හමුදා කඳවුරු ඉවත් කරන්නැයි ද්‍රවිඩ සන්ධා

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
හමුදා කඳවුරු ඉවත් කරන්නැයි ද්‍රවිඩ සන්ධා



වවුනියාව සිට පේදුරුතුඩුව දක්‌වා හමුදා කඳවුරු
ඉවත් කරන්නැයි ද්‍රවිඩ සන්ධානය ඉල්ලයි


කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන
http://www.divaina.com/2009/08/18/news14.html



වවුනියාව සිට පේදුරුතුඩුව දක්‌වා ඇති හමුදා කඳවුරු ඉවත් කරන්නැයි ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් ඊයේ (17 දා) ප්‍රතික්‍ෂේප කර ඇත.

ද්‍රවිඩ සන්ධානය කොටින්ට පණදීමට යළිත් උත්සාහ කරන බව වාර්තා වී තිබෙනවා අපි කිසිම ලෙසකින් හමුදා කඳවුරු ඉවත් කිරීමට සූදානම් නැහැ යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ කියා සිටියේය. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නම් රජයට සහය දෙන බව ද ප්‍රේමචන්ද්‍රන් විසින් ශ්‍රී ලංකා රජය වෙත පවසා තිබේ.

හමුදා කඳවුරු ඉවත්කර ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය ඉන්දීය රජය වෙතින් ද ඉල්ලීමක්‌ කර ඇතැයි මෙරට බුද්ධි අංශවලට හෙළිවී ඇත.


 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    me pimpi sandhanaya rajayata plug kara gena camp ain karanna set unoth
    next gen.election eken rajayata address eka hoya ganna wenne peduru thuduwen thamai.
    sandhana koti basterds ayema kollo set kara ganna wagei yanne.
    ohoma yamu ne??sampandan lata dan prabha,bala,selvam,pottu ehema hamu wenna kaleth rarine.