හමුදා ආරක්ෂාව

chanaka

Well-known member
  • May 4, 2006
    3,219
    785
    113
    මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට හමුදා ආරක්ෂාව අන්තවාදී ප‍්‍රහාරයක අවධානමක්​

    මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයට අද (25) සිට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබා දී තිබේ.

    අන්තවාදී කණ්ඩායම් වලින් විහාරස්ථානයට එල්ල විය හැකි ප‍්‍රහාරයක් වළක්වා ගැනීම එහි අරමුණ වී ඇත.

    විහාරස්ථානයට මෙසේ පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇත්තේ තමන් වහන්සේ විසින් සිදුකළ දැනුම් දීමකට අනුව බව විහාරාධිපති කොළඔ මේධාලංකාර හිමියෝ පවසති.

    මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරම්භය ක්‍රි. පු. 3 වැනි සියවසයේ බවට සාදක ඇති අතර එය මේ වන විට පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.

    එම විහාරස්ථානය හා එහි ඇති බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්තී‍්‍ර ටී.රවිහරන් මහතා තර්ජනාත්මක ප‍්‍රකාශ කර තිබිණි.​
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    සිංහලයන්ගේ ඉවසීම දැන් අවසානයට පැමිණ ඇත
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කෝ බන් ටිව්ටර් අම්මාන්ඩි ලා ටික අමින් ලා කෝ සහජීවන අයියලා ටික කෝ

    පල්ලියකට කෝවිලකට අඩියක් හරි තිබ්බොත් ලෝක වටේ ලංකාවේ සිංහලුන්ගේ නම කැත කරන කුක්කෝ ටික කෝ වුන්ට මේවා පෙන්නේ නැද්ද ??

    ටිව්ටර් වල පුළුවන් තරම් සේයාර කරපන් පිට රටවල ඉන්න වුන් හිතන්නේ අපි සුළු ජාතීන්ට සලකන්නේ නැහැ කියලා ,

    රනිලා සාම ගිවිසුම් කාලේ කරපු කෙරුවාව තමයි ආයි වෙන්නේ වුගෙන් වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැහැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    ඔකුන් ට හරියන්නෙම ගොටා තමා..
    ලන්කාවෙ දෙමළුන්ගෙ හැම වෙලාවෙම නහයෙන් ඇඩිම තමා තියෙන්නෙ..
    මුන්ට මෙහෙ සැප වැඩියි..

    ​