හමුදා කපිතාන් යතුරු පැදිකරුගේ කන පළයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යුද හමුදා කපිතාන්වරයකුගේ පහරදීමක් හේතුවෙන් යතුරු පැදිකරුවකු කනට බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

    මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගතකර ඇත්තේ පානදුර , අළුබෝමුල්ල, 39 හැවිරිදි පුද්ගලයකු බව සදහන් වේ.

    කපිතාන්වරයා මෝටර් රථයකින් ගමන්කර ඇති අතර , පහරකෑමට ලක්වූ පුද්ගලයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එකිනෙක ගැටීමට ගොස් දෙදෙනා අතර කතාබහක් සිදුව ඇත.

    එහිදී කපිතාන්වරයා පානදුර කවිරාජ මාවත ප්‍රදේශයේ දී සිය මෝටර් රථයෙන් බැස යතුරුපැදිකරුගේ කනට වැරෙන් පහරදී ඇති බව සදහන් වේ.

    කනෙන් ලේ වැගිරෙමින් පානදුර මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුලත්ව ඇති බවත් කන් බෙරයට හානි සිදුව ඇති බවට විශ්වාස කරන බවත් රෝහල් ප්‍රකාශයා වැඩිදුරටත් පැවසීය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම, සාලාව ස්වෙච්ඡා බළසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිළධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

    @nicjosh83 @elajani monawada oi me ponnayo karana weda???
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    උන් කරන්නෙ උන්ගෙ රස්සාවනෙ
    හමුදාවෙනම් ඊට වඩා ගහනවා
    ඔනිනම් වෙඩි තියන්නත් බලතල තියෙනවා
    ඔයින් ගියා ඇති
    කියලා නිකන් ඉමු අපි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,060
    9,752
    113
    එක තැනක නෑ
    කණ ගැහුවම ලේ එන්න නම් නෑ ඕයි...අරූ පින්වත්ත පැත්තේ එකෙක් වෙන්න ඇති කණ කපාගෙන හොස්පිටල් ගියාද දන් නෑ
    Waren mama gahala pennana le enne nadda kiyala. Gon katha kiyanna epa.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    යුද හමුදා කපිතාන්වරයකුගේ පහරදීමක් හේතුවෙන් යතුරු පැදිකරුවකු කනට බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

    මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගතකර ඇත්තේ පානදුර , අළුබෝමුල්ල, 39 හැවිරිදි පුද්ගලයකු බව සදහන් වේ.

    කපිතාන්වරයා මෝටර් රථයකින් ගමන්කර ඇති අතර , පහරකෑමට ලක්වූ පුද්ගලයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එකිනෙක ගැටීමට ගොස් දෙදෙනා අතර කතාබහක් සිදුව ඇත.

    එහිදී කපිතාන්වරයා පානදුර කවිරාජ මාවත ප්‍රදේශයේ දී සිය මෝටර් රථයෙන් බැස යතුරුපැදිකරුගේ කනට වැරෙන් පහරදී ඇති බව සදහන් වේ.

    කනෙන් ලේ වැගිරෙමින් පානදුර මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුලත්ව ඇති බවත් කන් බෙරයට හානි සිදුව ඇති බවට විශ්වාස කරන බවත් රෝහල් ප්‍රකාශයා වැඩිදුරටත් පැවසීය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම, සාලාව ස්වෙච්ඡා බළසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිළධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

    @nicjosh83 @elajani monawada oi me ponnayo karana weda???
    ඔන්න පටන් ගත්තා දෙමළට ඉතින් ඉන්න රටක් නැ
    ඒවුනාට සිංහල එවුන්ගේ ප්‍රශ්න අපි බලාගන්නම් බන්

    නාලිනී පොතේ තියෙනවා LTTE බංකර් වලට දෙමල කෙල්ලෝ දැම්මලු
    sex කරන්න ඒ ගැන මොකද කියන්නේ
    අහ්හ් තව දෙයක් DEMALUNGE RATA KIYAPAN BAN
     
    • Haha
    Reactions: 2osama

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දේශයේ මුර දේවතා එලි කන පැලෙන්න ගැහුවා අනේ..... ටැට්ටටා... ටැටට්ටටා.... 🙏
     
    • Haha
    Reactions: Johnnie_Walker

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් ඉතින් සිවිල් අධිකරණයෙනුයි හමුදා අධිකරණයෙනුයි ඕක විභාග කරයි.. මම හිතන්නේ හමුදාවේ අයියා නොදෑන ගහලා තියෙන්නේ.. ඔය මිනිහාගෙන් සමාව අරන් ගොඩින් බේර ගත්තොත් ගොඩ ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    කණ ගැහුවම ලේ එන්න නම් නෑ ඕයි...අරූ පින්වත්ත පැත්තේ එකෙක් වෙන්න ඇති කණ කපාගෙන හොස්පිටල් ගියාද දන් නෑ
    ලේ එනව...
    ඉස්කෝලෙ කාලෙ කොල්ලෙකුගෙ කණට ගහල ලේ ඇවිල්ල හෙන ජංජාලයක් වුණා...
     
    • Like
    Reactions: siri_ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔන්න පටන් ගත්තා දෙමළට ඉතින් ඉන්න රටක් නැ
    ඒවුනාට සිංහල එවුන්ගේ ප්‍රශ්න අපි බලාගන්නම් බන්

    නාලිනී පොතේ තියෙනවා LTTE බංකර් වලට දෙමල කෙල්ලෝ දැම්මලු
    sex කරන්න ඒ ගැන මොකද කියන්නේ
    අහ්හ් තව දෙයක් DEMALUNGE RATA KIYAPAN BAN

    8 pass ponnayo thamai yudde karanawa kiyala kello dushanaya kare
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    දෑන් ඉතින් සිවිල් අධිකරණයෙනුයි හමුදා අධිකරණයෙනුයි ඕක විභාග කරයි.. මම හිතන්නේ හමුදාවේ අයියා නොදෑන ගහලා තියෙන්නේ.. ඔය මිනිහාගෙන් සමාව අරන් ගොඩින් බේර ගත්තොත් ගොඩ ..
    උඩ ඉන්න ලොක්කා ශේප් නම් ඕක ශෙප් කරලා දානවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔන්න පටන් ගත්තා දෙමළට ඉතින් ඉන්න රටක් නැ
    ඒවුනාට සිංහල එවුන්ගේ ප්‍රශ්න අපි බලාගන්නම් බන්

    sinhala ewunge prashna wenne kohomada ponnayo.
    rate purawesiyekta ehema gahanna, army ponnayata koheda balaya thiyenne?

    aprade mulu gamama wata wela nelanna thibbe parayage atha paya kadenna
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඩ ඉන්න ලොක්කා ශේප් නම් ඕක ශෙප් කරලා දානවා
    ඌට ශේප් කරන්නත් අර මිනිහා ශේප් වෙන්න ඕනේ. එහෙම නෑතිව අමාරුයි. මිලිටරි පොලිසියක් තියෙනවා නේ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් ඉතින් ම‍ොකද්ද බන් අපිට කියන්න‍ේ ? ඌට විරුද්ධව නීතිය ක්‍රියාත්මක ව‍ෙලාන‍ේ .. ඉතින් ම‍ොකද්ද අවුල ?
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,577
    3,149
    113
    Kanbereta haani unoth hadanta ba NEDA....
    Loku wandiyak gewantawei hamudawe porata...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    bump

    දැන් ඉතින් ම‍ොකද්ද බන් අපිට කියන්න‍ේ ? ඌට විරුද්ධව නීතිය ක්‍රියාත්මක ව‍ෙලාන‍ේ .. ඉතින් ම‍ොකද්ද අවුල ?
    puka nodi yanawanam hodai, netham ara @elajani @nicjosh83 wage illan pukshanaya wei