හමුදා කුමන්ත්‍රණයක් වුනානම් ඒ බව හෙළි කර&#3505

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඔබත් අත්සන් කරන්න...හැකි තාක් මෙය සෝෂල් මීඩියා තුල share කරන්න...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Sign කළා, නොදකින් මහින්ද පොන්ස්. තිබ්බ පොඩි ගෞරවය හරි නැති උනා මේවා දැකල.
     

    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9
    0
    මිත්‍රවරුනි, වැඩේ යට ගහන්න කලින් වහාම මෙය අත්සන් කරමු!!!


    Petitioning අග්‍රාමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය රනිල් වික්‍රමසිංහ
    2015 ජනාධිපතිවරණයට පසු දින අළුයම සිදුවූ සිද්ධි පිළිබඳ සත්‍යය රටට හෙළි කරනු

    https://www.change.org/p/රනිල්-වික්...ුයම-සිදුවූ-සිද්ධි-පිළිබඳ-සත්-යය-රටට-හෙළි-කරනු

    2015 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමේ ඇනහිටීමක් ජනවාරි 9 වනදා අළුයම 3.00 ත් 4.00 ත් අතර සිදුවූ බව සියළු ශ්‍රී ලාංකිකයෝ දුටුහ. මෙය තාක්ෂණික දෝෂයක් ලෙස ප්‍රසිද්ධ කලද, පසුදින අපහට දැනගන්නට ලැබුනේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මහතා සමග මුණගැහුනේත්, රාජපක්ෂ මහතා යම් හේතුවකින් ප්‍රතිඵල සම්පූර්ණ වීමට පෙරම ධුරය අතහැර ගියේත් මෙම කාල සීමාව තුලම බවය. තවද එදිනම අළුයම පොලිස්පතිගේ හෝ ඡන්ද කොමසාරිස් වරයාගේ අනුදැනුමකින් තොරව හමුදා ඒකක කොළඹ සැරිසැරූ බවට රාවයක් පැතිර ගියේය.

    මේ වන විට බී.බී.සී ඇතුළු විදේශ මාධ්‍ය ගණනාවක වාර්තා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සහෝදරයා 9 වන දින අළුයම හමුදා කුමන්ත්‍රණයකින් බලයේ රැඳී සිටීමට උත්සහ දැරූ බවත්, එම අණ පිළිපැදීම හමුදා නිළධාරීන් ප්‍රතික්ෂේප කළ බවත්ය. මෙය සත්‍යයක් නම් එදින අළුයම ශ්‍රී ලංකාව එහි නිදහස් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ විනාශයක අබියසටම පැමිණියේය.

    රට මෙවන් අවදානමකට ඇත්ත වශයෙන්ම ලක්වුයේ නම් එය දැනගැනීමට පුර්ණ අයිතියක් සියළු ශ්‍රී ලාංකිකයින් හට ඇත. එමෙන්ම එවැන්නක් හෙළි කිරීම යහපාලන භූමිකාවක් ඔස්සේ බලයට පැමිණි රජයක් පැහැර හැරීම කොහෙත්ම පිළිගත නොහැක.

    ජනවාරි 9 වනදා අළුයම සිද්ධි වාරණයෙන් තොරව වහාම රටට හෙළි කරන්න!

    මේ තියෙන්නේ සාක්ෂි:angry::angry::angry:

    10577008_1577503465798208_4757953338276126025_n.jpg

    කෝ සාක්‍ෂි? බොරු කටකතා
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ෆේක් බහිනවා හි‍ටු හි‍ටු ගාලා. යකෝ මහින්දයගේ කැම්පේන් කාලෙවත් මෙච්චර ෆේක් තිබ්බෙ නෑනෙ. :lol:
     

    dinasiri

    Member
    Jul 3, 2013
    17
    6
    3
    මහින්දගේ නිහතමානි නික්ම යාම නිසා ගලේ පහරු බළලුන් සේ අනාත වී සිටින මොවුන් හමුදා කුමන්ත්‍රණ බේගලයක් ගෙනත් ඒ නිරුවත වහ ගන්නට ට්‍රයි කරයි. හැබයි එහෙම එක්ක් තිබුනානම් ඒ බව ඉස්සෙලම කියන්නේ රනිල් ය.
    තමාට මහින්ද ආරාධනා කලබවත් ඉන් අනතුරුව සාකච්චා කල බවත්, මහින්ද යුද්ධය දිනා දීමේ ගෞරවය කිසිදා නොමැකෙන බවත් කී රනිල් මේ තක්කඩි කියන කුමන්ත්‍රණ කතා කිසිවක් කිවේ නැත. අනික මේ ගොබ්බයින්ට ඇමරිකාව, eu සහ un නිවේදන වල මහින්දට කරන ලද අගය කිරීම කාලා ඉන්න බැරිය.
    ඒ ඔක්කොටම වඩා මහින්ද භීතිය වපුරා කැඩූ ජන්දදායකින්ම " කෝ බන් උඹලා එහෙම කිව්වට මහින්ද ඔය ප්‍රතිපල එන්නත් කලින් ගියේ " යැයි අසද්දී කාල ඉන්නට බැරිය. ඔය හමුදා කුමන්ත්‍රන කතා එන්නේ ඒ හෙළුව වසා ගන්නටය.
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    මහින්දගේ එක දැන් හම්බ වෙන්නේ නැද්ද උරන්න උඹට? ඒකද තියෙන අමාරුව ?

    uba vage ponil pranthe inna ekek nemei pako mn
    thopi mahalokuvata dangalala dangalala ponilava agamathi kala.thopita gay scene karanna panathak sammatha karaganna venna athi :rofl:

    mata vadak na oii moka avath.ubalata vena dei pennuve

    UNP un unge pakshe babalavannai hadanne.mokada malata unta enna baruvane unne.unta one une monava hari karala mahindava yavagannai.ita passe aye andru yugayak enava enavamai.eka ekanthai.
    thopita kela vennama one.ethakota therei

    mevagen pidavata pathvenne davase edavela hoyaganna baruva inna minihatai.,
    anith untanm mevagen vadak na moka avath giyath
     
    Nov 24, 2014
    789
    64
    0
    මේකට අත්සන් කරන්න එපා. මේක බොරුවක් බව වගකීමෙන් කියනව. මේකට අත්සන් කිරීමෙන් වෙන්නෙ හමුදාවෙ බුද්දි අංශ නිලදාරීන්ගෙ පවා නම් හෙලි වෙන එක. මිලේනියම් සිටි පාවාදීමේ දෙවනි කොටස මේක වෙයි. රට ගැන හැගීමක් තියෙනවනම් මේ වගේ දේශද්රෝහී පෙත්සම් අත්සන් කරල හමුදාව ත්රස්තවාදීන්ට පාවා දෙන්න එපා.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    ජනවාරි 9 වනදා අළුයම සිද්ධි වාරණයෙන් තොරව වහාම රටට හෙළි කරන්න!
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    uba vage ponil pranthe inna ekek nemei pako mn
    thopi mahalokuvata dangalala dangalala ponilava agamathi kala.thopita gay scene karanna panathak sammatha karaganna venna athi :rofl:

    mata vadak na oii moka avath.ubalata vena dei pennuve

    UNP un unge pakshe babalavannai hadanne.mokada malata unta enna baruvane unne.unta one une monava hari karala mahindava yavagannai.ita passe aye andru yugayak enava enavamai.eka ekanthai.
    thopita kela vennama one.ethakota therei

    mevagen pidavata pathvenne davase edavela hoyaganna baruva inna minihatai.,
    anith untanm mevagen vadak na moka avath giyath

    මට පක්ෂ භේදයක් නැහැ, හොර හුත්තිගේ පුතාලව පෙන්නන බැහැ. එච්චරයි.
     

    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    ubala meva venna athi sahajivaneta karanne
    10888424_397964940379920_219314704741287020_n.jpg

    ඩයස්පෝරා දෙමෙල්ලු හදපුව අපේ ඇඟේ ගහන්න එපා. රටේ නීතියට අනුව මහින්ද රාජපක්ෂට විරුද්ධව කිසි කෙනෙක්ට පියවර ගන්න තහනම්. ඒක සිංහල විශාල බහුතරයක් පිලිගන්නවා. ඒත් ඇත්ත දැනගන්න ඕන. බොරු නම් බොරුකාරයින්ට දඬුවම් දෙන්න ඕන. මේක බරපතල චෝදනාවක්. පරීක්ෂණයක් නොකර අරින්න බෑ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    රට මෙවන් අවදානමකට ඇත්ත වශයෙන්ම ලක්වුයේ නම් එය දැනගැනීමට පුර්ණ අයිතියක් සියළු ශ්‍රී ලාංකිකයින් හට ඇත. එමෙන්ම එවැන්නක් හෙළි කිරීම යහපාලන භූමිකාවක් ඔස්සේ බලයට පැමිණි රජයක් පැහැර හැරීම කොහෙත්ම පිළිගත නොහැක.​
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,633
    113
    රට මෙවන් අවදානමකට ඇත්ත වශයෙන්ම ලක්වුයේ නම් එය දැනගැනීමට පුර්ණ අයිතියක් සියළු ශ්‍රී ලාංකිකයින් හට ඇත. එමෙන්ම එවැන්නක් හෙළි කිරීම යහපාලන භූමිකාවක් ඔස්සේ බලයට පැමිණි රජයක් පැහැර හැරීම කොහෙත්ම පිළිගත නොහැක.