හමුදා තරුණිය පෙම්වතාව පැහැරගනී

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    නේවි, ආමි, එයාර්, පොලිස් කෙල්ලන්ට ලව් කරන්න තරම් අරු submissive ඩයල් එකක්ද? මට නම් ඔය ෆෝසස් වල ගෑනු ෆීල් වෙන්නෙම නෑ
    Forces gaanunge sapa hondai yako tho danna labba
    Indala indala niwadu awama kollonge pai kanawa forces kello
     
    • Love
    Reactions: hecker_thama

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පෙම් සබඳතාවයකට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා තරුණියක ඇතුළු සිව්දෙනෙකු අද (05) අලුයම අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි සිව්දෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

    සැකකරුවන් ඊයේ (04) පස්වරුවේ අළුබෝමුල්ල පින්වත්ත අතුරු මාර්ගයේදී ත්‍රිරෝද රථයකින් පැමිණ පැහැර ගැනීම සිදුකළ බවට තරුණයා සහ ඔහුගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි.

    පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ පැහැරගත් බව පැවසෙන තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණිය විවාහ කරගැනීම සඳහා තරුණයා අකමැත්ත පළකිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වු බව පොලීසිය සඳහන් කළේය.

    තරුණයාව පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදාහැර ඇති බව ද පොලීසිය පැවසීය.

    පැහැරගැනීම සඳහා සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය සහ රියදුරු සොයා පරීක්ෂණ සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    අත්අඩංගුවට ගෙන ඇති තරුණිය ආරක්ෂක හමුදාවේ රාජකාරි කරන බවත්, පැහැරගැනීමට ලක්වූ තරුණයා පෞද්ගලික සමාගමක සේවය කරන බවත් පොලීසිය පැවසීය.

    සැකකරුවන් අද (05) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකරති.
    පතාගෙන ඇවිල්ලා උkagena ගිහින් තියෙන්නේ.