හුම්ම්... සමහර අය ලගනන් වෝකිටෝකියක් වත් නෑ බන්. ඔහොම කතා කරල ලස්සනට කරන අයත් ඉන්නවා. හරියට කරනවනන් ඇත්තටම ලයිට් වලට වැඩිය හොදයි.මෙහෙ තියෙන්නේ ඔහේ ටයිමර් එකට වැඩ කරන ලයිට් නේ. සෙන්සර් එකක් එහෙම ගහලා ට්රැෆික් එකේ විදිහට ඔය ටික අප්ඩේට් කරා නන් ඉතින්. ඕවා එනකොට අපි මැරිලත් ඉදි


