හමුදාවෙන් කෙසෙල් කොළ ලන්ච් ෂීට්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කෙසෙල් මහාපරිනාමයෙන් වගා කලොත් සෑහෙන්න කෙසෙල් කොල දෙන්න පුලුවන්.ලන්ච් සීට් වලට වඩා හොදයි.බත් කෙසෙල් කොලෙන් ඔතලා කන කොට රසයි
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අම්මෝ වේදනාව ! පල් බූරූ යෝජනා ලු! :D:D

    හැමදේම මහින්දගේ රෙද්ද අස්සෙන් බලන්න පුරුදු වෙන්න එපා බං.
    කන ටොපි කොලෙ උනත් බිම නොදා සාක්කුවෙ දගන්න ඕනි කියන හැගිම පුරුදු වෙයන් !
    ගස් කොලන් හැකි විදිහට රැකපන්.
    තියන පරිසරේ විනාස උනහම මහින්දගේ අමුතු ප්‍රොජෙක්ට් නෑ හොදේ ගොඩ දාගන්න.

    මහිදගෙ ලබ්බක් නෙමේ බන් කියන්නෙ...උබ හිතන්නෙ ලන්ච් ශිට් වලට විකල්පෙ කෙහෙල් කොලේ කියලද???? එහෙනම් ඔයාගෙ දැනුමෙ අවුලක්....පරිසරය විනාශ වෙනව ලොල්... කොලබ කුණු ටික ඇදගන්ඩ බැරි උන්ගෙ ඔලමොට්ටල යෝජනා බන් ඔව...
     
    Robin18

    Banned
    Sep 22, 2017
    6
    1
    0
    niyamai...hoda vedak....
    ආමි කාරයෝ ලග පිරිසිදුවක් නැහැ ඕකුන් හදන එකක කැතක් නැතුව බත් කන්නේ කොහොමද mehema dapu eka..nam pol buruvek..

    ehema baluvoth ..api gedara hadana evath me yaka pirisidu nee kiyai...

    My3 ඇවිල්ලා තමයි කෙහෙල් කොලේ කන්න උනේ ඊලග පාරත් My3 ජනාදිපති කරමු
    මහින්ද අවොත් අයෙත් ලන්ච් ෂිට් එයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    unu wathure diya wena ekak hoyagaththu news ekak giya neda ? ko eeka?

    ලොල් දියවෙනව නෙමේ....ඔකෙන් මෙකෙන් උනේ සිහලුන්ට කෑම එකක් ඔතා ගන්ඩ තිබ්බ කොලේ නැති උන එක විතරයි...දැන් හොදි මාලු අතේ අරන් යන්ඩයි තියෙන්නෙ...:lol::lol::lol: ඔන්න බොලාල පැතු වෙනස....දැන් සැපෙයි....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    ලොල් දියවෙනව නෙමේ....ඔකෙන් මෙකෙන් උනේ සිහලුන්ට කෑම එකක් ඔතා ගන්ඩ තිබ්බ කොලේ නැති උන එක විතරයි...දැන් හොදි මාලු අතේ අරන් යන්ඩයි තියෙන්නෙ...:lol::lol::lol: ඔන්න බොලාල පැතු වෙනස....දැන් සැපෙයි....

    api hithuwe naha polythene thahanam karai kiyala. api rawatuna ban :( apahasuthawayata path unu 58 lakshayenma samawa gannawa :(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    api hithuwe naha polythene thahanam karai kiyala. api rawatuna ban :( apahasuthawayata path unu 58 lakshayenma samawa gannawa :(

    ඒක තමයි බන් කලින් ආණ්ඩුව රණවිරුවන්ව දාල කුණු අද්දුව වගේ මේ ආණ්ඩුවත් රණවිරුවන්ගෙන් වැඩ ගනී කියල හිතුවෙ නෑ. ඒත් මේ ආණ්ඩුවට චන්දෙ දීපු ඒක ගැන සන්තෝසයි. මොකද දැන් සුදු වැන් නෑ. අසාදාරන විදියට බදු ගන්නෙ නෑ. අධිකරණය ස්වාදීනයි. හොරකන් කරපු එවුන්ට දඬුවම් නොකරත් මිනිස්සුන්ට උන් හොරකන් කරා කියල දැනගන්න පුළුවන් විදියට හොරකම් වල උනත් විනිවිද භාවයක් ඇතුව තමයි වෙන්නෙ. චන්ද උනත් කලින් වගේ හැම දාම නෑ. මුදල් නාස්තිය ඉතුරු කරගන්න නොතියාම ඉන්න තමයි බලන්නෙ.

    ප.ලි.

    මෙවැනි හාස්‍ය සහගත පොස්ට් වලට පිළිතුරු සැපයීමේදී rolf යන හිනා මුහුණ වෙනුවට පුකෙන් හිනා වැනි අලුත් මුහුණක් එළකිරි ස්මයිලීස් වලට ඇඩ් කල හැකිනම් සිංහලෙන් කෙටීමේදී අපේ කම වඩාත් දැනෙනු ඇති බව මගේ අදහසයි.
     
    Last edited:

    රිදිලා™:lol::lol::lol::lol:
     
    Similar threads