තව මොනවහරි දැනගන්න තියෙනවනම් අහපන්..
ඔබෙන් මම කිසිවක් විමසා නැත.ඔබ පැනලා දුන්න හැරුනුකොට.
තව මොනවහරි දැනගන්න තියෙනවනම් අහපන්..
මේවා පබ්ලික් ෆෝරම් අයිසේ.. ඕනා එකෙකුට ඕනා එකෙක් කෝට් කරලා අදහස කිව්වැකි. දැන් උබ පවිත්රාව කෝට් කලේ ඌ උබෙන් මුකුත් ඇහුවද? නිකන් රෙදි ගලවගන්න එපා අයිසේ..ඔබෙන් මම කිසිවක් විමසා නැත.ඔබ පැනලා දුන්න හැරුනුකොට.
හමුදාව ගැන පකේ ලොකු ටෝක් දීලා එක එහෙම නැහැ කියලා පැහැදිලි කලාම ආයේ දේශපාලකයන්ට කඩේ යනවා කියනවා. ඉස්සෙල්ලා තමන් වහලෙක් බව තේරුම් ගනින්.. එක නොතෙරෙනකන් උබයි මමයි කොහොම වාද කලත් උබට හමුදාව පට්ටා වීරයෝ.. මට නම් ලෝකේ තවත් එක හමුදාවක් විතරයි.


මොකක් සම්බන්දවද ඔය උබ කියන්නේ "සපෝට්" කතාවක්.. මොනාටද හමුදාව සපෝට් එකට ආවද නැද්ද කියලා උබ ඔය අහන්නේ?සෑහෙන පැහැදිලි කිරීමක් තිබ්බ තමයි. ගැසට් කරලමදාමුද ඒක තමයි ඒගැන තියන එකම පැහැදිලි කිරීම කියලා.
හමුදාව ඇත්තටම සපෝර්ට් එකට අවේනෑනේද, ආවනම් ඔහොම කියන්නෑ.උබලා.සපත්තුත් පොලිශ්කරලාදෙයි.
මේවා පබ්ලික් ෆෝරම් අයිසේ.. ඕනා එකෙකුට ඕනා එකෙක් කෝට් කරලා අදහස කිව්වැකි. දැන් උබ පවිත්රාව කෝට් කලේ ඌ උබෙන් මුකුත් ඇහුවද? නිකන් රෙදි ගලවගන්න එපා අයිසේ..



උඩ ප්රශ්නෙට උත්තර දිපාන්.. මොකක්ද ඔය සපෝට් එක කියලා අදහස් කරන්නේ?ආව් ආව්, පවිත්රාගැන ආලයක් හිතිලා.....
මෙන්න හොරේ.. ආව් ආව්
![]()
මම ලියන්න එපා කිව්වද?අයියෝ ලිව්වදේ තේරෙන්නෑ , හිතෙන එක ලියනවා නේද?
නිකාන් නානවාවගේ නේහ්.?
උඩ ප්රශ්නෙට උත්තර දිපාන්.. මොකක්ද ඔය සපෝට් එක කියලා අදහස් කරන්නේ?
උත්තර නැහැ නේද? අවුලක් නැහැ.. කවුරුත් දකින එකක් නැහැ.. දැක්කත් මුකුත් කියන එකක් නැහැ..ආ මේකටද![]()




උත්තර නැහැ නේද? අවුලක් නැහැ.. කවුරුත් දකින එකක් නැහැ.. දැක්කත් මුකුත් කියන එකක් නැහැ..
Epic Fail...

