හමුදාව අනුරට සපෝර්ට් නැති සීන් එකක් ද?

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    එහෙම අවුලක් නෙමේ. කාවුරු උනත් දැන් ඕඩර්ස් එනකන් ඉන්නවා
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,665
    113
    යකෝ රටටම කෙලවිලා තියෙද්දී කොහේ එන්නද ?

    අනිත් ගොඩක් වෙලාවල් වලදී උනේ රටේ එක පැත්තකට කෙලවිලා යනකොට අනිත් පැති හොඳට තිබ්බ. මේකේ රටටම එක පාරකට කෙල වෙද්දී රෙස්කියු කොහෙන් එන්නද බන්?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,913
    15,259
    113
    35
    Spain
    යකෝ රටටම කෙලවිලා තියෙද්දී කොහේ එන්නද ?

    අනිත් ගොඩක් වෙලාවල් වලදී උනේ රටේ එක පැත්තකට කෙලවිලා යනකොට අනිත් පැති හොඳට තිබ්බ. මේකේ රටටම එක පාරකට කෙල වෙද්දී රෙස්කියු කොහෙන් එන්නද බන්?
    සුනාමිය කාලේ රටටම කෙලවිලා තියෙද්දිත්, යුද්ධයක් තියෙද්දිත් හමුදාවෙන් ආවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Under the legal framework of Sri Lanka, particularly the Sri Lanka Disaster Management Act, No. 13 of 2005, and broader constitutional provisions, the President possesses the authority as Commander-in-Chief of the Armed Forces to deploy the military for disaster relief efforts at any time, without the necessity of declaring a state of disaster. (grok)
     
    • Like
    Reactions: Rankwitz and Tonto

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    යකෝ රටටම කෙලවිලා තියෙද්දී කොහේ එන්නද ?

    අනිත් ගොඩක් වෙලාවල් වලදී උනේ රටේ එක පැත්තකට කෙලවිලා යනකොට අනිත් පැති හොඳට තිබ්බ. මේකේ රටටම එක පාරකට කෙල වෙද්දී රෙස්කියු කොහෙන් එන්නද බන්?
     
    • Sad
    • Like
    Reactions: Morbius and Tonto

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    යකෝ රටටම කෙලවිලා තියෙද්දී කොහේ එන්නද ?

    අනිත් ගොඩක් වෙලාවල් වලදී උනේ රටේ එක පැත්තකට කෙලවිලා යනකොට අනිත් පැති හොඳට තිබ්බ. මේකේ රටටම එක පාරකට කෙල වෙද්දී රෙස්කියු කොහෙන් එන්නද බන්?
    ratatatama nemei loketama kela una covid kale... ethakota deepu talks kohomada jeppo?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742
    113

    ජාතික ආරක්ෂාවට ඉඳීද? 😕

    ජෙප්පන්ගෙ ප්‍රාදේශීය ලෙවෙල එකක් නෑ, ගමේ ඉන්න එපාකරපුම උන්ව බල්ලොවත් ගනන් ගන්නෙ නෑනේ. ඒ නිසා තමා පහල ලෙවල් එකේ මුකුත් වෙන්නෙ නෑත්තේ. ඉස්සර පොඩි මන්ත්‍රීලා බැහැල ගේම ගැහුවා. දැන් එහෙම කරන්න උන් නෑ. මමනම් කියන්නෙ කරන්නත් එපා කියලා වෙන උන්ට මොකද මිනිසුන්ට තේරෙන්න ඕනා උන් උඩදාගෙන â€තෝරගත්ත එක මොකක්ද කියලා.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,665
    113
    සුනාමිය කාලේ රටටම කෙලවිලා තියෙද්දිත්, යුද්ධයක් තියෙද්දිත් හමුදාවෙන් ආවා.

    සුනාමියට රට මේ වගේ එකට හොන්දාගන ගියාද බන් ?

    විකාර කියන්නේ නැතුව ඉඳපන් බන්.
     
    • Haha
    Reactions: Inigo Montoya

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ජෙප්පන්ගෙ ප්‍රාදේශීය ලෙවෙල එකක් නෑ, ගමේ ඉන්න එපාකරපුම උන්ව බල්ලොවත් ගනන් ගන්නෙ නෑනේ. ඒ නිසා තමා පහල ලෙවල් එකේ මුකුත් වෙන්නෙ නෑත්තේ. ඉස්සර පොඩි මන්ත්‍රීලා බැහැල ගේම ගැහුවා. දැන් එහෙම කරන්න උන් නෑ. මමනම් කියන්නෙ කරන්නත් එපා කියලා වෙන උන්ට මොකද මිනිසුන්ට තේරෙන්න ඕනා උන් උඩදාගෙන â€තෝරගත්ත එක මොකක්ද කියලා.
    තේරුමක් නෑ හිත් උනු වෙනව ඒ මෝඩයින්ගෙ.
     
    • Like
    Reactions: CohenLenstra

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    ජෙප්පන්ගෙ ප්‍රාදේශීය ලෙවෙල එකක් නෑ, ගමේ ඉන්න එපාකරපුම උන්ව බල්ලොවත් ගනන් ගන්නෙ නෑනේ. ඒ නිසා තමා පහල ලෙවල් එකේ මුකුත් වෙන්නෙ නෑත්තේ. ඉස්සර පොඩි මන්ත්‍රීලා බැහැල ගේම ගැහුවා. දැන් එහෙම කරන්න උන් නෑ. මමනම් කියන්නෙ කරන්නත් එපා කියලා වෙන උන්ට මොකද මිනිසුන්ට තේරෙන්න ඕනා උන් උඩදාගෙන â€තෝරගත්ත එක මොකක්ද කියලා.

    මුන්ට හැබැයි පොඩි ට්‍රයල් ආපදාවක් සෙට් උනේ නෑ අත්දැකීමක් ගන්නවත්.

    හෙන ගහන්න වගේ ලොකුම එක පත බෑවුනේ 😄

    දැන් ක්ශනික ගැසට් ගගහ ගොඩදාගන්න බලනවා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    මුන්ට හැබැයි පොඩි ට්‍රයල් ආපදාවක් සෙට් උනේ නෑ අත්දැකීමක් ගන්නවත්.

    හෙන ගහන්න වගේ ලොකුම එක පත බෑවුනේ 😄

    දැන් ක්ශනික ගැසට් ගගහ ගොඩදාගන්න බලනවා
    ratakata hari nayakayo path karaganna koyanne okai ban...

    me kaiya gahuwata ape ratawal wala wada karanna ba... ekata exp one...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,913
    15,259
    113
    35
    Spain
    සුනාමියට රට මේ වගේ එකට හොන්දාගන ගියාද බන් ?

    විකාර කියන්නේ නැතුව ඉඳපන් බන්.
    උඹ දන්නා පකක් නෑ යකෝ. සුනාමිය තමයි ලංකාවේ ලොකුම ස්වභාවික ව්‍යසනය, ඊට කිට්ටුවෙන් තියන්න එකක් නෑ.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,665
    113
    උඹ දන්නා පකක් නෑ යකෝ. සුනාමිය තමයි ලංකාවේ ලොකුම ස්වභාවික ව්‍යසනය, ඊට කිට්ටුවෙන් තියන්න එකක් නෑ.

    ලොකුද පොඩිද කියන එක ද යකෝ මේ කියන්නේ ??
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    බොදි පූජා, අදිශ්ටාන පූජා, සෙත් පතා පූජා වලින් බැරිද මුකුත් කරන්න?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,913
    15,259
    113
    35
    Spain
    ලොකුද පොඩිද කියන එක ද යකෝ මේ කියන්නේ ??
    ලංකාවේ වෙරළ තීරය කියන්නේ ජන ඝනත්වය අධික ප්‍රදේශයක්, ඕකේ හැම නිවාසයක්ම පාහේ විනාශ වුනා, මිනිස්සු පනස් දාහක් මැරුණා, එත් අවුරුද්දෙන් සුනාමියක් ආවද කියල හොයන්න බැරි තරමට හැදුවා, මිනිස්සු කන්න නැතිව හිටියේ නැහැ, දැන් මොකද වෙලා තියෙන්නේ, උඩ ඉඳල එන්න ඕන නියාමනය නැහැ, නිකන් පඩි ගෙවාගෙන ඉන්න ආපදා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් පිරිසක් ඉන්නවා ඕඩර් එකක් ලැබෙන්නේ නැති නිසා උදවු කරන්න යන්න බැරිව. ඒ මදිවාට කොච්චර අමනද කිව්වොත් රජයේ සේවකයන්ට නිවාඩු දීල ගෙදර යැව්වා. ඔය කුණු ගොඩ හෝදන්න උඹලට පිස්සු වෙන්න ඕන.