හමුදාව ඇමති ආරක්ෂාවෙන් ඉවතට

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,849
    930
    113
    <sarcasm> මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රන.දැන් ලේසියෙන් මෛත්‍රි දිනවු කොටින්ට දකුණේ ප්‍රභුන් ඝාතනය කරන්න පුළුවන් </sarcasm>
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉතා හොද වැඩක් මේ ආදර්ශය ඉතා වැදගත් එකක් ඒ කියන්නේ ඉදිරියේ අපිට පොදු ප්‍රවාහන පද්දතිය බාවිතා කරන ඇමතිවරු දකින්න පුළුවන් වෙයි නේද ?
    සියලුම මාර්ග නීති අනුගමනය කල යුතුයි කියලත් උපදෙස් දෙන්න තිබ්බේ

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මෙන්න මේවනම් කවුරු කලත් අගය කල යුතු වැඩ.හොඳ වැඩක්.:):):)
     
    Nov 24, 2014
    789
    64
    0
    මෙතන බල්ලෙක් රීල. කවුරු හරි සුද්ද කල්ල දාන්න.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    ayomi_fer

    Member
    Jan 14, 2015
    21
    1
    0


    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤​

    දැන් ඔය සුරක්ශිත රටක්. සුබ අනාගතයක් කියන එක මහින්දවත් පාවිච්චි කරන්නේ නැහැ බන්:lol::lol:
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    දැන් ඔය සුරක්ශිත රටක්. සුබ අනාගතයක් කියන එක මහින්දවත් පාවිච්චි කරන්නේ නැහැ බන්:lol::lol:

    අප්ප නැති දුකටනේ,මොකුත් නොකිය හිටු :lol: