දවසක් හිස් ආර්මි බස් එකක් මාව හැප්පුව, අර්මි කැම්ප් එක ඉස්සරහම, බලද්දි මු හොරෙන් තෙල් විකුනන්න ගියපු එකෙක්, තෙල් විකුනල හදිස්සියෙ ඇවිත් තියෙන්නෙ මු, එතනට ආපු අර්මි එකෙ අනිත් උන්ම උට කෙස් එක දැම්ම, උ අර්මි ලොක්කෙක් එක්ක එකතු වෙලාමයි ගෙම ගහන්නේ මන් අහගෙන උ කොල් කරල ලොක්කට සින් එක කිව්ව,මේක නම් හොද point එකක් හොද allegation එකක්.
හොද රචනාවක් ලියන්න පුළුවන්..
අරු කිව වගේ තෙල් නිකන් දෙනවා, ඒ වගේ දේවල් ලංකාවේ කරන්න පුලුවන්ද බන් ඔක්කොම records විගණනය වෙනවනේ.
පස්සෙ මාව හප්පපු එකාම මට කිව්ව උ ලග තියන ගාරජ් එකකට ගිහින් බස් එකෙ තෙල් ටික ඇදලලු එන්නෙ,
ලන්කවි ඉතින් හැම තැනම හොරු තමා බන් ඉන්නෙ, තෙල් නැති දවස් වලත් මට විල් කාරයෙක් කිව්ව උ ආම් එකෙ උන්ගෙන් 500 ගානෙ තෙල් ගැහුව කියල,