.
    :lol:
     
    Isam1

    Junior member
  • Aug 20, 2021
    63
    76
    18
    Ubata mathakada උබ ඔක මුලිම් ම kiyaddi ekek uba ekka elli elli waliyata awa? මන් දැක්ක උ ෆසට් සකන්ඩ් දෙක ම pfizer gahala. Sure ekata e pakaya army eke ekekge lamayek @planner123 menna mu. Kari ma balflo
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113

    ආශික් ලෑන්ඩ් :baffled::baffled::baffled:

    මේ රටේ හැම තැනම ඔහොම තමා. හැමෝම වැට පනිනවා. වැට පනින එවුන්ට බනින එවුන් වැඩි හරියක් බනින්නේ උන්ට වැට පැනගන්ට බැරිවෙච්චි ඉරිසියාවට. උන්ට පුළුවන් නම් උන් අනික් එවුන්ට හපන්. ඒක මම දන්නේ අත්දැකීමෙන්සුළුතරයක් හොඳ එවුන් ඉන්නවා. ඕක තමා යථාර්තය. බලය තියෙන එවුන් එකට ක්‍රම හදාගන්නවා

    ලංකවේ උන් හිතන් ඉන්නේ ආමි එකේ ඉන්න උන් හෙන සුදනෝ කියලා. :lol::lol:
    uniform එකයි තුවක්කුවයි දැක්කම දෙකට නැමිලා වන්දනා මාන කරන්නේ.
    ඔය හැමෝම පඩියට වැඩ කරන්නේ. පොලිසියේ උන් වගේ උන් ගසා කන්නේ නැත්තේ (නැත්තෙත් නැ) උන්ට සිවිල් මිනිස්සු එක්ක ගැවසෙන්න interact වෙන්න හම්බෙන්නේ නැති නිසා. දැන් දැන් මුන් සිවිල් මිනිස්සු එක්ක interact වෙනකොට තේරෙයි මුන්ගෙයි පොලිසියෙයි වෙනසක් නැ කියලා.
    :lol:

    වතුර ඉල්ලුවාම පූජනීයවම ලැබුණෙ :lol:
    ------ Post added on Sep 9, 2021 at 8:58 AM

    කොටින්ට සප් කරපු ආමි කාරයක් වගෙ
    පත්තර කෑල්ලක් දැක්ක ගමන් ෆයර් වෙන්න එපා මේක පොටෝශොප් මට දැනට පේන තරමට. මේකෙ ෆේස්බුක් එකෙත් දැක්කා දෙතුන් තැනක හැම තැනම එකම පොටෝඑක අනික පත්තරේ නමක් නෑ කොහේවත්. දන්න එකෙක් ඉන්නව නම් පත්තරේ නමක් කියපන්.
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    Vaccine එකක් ගහන එක හදට යනවා වගේ අමාරු වැඩක් කියලා සමහරක් හිතන්නෙ. හමුදාවෙන් ගහනවට පුදුම පුකේ අමාරැවක් තියෙන්නෙ. මොක්කු හරි එකතු වෙලා ඉක්මනට ගහල ඉවර කරන්න හදන එක ගැන හිතන්නෙ නැ......... දේශපාලකයන්ට කඩේ යන හු..... පුතාලා උන් කියන ඒවා විතරයි අහන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,574
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    Ado umb oka kiwwa neda pfizer army ekt dawaswalama

    ඕක ලංකාවනෙ බන්. මෝඩ මිනිස්සුන්ගෙ තියෙන අන්ධ විශ්වාසයෙන් හමුදාවෙ උනුත් ප්‍රයෝජන ගන්නවා. ඕක ඇතුළට මාධ්‍යයට ගිහින් වීඩියෝ කරන්න, තොරතුරු ගන්න දුන්න නං එළිවෙයි කොරන හැටි. ලියුමක් ගහලා ඇස්ට්‍රාසෙනෙකා දෙනවා මේ හොස්පිටල් එකට එන්න කිව්වම වැට පනින්න දෙයක් නෑනෙ.

    දොස්තරලගේ පවුල් වලට වත් හම්බුනේ නෑ වැක්සීන්. මම හොඳටම දන්න ඒවා තියෙන නිසා කියන්නෙ අපේ පවුලත් ඇතුලුව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    ඕක ලංකාවනෙ බන්. මෝඩ මිනිස්සුන්ගෙ තියෙන අන්ධ විශ්වාසයෙන් හමුදාවෙ උනුත් ප්‍රයෝජන ගන්නවා. ඕක ඇතුළට මාධ්‍යයට ගිහින් වීඩියෝ කරන්න, තොරතුරු ගන්න දුන්න නං එළිවෙයි කොරන හැටි. ලියුමක් ගහලා ඇස්ට්‍රාසෙනෙකා දෙනවා මේ හොස්පිටල් එකට එන්න කිව්වම වැට පනින්න දෙයක් නෑනෙ.

    දොස්තරලගේ පවුල් වලට වත් හම්බුනේ නෑ වැක්සීන්. මම හොඳටම දන්න ඒවා තියෙන නිසා කියන්නෙ අපේ පවුලත් ඇතුලුව.

    මේ පත්තරේ මොකක්ද කියල හොයාගන්න නෑනේ

    @pathaleiretta කියන්නැහේ එඩිටක් වත් ද
     
    • Like
    Reactions: pathaleiretta

    shenat

    Well-known member
  • May 13, 2007
    58,574
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    Vaccine එකක් ගහන එක හදට යනවා වගේ අමාරු වැඩක් කියලා සමහරක් හිතන්නෙ. හමුදාවෙන් ගහනවට පුදුම පුකේ අමාරැවක් තියෙන්නෙ. මොක්කු හරි එකතු වෙලා ඉක්මනට ගහල ඉවර කරන්න හදන එක ගැන හිතන්නෙ නැ......... දේශපාලකයන්ට කඩේ යන හු..... පුතාලා උන් කියන ඒවා විතරයි අහන්නෙ.

    උබ උබටම බැන ගත්ත එක හොඳයි දේශපාලකයො කියන ඒවම අහ අහ. උන් උබලට කියන්නෙ හමුදාව හෙන පූජනීයයි කියලනෙ. ලොක්කො ටික එක එකාගෙ පිට කසාගන්නවා. 😄

    හමුදාවෙන් ගහනවට කොහෙද හරකෝ වරදක් කියල තියෙන්නෙ. හමුදාවෙත් ඉන්නෙ හොරු නං ඒක පෙන්නන එකයි මේ කරන්නෙ. තොපිට හමුදාවෙන් කිව්වොත් ගෑනිත් දීපිය කියලා තොපි දුන්නට අපි එහෙම පොන්නයො නෙවෙයි. හමුදාවෙ නෙවෙයි දේවතාවෙක් උනත් බලු ජඩ වැඩක් කරොත් ඌ අමන බල්ලෙක්. එච්චරයි.
     
    • Like
    Reactions: Stimulus mind

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මේ පත්තරේ මොකක්ද කියල හොයාගන්න නෑනේ

    @pathaleiretta කියන්නැහේ එඩිටක් වත් ද
    මම දැකපු විදියට එඩිටක් තමයි. " ජනාදිපතිට ලියයි කියන එක බ්ලැක් ලයින් එකෙ බැලන්ස් නෑ. පොඩි වෙච්චි ගතිය බැක්ග්‍රවුන්ඩ් එකෙ විතරයි ෆොන්ට් වල නෑ ඒක නම් වැඩිය පෙන්නෙ නෑ. වැදගත්ම එක ඔය නමින් ජර්නලිස්ට් කෙනෙක් හොයාගන්න නෑ. අනික පෝස්ට් එක දාපු එකාත් හහා දාන් ගියා මිස පත්තරේ නමක් රිප්ලයි කරේ නෑ. 🤣🤣🤣🤣 නම දාන කන් මම නම් කියන්නෙ ඕව තුප්පහි දේශපාලන වැඩ. 🤐🤐🤐
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,803
    15,138
    113
    Ubata mathakada උබ ඔක මුලිම් ම kiyaddi ekek uba ekka elli elli waliyata awa? මන් දැක්ක උ ෆසට් සකන්ඩ් දෙක ම pfizer gahala. Sure ekata e pakaya army eke ekekge lamayek @planner123 menna mu. Kari ma balflo
    Don't believe everything you see in the Internet bro.
    I could be a billionaire on the Internet. But you won't believe that now. Would you ?
    Onna ottui habai... uba oka pili gannawa nam adin passe mama daana hema ekama uba is mudunin pili ganna ona. Haa da ?
    Ape gewal or mama denata inne pfizer legally bedapu paththakin nemei kiyala uba kohomada kiyanne ?
     
    • Like
    Reactions: pathaleiretta