හමුදා කදවුර ඉදිරිපිටම කොටි මහවිරු සැමරුම
ඊයේ දිනට යෙදී තිබුණු මහවිරු දිනය වෙනුවෙන් යාපනයේ කෝපායි යුද හමුදා කඳවුරක් ඉදිරියේ දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් විසින් මහවිරු සැමරුමක් සිදු කලහ.
එම සමවරුවට සහභාගී වූ දෙමල සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් කියා සිටියේ මෙම හමුදා කදවුර ඉදිරිපිට සමරන්නට හේතුව මහවිරු කනත්තක් සමතලා කොට කඳවුර ඉදිකර ඇති නිසා බවයි.
උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහි කිරීමට අයිතියක් ඇති බවත් කිසිවෙකුට ඊට බාධා කිරීමට හැකියාවක් නැති බවද ඔහු කියා සිටියේය.
දැන් වෙනස සැපද?? එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිමි කො අද??? නිවටයෙක් ජනාධිපති කරගෙන &න්නයෙක් අගමැති කරගත්ත ලක්ශ 62 මීහරකුනේ තොපිට සතුටුයිද දැන්???