හමුදාව යොදලා පහර දෙනවා

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    තව මොනවහරි දැනගන්න තියෙනවනම් අහපන්..

    ඔබෙන් මම කිසිවක් විමසා නැත.ඔබ පැනලා දුන්න හැරුනුකොට.

    hyenaportrait1.jpg
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔබෙන් මම කිසිවක් විමසා නැත.ඔබ පැනලා දුන්න හැරුනුකොට.
    මේවා පබ්ලික් ෆෝරම් අයිසේ.. ඕනා එකෙකුට ඕනා එකෙක් කෝට් කරලා අදහස කිව්වැකි. දැන් උබ පවිත්‍රාව කෝට් කලේ ඌ උබෙන් මුකුත් ඇහුවද? නිකන් රෙදි ගලවගන්න එපා අයිසේ..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    හමුදාව ගැන පකේ ලොකු ටෝක් දීලා එක එහෙම නැහැ කියලා පැහැදිලි කලාම ආයේ දේශපාලකයන්ට කඩේ යනවා කියනවා. ඉස්සෙල්ලා තමන් වහලෙක් බව තේරුම් ගනින්.. එක නොතෙරෙනකන් උබයි මමයි කොහොම වාද කලත් උබට හමුදාව පට්ටා වීරයෝ.. මට නම් ලෝකේ තවත් එක හමුදාවක් විතරයි.

    සෑහෙන පැහැදිලි කිරීමක් තිබ්බ තමයි. ගැසට් කරලමදාමුද ඒක තමයි ඒගැන තියන එකම පැහැදිලි කිරීම කියලා. :P:P
    හමුදාව ඇත්තටම සපෝර්ට් එකට අවේනෑනේද, ආවනම් ඔහොම කියන්නෑ.උබලා.සපත්තුත් පොලිශ්කරලාදෙයි.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    සෑහෙන පැහැදිලි කිරීමක් තිබ්බ තමයි. ගැසට් කරලමදාමුද ඒක තමයි ඒගැන තියන එකම පැහැදිලි කිරීම කියලා. :P:P
    හමුදාව ඇත්තටම සපෝර්ට් එකට අවේනෑනේද, ආවනම් ඔහොම කියන්නෑ.උබලා.සපත්තුත් පොලිශ්කරලාදෙයි.
    මොකක් සම්බන්දවද ඔය උබ කියන්නේ "සපෝට්" කතාවක්.. මොනාටද හමුදාව සපෝට් එකට ආවද නැද්ද කියලා උබ ඔය අහන්නේ?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මේවා පබ්ලික් ෆෝරම් අයිසේ.. ඕනා එකෙකුට ඕනා එකෙක් කෝට් කරලා අදහස කිව්වැකි. දැන් උබ පවිත්‍රාව කෝට් කලේ ඌ උබෙන් මුකුත් ඇහුවද? නිකන් රෙදි ගලවගන්න එපා අයිසේ..

    ආව් ආව්, පවිත්‍රාගැන ආලයක් හිතිලා.....
    මෙන්න හොරේ.. ආව් ආව්

    hqdefault-1.jpg

    මම ලියන්න එපා කිව්වද?අයියෝ ලිව්වදේ තේරෙන්නෑ.
    නිකාන් නානවාවගේ නේහ්.?
    දැන්නම් හිතෙන හිතෙන එක ලියනවානේද අන්දකයිප්පු වගේ නේහ්.ඔහොම තමා බන් දැන් ඔය අලුත් පරපුර එහෙම අවුට්.සමනලී අක්කගෙන් බ්‍රේන් වොශ් උන එවුන්ට කරගන්න දෙයක් නැතුව ඉන්නේ උබට වගේම තමයි :D:D:P

    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ආව් ආව්, පවිත්‍රාගැන ආලයක් හිතිලා.....
    මෙන්න හොරේ.. ආව් ආව්

    hqdefault-1.jpg

    මම ලියන්න එපා කිව්වද?අයියෝ ලිව්වදේ තේරෙන්නෑ , හිතෙන එක ලියනවා නේද?
    නිකාන් නානවාවගේ නේහ්.?
    උඩ ප්‍රශ්නෙට උත්තර දිපාන්.. මොකක්ද ඔය සපෝට් එක කියලා අදහස් කරන්නේ?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ආ මේකටද :P:D
    උත්තර නැහැ නේද? අවුලක් නැහැ.. කවුරුත් දකින එකක් නැහැ.. දැක්කත් මුකුත් කියන එකක් නැහැ..

    :rofl::rofl::rofl::rofl:
    Epic Fail...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උත්තර නැහැ නේද? අවුලක් නැහැ.. කවුරුත් දකින එකක් නැහැ.. දැක්කත් මුකුත් කියන එකක් නැහැ..

    :rofl::rofl::rofl::rofl:
    Epic Fail...

    පිස්සුද හිටපන් මේ ලියන ගමන් උත්තරේ :P:D

    සපෝර්ට් කියන්නේ මොකක්ද කියලා කියාගන්න බැරි උනා කියලා, රෙදි ගැලවෙයිද මචන්.
    ඒ මේ ,අඩේ විලිලැජ්ජාව.ඒක වැඩිය අදින්න එපා.
     
    Last edited: