හමුදා ආණ්ඩුවකට-මරා-සිරා ජුන්ටාව
මරා-සිරා ජුන්ටාව හමුදා ආණ්ඩුවකට..! ත්‍රිවිධ හමුදාවට බලතල..!! විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවයි..!!
කවුරුන් කුමන තීන්දු දුන්නද බලයේ සිටින්නේ ජනාධිපති වන තමාත්, අගමැති වන මහින්ද රාජපක්ෂ පුමුඛ නව කැබිනට් මණ්ඩලය සහිත ආණ්ඩුව බවත් එය ආරක්ෂා කර ගත යුතු යැයිද ඒ සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය බලතල ලබා දෙන බවද අද සවස කැඳවූ විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති ගමරාළ, සේනාධිනායකයා ලෙස පවසා තිබේ.
මේ අනුව හෙට පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් පාර්ලිමේන්තුවේ බලය වැඩි කාටදැයි පෙන්වූවද මරා-සිරා ජුන්ටාව හමුදා කැඳවා තම බලය එලෙසම පවත්වාගෙන යෑමට තීන්දු කර ඇත.
මෙහිදී නීති විරෝධීව හමුදාපතිවරුන් ඉවත් කර තමන්ගේ හෙංචයියන් හමුදාපතිවරුන් ලෙස පත් කිරීමටද ඉඩ ඇත. 26 වෙනිදා සිටම නීති විරෝධී ක්‍රියා රාශියක් සිදුකළ මරා-සිරා ජුන්ටාවට තව ඔ්නෑ තරම් නීති විරෝධී ක්‍රියා සිදුකළ හැකිය.