හමුදාව_පාරට

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හුම්ම්... සමහර අය ලගනන් වෝකිටෝකියක් වත් නෑ බන්. ඔහොම කතා කරල ලස්සනට කරන අයත් ඉන්නවා. හරියට කරනවනන් ඇත්තටම ලයිට් වලට වැඩිය හොදයි.මෙහෙ තියෙන්නේ ඔහේ ටයිමර් එකට වැඩ කරන ලයිට් නේ. සෙන්සර් එකක් එහෙම ගහලා ට්‍රැෆික් එකේ විදිහට ඔය ටික අප්ඩේට් කරා නන් ඉතින්. ඕවා එනකොට අපි මැරිලත් ඉදි

    :sorry:
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    හමුදාව දාලා හරි ්‍රැෆික් අඩු කරන එක හොඳ වැඩක් මොකද දැන් පාරවල් වල යන්න බැරි තරම් හැමතැනම හැමපාරම traffic හයිලෙවල් 120 පාර ගාලුපාර නුවර පාර මීගමු පාර වගේ හැමපාරම කිලෝමීටර දහයක් වත් යන්න පැය එකහමාරක් දෙකක් යනවා ඇත්තම කිව්වොත් හමුදාව දානවා කියන්නේ තාවකාලික පිළියම ේකෙන් කවදාවත් ට්‍රැෆික් නැති කරන්න වත් ඉතිරි විදියට අඩු කරන්න වත් පුළුවන් වෙන්නේ නෑ නමුත් යම් සහනයක් ලැබෙන්න ඉඩ කඩ තියෙනවා මම නම් කියන්නේ කොළඹ නගරය ඇතුළේ ඉන්න රාජකාරි සඳහා පැමිණෙන විශාල ජනකායට ශ්‍ය ප්‍රවාහන පහසුකම තමයි ඊළඟට දියුණු කරන්න ඕනේ දැන් නුවර කොළඹ අධිවේගයක් හැදෙනවා හම්බන්තොට පැත්තත් ඔක්කොම පාරවල් හදලා ඉවරයි කුරුණෑගලටත් පාර හැදෙනවා ැන් ඔය අධිවේගී මාර්ග කොළඹට සම්බන්ධ කරලා තියෙන නිසා ඔක්කොම වාහන කොළඹට ආවට කොළඹ ඇතුලේ යන්න ක්‍රමයක් නෑ ඒක නිසා තාවකාලිකව අලුත් අධිවේගී මාර්ග හදන්න කලින් කොළඹ ඇතුළෙ සැහැල්ලු දුම්රිය හෝ bus rapid system හූ විදුලි දුම්රිය ොකක් හරි ක්‍රමවලින් මේ ට්‍රැෆික් අඩු කරන එක තමයි හොඳම විදිය එහෙම නැත්තන් ලංකාව මේ කලාපයේ දියුණුම නගරය බවට පත් කරන්න පුළුවන් වෙන්නේ නෑ මේ වෙනකොටත් කලාප දුප්පත්ම රට වන බංගලදේශය පවා කණු මතින් ්‍රධාන මහා මාර්ගයට සමාන්තරව metro train system එකක් හදලා ඉවරයි ඒක හෙට අනිද්දා විවෘත කරයි මං හිතන්නේ ඒක හැදුවායින් පස්සෙ ගොඩක් ආයෝජකයෝ ලංකාව දාලා එහි යන්න ඉඩ තියෙනවා ොකද මිනිස්සු අඩු ශ්‍රමයට වැඩි කාලයක් කාර්යාල කර්මාන්තශාලාවල වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට ඉතා කුඩා කාලයකින් කාර්යාලය වල කෝ කර්මාන්තශාලාවලින් නිවෙස් බලා යන්න පුලුවන්නම් වර්තමාන ජනාධිපතිතුමාට මේ ගැටළුව තේරිලා කොළඹ මාර්ග තදබදයට විසඳුමක් දෙනවා නම් හොඳයි මීට කලින් හිටපු හැමෝම කයිවාරු ගැහුවා විතරයි කවුරුත් කරපු දෙයක් නෑ මේ පාරවත් ේ ප්‍රශ්න විසඳුවා සෑහෙන පිරිසකට සෙත සැලසෙනවා මං හිතන්නේ ඔය සියලුම අධිවේගී මාර්ග වලින් සැලසෙන සෙත ට වඩා ිනිස්සු සංඛ්‍යාවකට කොළඹ ට්‍රැෆික් නැති කිරීම තුළින් සිත සකසන්න පුළුවන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈත්තටම ට්‍රෑෆික් පොලිස් කාරයෝ පට්ට කට්ටක් කන්නේ. අනික් උන්ට ලෙඩ හෑදෙන්න තියෙන ඉඩ ඉතා වෑඩි. කන දූවිලි දුම් හින්දා, අව්වේ එක දිගට වතුර නෑතිවත් තෑම්බෙන හින්දා. මම දෑකලා තියෙනවා සමහර පොලිස් කාරයෝ නන්ස්ටොප් වෑඩ. අත් දෙක එක දිගට වෑඩ. හිතා ගන්න බෑ උන් එහෙම කරන්නේ කොහොමද කියලා. මම අද දෑක්කා පෑලියගොඩ ඉන්නවා මිලිටරි පොලිසියෙන්. එකම දේ හමුදාවට පුලුවන් වුනොත් අපේ එවුන්ව එක ලේන් එකේ යන්න පුරුදු කරන්න, බස් කාරයෝ ත්‍රිවීල් කාරයෝ වමෙන් යන්න පුරුදු කරන්න, අන නොතකන ටිපර් බස් කාරයන්ගේ කණ පලන්න , අන්න වෑඩක් වෙයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මිලිටරිකරණය කමින් සූන් බේබිස් . ලේඛම්ලා එනවා හමුදා පොලිසිය එනවා ටිකක් ගඩාෆි මුගාබේ ලයින් එක දෙනවා නේ ලොක්කා . මහින්දට ඕනේ ජුන්ටාවක් ගහන්න කිං ජොන් උන් වගේ . දැන් තමා කෝල්ඩ් වෝ එක එන්නේ ඉස්සරට

    ඔන්න ආව සිරිකොතේ ගූ කන රට බෙදනකම් කට ඇරන් බලන් ඉන්න නපුන්සක කාලකන්නියෙක්. ඇයි තොපේ පදේට නටන්න බැරි ආණ්ඩුවක් නැති එක ගැන දුකයිද? තොගේ කොටි රැලට රට බෙදාගන්න බැරි උනාම හරි දුකයි නේද?:angry: