හමුදාව මරක්කල ධර්ගා ගෙවල් හදයි
ධර්ගා නගරයේ කැඩුණු ගෙවල් හදයි
ත්රිවිධ හමුදාව වැඩ අරඹයි
2014 ජූනි මස 27 12:06:41 | . , තුසිත සිල්වා
අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලින් වැනසුණු නිවාස හා වෙළෙඳසල් යුද නාවික හා ගුවන් හමුදාවේ 780ක බළඇණියකින් අලුත්වැඩියා කිරීම අද ඇරැඹිණි.
පළමුව හානියට පත් නිවාස පිළිසකර කැරේ.
මේජර් ජනරාල් උභය මැදවල මහතා ප්රතිසංස්කරණ කටයුතු භාරව සිටී. මාසයකින් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය. බේරුවල ප්රාදේශීය සභාව ද දායකත්වය සලසන බව එහි සභාපති කුස්මන් සිල්වා මහතා කියයි.