අපිට නම් පේන්නේ නෑ පුජනියද ,ගොරවනියද කියලා...... තොපිට තමා ඒ.......... උන්ගෙ ජොබ් එකෙන් කියන දේ උන් කරන්නෙ.......ඩොකා උනත්, නර්ස් උනත්,පිඑච්අයි උනත් හැමොම කරන්නෙ ජොබ් එක ....................උබ උබටම බැන ගත්ත එක හොඳයි දේශපාලකයො කියන ඒවම අහ අහ. උන් උබලට කියන්නෙ හමුදාව හෙන පූජනීයයි කියලනෙ. ලොක්කො ටික එක එකාගෙ පිට කසාගන්නවා.
හමුදාවෙන් ගහනවට කොහෙද හරකෝ වරදක් කියල තියෙන්නෙ. හමුදාවෙත් ඉන්නෙ හොරු නං ඒක පෙන්නන එකයි මේ කරන්නෙ. තොපිට හමුදාවෙන් කිව්වොත් ගෑනිත් දීපිය කියලා තොපි දුන්නට අපි එහෙම පොන්නයො නෙවෙයි. හමුදාවෙ නෙවෙයි දේවතාවෙක් උනත් බලු ජඩ වැඩක් කරොත් ඌ අමන බල්ලෙක්. එච්චරයි.
ඉක්මනට වැක්සින් එක ගහනවට කැමති නෑ වගේ නේ...............
