හමුදාව ගැන දන්න අය ඉන්නවද
යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායට full time බැඳෙන්න අවුරුද්දෙ ඕනම වෙලාවක පුලුවන්ද නැත්නම් vacancy publish කරන කම් ඉන්න ඕන ද?
බැඳෙන්න ඕන procedure එක දන්න කෙනෙක් ඉන්නවද?