හමුදාවේ ශක්‌තිය සියයට 37 කින් අඩු කරලා

CV6119

Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    හමුදාවේ ශක්‌තිය සියයට 37 කින් අඩු කරලා

    හමුදාවේ ශක්‌තිය සියයට 37 කින් අඩු කරලා

    ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තිය සියයට 37 කින් අඩුකර ඇති අතර එය තවදුරටත් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ප්‍රකාශ කර ඇත.

    ඉදිරි සති කිහිපය තුළ උතුරේ ඉඩම් අක්‌කර 600 ක්‌ නිදහස්‌ කරන බවත් යුද හමුදාව විසින් පවත්වාගෙන යන උතුරු නැඟෙනහිර හෝටල් කිහිපයක්‌ සිවිල් ජනතාවට ලබාදෙන බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

    ත්‍රස්‌තවාදී මර්දන පනත වෙනුවට නව කෙටුම්පතක්‌ රජයට ඉදිරිපත් කර ඇති බව පැවසූ ඇමැතිවරයා ත්‍රස්‌ත මර්දන පනත ඉතා ඉක්‌මනින් ඉවත් කරන බවද සඳහන් කර ඇත.

    ශ්‍රී ලංකාවේ හමුදා ශක්‌තිය අඩුකළ යුතු යැයි මෑතකදී මෙරටට පැමිණි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කුමරු ඉල්ලා තිබුණි.

    (උපුටා ගැනීම - දිවයින/කිර්ති වර්ණකුලසුරිය )
    http://offair.nethfm.com/article/34832#sthash.EgmoCrwa.dpuf
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    හමුදාවේ ශක්‌තිය සියයට... 03-02-2016 05:00 PM repost ponz

    කාට හරි හොදටම රිදිල වගේ.. රෙප් කෑපුවට කමක් නෑ බන්.. රෙප් තියාගෙන කන්නද?
     
    • Like
    Reactions: Madz619 and Shaiman

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    යුද්ධයක් නැතුව පත හමුදාවක් මේන්ටේන් කරන එක රටට අමතර බරක් නේද ?
    අවශ්‍ය වෙලාවට කැඳවන්න පුළුවන් විදිහට සියලු පුරවැසියන්ට යුධ පුහුණුව අනිවාර්ය කරානං හොඳයි.

    හමුදාවෙන් ඉඩම් අල්ලන් ඉඳල මොනා කරන්නද බං , ඒව මිනිස්සුන්ට දෙන එක තමා කරන්න ඕනෙ . මොකෝ ඒ දෙන්නෙත් ලංකාවේම මිනිස්සුන්ට.
    මිනිස්සු වෙනම රාජ්‍යක් ඉල්ලලා යුද්ධ කරන්නෙ නැත්නම් ඉඩම් බුක්තිවිඳින එක මිනිස්සුන්ගේ අයිතියක්. නැත්තන් හමුදාවෙන් ඒ ඉඩම් වල වගා කරන්න ඕනෙ.
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    තොත්ත බබා;19796276 said:

    පළවෙනි එකට එකගයි බන්..ඒත් සමහර ඉඩම් මුන් ඉල්ලන්නේ අධි ආරක්ශිත කළාප ඈතුලේ තියන ඒවා..ඒවා දුන්නා කියන්නේ යුද්ද කරපු එකෙත් තේරුමක් නෑති වෙනවා.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පළවෙනි එකට එකගයි බන්..ඒත් සමහර ඉඩම් මුන් ඉල්ලන්නේ අධි ආරක්ශිත කළාප ඈතුලේ තියන ඒවා..ඒවා දුන්නා කියන්නේ යුද්ද කරපු එකෙත් තේරුමක් නෑති වෙනවා.

    :( :yes:
     
    • Like
    Reactions: CV6119

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    විදේශ ඇමති මොකටද බන් හමුදාවම අල්ලගන්නේ... ආරක්ෂක ඇමති පොර නෙමෙයිනේ.
    :eek::eek::eek:
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    විදේශ ඇමති මොකටද බන් හමුදාවම අල්ලගන්නේ... ආරක්ෂක ඇමති පොර නෙමෙයිනේ.
    :eek::eek::eek:

    ඒක තමයි බන් :( .. ඇමරිකාවට එක දාගන්ඩ වෙන්ඩ ඇති..
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    හමුදාවේ ශක්‌තිය සියයට... 03-02-2016 05:00 PM repost ponz

    කාට හරි හොදටම රිදිල වගේ.. රෙප් කෑපුවට කමක් නෑ බන්.. රෙප් තියාගෙන කන්නද?

    onna machan rep dunna
     
    • Like
    Reactions: CV6119

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්නෙ බන්. ඒ නිසා අවුලක් නැතිව ඇති.;)
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    හමුදාවේ ශක්‌තිය සියයට... 03-02-2016 05:00 PM repost ponz

    කාට හරි හොදටම රිදිල වගේ.. රෙප් කෑපුවට කමක් නෑ බන්.. රෙප් තියාගෙන කන්නද?
    onna mamath rep dunna
     
    • Like
    Reactions: CV6119

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,474
    113
    yudde kale army eke stregth eka wadi kala 250,000 walata, dan echchara hamudawak awashya naha, maintain karannath baha(apita $2.6b budget ekak yanawa without capitaluch expenditure)thawa dan release karana idam yudde kale samanya janathawagen gaththu ewwa
     
    • Like
    Reactions: mldarshana

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    තොත්ත බබා;19796276 said:
    යුද්ධයක් නැතුව පත හමුදාවක් මේන්ටේන් කරන එක රටට අමතර බරක් නේද ?
    අවශ්‍ය වෙලාවට කැඳවන්න පුළුවන් විදිහට සියලු පුරවැසියන්ට යුධ පුහුණුව අනිවාර්ය කරානං හොඳයි.

    හමුදාවෙන් ඉඩම් අල්ලන් ඉඳල මොනා කරන්නද බං , ඒව මිනිස්සුන්ට දෙන එක තමා කරන්න ඕනෙ . මොකෝ ඒ දෙන්නෙත් ලංකාවේම මිනිස්සුන්ට.
    මිනිස්සු වෙනම රාජ්‍යක් ඉල්ලලා යුද්ධ කරන්නෙ නැත්නම් ඉඩම් බුක්තිවිඳින එක මිනිස්සුන්ගේ අයිතියක්. නැත්තන් හමුදාවෙන් ඒ ඉඩම් වල වගා කරන්න ඕනෙ.

    අනේ යකෝ අසමජ්ජාතියා.... ඔකොකොටම කලින් කියපං. උබ මේ රටේ අම්මේකුට දාව උපන් එකෙක්ද?