හමුදාවෙන් කරන ඔක්කොම පූජනීයයි..

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    ජූලි 25
    මාතර හොස්පිටල් එකේ ගැහුවෙ
    වෙලාවල් දීලා තිබ්බා සෙට් සෙට් විදියට වෙලාවල් වලට එන්න කියලා ගැහුවෙ.

    සති දෙකකට විතර කලින් සෙකන්ඩ් ඩෝස් එක ගහගනන් එන්න කිවුවා, හැබැයි ගමේ විදපු වෙලාවෙ අපිට සෙකන්ඩ් එක දුන්න නිසා ඒකට ගියේ නැහැ

    හරි බන් ඒ මේ ළඟදිනෙ. අනික චීනපාන්. ගහන්න ඕන කාලෙ හොස්පිටල් ස්ටාෆ් එකේ පවුල්වල අයට(parents,spouse) හම්බුණේ නෑ.

    බලපන් කොළඹ, ගම්පහ කොයි කාලෙද ගැහුවෙ කියලා. මාස ගානකට කලින්. ගෙවල් වල online වැඩ කරන උනුත් හොරට ගහගත්ත ඒ කාලෙ අතන මෙතන වැක්සීන් සෙන්ටර් වලින්.

    ඔය කාලෙ වෙනකොට මාතර කොච්චර ලෙඩ්ඩු හිටියද. අවුරුද්දකට වඩා risk එකට expose වෙලා ඉඳලා දැන් මාසෙකට කලින් ගහලා වැඩක් නෑ. මම මේ කියන්නෙ දොස්තරලයි, ඒගොල්ලන්ගෙ පවුලෙ අයයි ගැන. උබේ කවුද හොස්පිටල් එකේ ඉන්නෙ?
    ඒ වෙනකොට සමහර දොස්තරලගෙ දෙමව්පියො මැරිලා කොවිඩ් හැදිලා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo

    ඒක හරි
    කසින් අයියා කෙනෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක් එයාගෙ වයිෆ් ඉන්නවා හොස්පිටල් එකේ, ඒ දෙන්නටම අර මුලින්ම ඇස්ට්‍රසෙනෙකා ආපු කාලෙම ගැහුවා
    විදගත්තට පස්සෙ යාලුවෙක් කතා කරලා කිවුවා ඌ දන්න කවුද ඉන්නවා ඕන නම් ලිස්ට් එකට නම දාල ගහන්න පුලුවන් කියලා.

    කොලඹ ගම්පහ ජොබ් හරි කන්ටැක් හරි කතාවක් තිබ්බෙ නැහැ වැක්සීන් කරන තැනකට ගියා ගහගත්තා නේ, WFH ද වැඩද කියලා අදාල නැහැ, පෝලිමේ ඉන්න උනු එක තමයි අවුල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හරි
    කසින් අයියා කෙනෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක් එයාගෙ වයිෆ් ඉන්නවා හොස්පිටල් එකේ, ඒ දෙන්නටම අර මුලින්ම ඇස්ට්‍රසෙනෙකා ආපු කාලෙම ගැහුවා
    විදගත්තට පස්සෙ යාලුවෙක් කතා කරලා කිවුවා ඌ දන්න කවුද ඉන්නවා ඕන නම් ලිස්ට් එකට නම දාල ගහන්න පුලුවන් කියලා.

    කොලඹ ගම්පහ ජොබ් හරි කන්ටැක් හරි කතාවක් තිබ්බෙ නැහැ වැක්සීන් කරන තැනකට ගියා ගහගත්තා නේ, WFH ද වැඩද කියලා අදාල නැහැ, පෝලිමේ ඉන්න උනු එක තමයි අවුල.

    දොස්තරලට ගැහුවා මුල්ම වැක්සීන්. මාතරත් ගැහුවා. ගාල්ලෙත් ගැහුවා. රටේම ගැහුවා. ඒගොල්ලන්ගෙ පවුලෙ කාටවත් ගැහුවෙ නෑ රටේ වැඩි හරියක. අන්න ඒක මං කියන්නෙ. එහෙම කරලා අපිව risk එකට දැම්මා ෆේල් නන්නසේන පොන්ස්. බොරු කතාවක් යැව්වා දොස්තරලගෙ පවුල් වල අයත් වැක්සීන් ගැහුව කියලා. ඒ කරලා තමන්ගෙ ගෙවල් වල බල්ලට පූසටත් ෆයිසර් ගහගත්තා ඕකුන් ආමි එකට මුවා වෙලා. දැනුත් කරන්නෙ ඒකම තමයි. ඒව පිට නොයන්න ආමි එකේ ලොක්කොන්ගෙ ගෙවල් වල උන්ටත් ආමි හොස්පිටල් එකට ගෙන්නලා හොරට දෙනවා.

    අනික මං කිව්වෙ ගෙවල් වල ඉන්න උනුත් වැක්සීන් ගහගත්ත ඒ කාලෙ කිව්වෙ උන්ට වරදක් කියන්න නෙවෙයි. නන්දෙ ෆේල් පොන්නයා කරපු මූසල වැඩේ නිසා ඒක උනේ. රටටම වැක්සීන් ගහන්න ඕන විදිය හදලා දුන්නම ඒ විදියට ගැහුවෙ නැතුව හීනමානෙට තමන්ට ඕන එක කරන්න ගිහින් දහස් ගානක් මැරුවේ ඔය කාලකණ්ණියා.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔයයි , ඉරෝසානුයි මේක live තියාගන්න. පස්සෙ යට යනකොට මං source අරන් එන්නං.
    තුරුම්පු ඔක්කොම එකපාර ගහලා අපරාදෙ.

    හාද? 🖖🤣🤣

    මීට පස්සේ මාත් බොරුවක් දාලා ඔය බයිලේම ගහන්න ඕනේ 🤭
     
    • Haha
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක ඉතින් ඔවාලා හැමදාම කරන දේනෙ. අලුත් දෙයක් කරන්න බැරිද? 🤭

    බොරුවක්ද එතකොට මේ දාලා තියෙන්නේ ? අපි හමාදාම දාන නිසා එක දවසක් දැම්ම 🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,982
    2
    54,714
    113
    ඔව් ඔව්. මහබැංකුවෙ බැඳුම්කර වංචාවත් ඔහොමම තමයි. අර්ජුන් මහේන්ද්‍රන්, රනිල් කිසි කෙනෙක් පිළිගන්නෙ නෑ උන් කරා කියලා. 🖖🤣🤣🤣🤣🤣

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, නාරහේන්පිට යුද්ධ හමුදා රෝහලේ එන්නත්කරණය දූෂිත බවට ජනපති වෙත යුධ හමුදා නිලධාරියෙක් විසින් යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් පුවත් පතක පළ වූ ලිපියක් බවට හඟවා තිබූ සටහන් ව්‍යාජ ලෙස සැකසූ සටහන් පෙළක් බවයි.

    එවැනි ලිපියක් ජනපතිට නොලැබුණු බව ජනාධිපති ලේකම් කාර්යාලය තහවුරු කරනු ලබයි.

    එමෙන්ම ඉහත ලිපිය පළ කරන ලද පුවත්පතක් හෝ එම ලිපිය පළ කරන ලද මාධ්‍යවේදී චාමර ඒකනායක යන නමින් මාධ්‍යවේදියෙකු පිළිබඳව ද අපට කරුණු අනාවරණය නොවුණි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Confirmed FAKE

    https://srilanka.factcrescendo.com/2021/09/09/fake-newspaper-article-claiming-that-letter-was-sent-to-prez-by-army-officials/

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, නාරහේන්පිට යුද්ධ හමුදා රෝහලේ එන්නත්කරණය දූෂිත බවට ජනපති වෙත යුධ හමුදා නිලධාරියෙක් විසින් යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් පුවත් පතක පළ වූ ලිපියක් බවට හඟවා තිබූ සටහන් ව්‍යාජ ලෙස සැකසූ සටහන් පෙළක් බවයි.

    එවැනි ලිපියක් ජනපතිට නොලැබුණු බව ජනාධිපති ලේකම් කාර්යාලය තහවුරු කරනු ලබයි.

    එමෙන්ම ඉහත ලිපිය පළ කරන ලද පුවත්පතක් හෝ එම ලිපිය පළ කරන ලද මාධ්‍යවේදී චාමර ඒකනායක යන නමින් මාධ්‍යවේදියෙකු පිළිබඳව ද අපට කරුණු අනාවරණය නොවුණි.

    කවුද කිව්වෙ බොරුවක් කියලා?
    මේ සම්පූර්ණ ඇත්ත.

    හපොයි බොරු දාලා නාලා වගේ. මොනවද බන් මේ ජෙප්පොන්ගේ වැඩ. ලැජ්ජයි අප්පා...

    @erozan මෙන්න බොරු මාට්ටු වෙලා 🤭
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඇරසෝන්ව තව මඩවන්න ඕන. ඊට පස්සෙ අපි පත්තරේ බලමු. හාද? 🤣

    නිව්ස් එකක සෝස් එක ඉල්ලුවම මැඩ වෙන්නෙ කොහොමද බං? :unsure: තවත් තඩි නයෙක් වත්ද? :lol:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වාට්ටුවේ ඩොකෙක් ඉන්නවා මෙලෝ වැඩක් කරන්නේ නෑ
    උගෙත් fb එකේ ඔය පෝස්ට් එක දාල තිබ්බා . මම අහුවා මොන පත්තරේද තිබ්බේ කියලා. මූ සමන් රත්නප්‍රියට බැන්ගෙන බැනගෙන ගියා කියපන්කෝ 😂😂😂