හමුදා පාලනයක යහපත හෙලි කල කොරොනා

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,369
    12,633
    113
    Piliyandala
    රටේ නායකයා ත්‍රිවිධ හමුදාවේ සහා පොලිසියේ සහය ඇතුව රටේ මෙඩිකල් ස්ටාෆ් එකත් සපෝර්ට් එක අරගෙන පාලනය කරනගෙන යනවා එකෙක් මීක් නෑ. විපක්ෂේ එවුන් කෙඳිරි ගානවා කියන්න දෙයක් නෑ. මම නම් කියන්නේ පොලිස්යේත් බබා හුකුම් වැඩයි. ජනතාවට ඕනවට වඩා හුරතල් වෙන්න දෙන්න නරකයි. ආමි එකෙන්ම නිනය කටයුතු ගැන බලන්නත් ඕනේ

    අජිත් රෝහණ කිව්වේ එයාලා පාලනය කරන්නේ විනය පිරිහිච්ච ජාතියක් කියල සිරසෙදි

    කොරෝනා ගැන පොතක් ලිව්වොත් ලංකාව් ගැන කළු අකුරෙන් ලියවෙයි කිව්වා උද්ගෝෂණ කරපු එකම රට හැටියට නිරෝධායනට විරුද්ධව
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    රටේ නායකයා ත්‍රිවිධ හමුදාවේ සහා පොලිසියේ සහය ඇතුව රටේ මෙඩිකල් ස්ටාෆ් එකත් සපෝර්ට් එක අරගෙන පාලනය කරනගෙන යනවා

    හමුදාව මොනවද මීහරකෝ දන්නේ කොරෝන ගැන
    සෞඛ්‍ය අංශ තමා කොරෝනා පාලනයේ සැබෑ වැඩ කොටස කරන්නේ ......වෙන රජයක් තිබුනත් මේකට පොලිසිය සහ හමුදාව උදව් කර ගන්නවා
    දැනට යන ක්‍රමයේ අඩුපාඩු එමට තිබුනත් මිනිස්සු කතා නොකර ඉන්නේ උන් ඒවා 100% අනුමත කරන නිසා නෙවි ඒ ගැන කතා කලොත් ඒ කතාකරන මිනිහට සිද්දවෙන දේ දන්නා නිසා කියල තොගේ ලොන්ත මොලේට තේරෙන්නේ නැත්ද ?
    තොපි ඉතින් ගොට්ටට දෙන්න බලාගෙන ඉන්න වහල්ලු ...ආපහු පරණ අධිරාජ්‍යවාදී යුගයටත් එහා ඒකාධිපති යුගයට යන්න හදන මීහරක්
    හමුදාවේ එවුන් දන්නේ යුද්ද කරන්න ....ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කරන්න නෙවි .......තොපිට ඕනේ කාගේ හරි සපත්තුවකට යට වෙලා ඉන්න මිසක් මිනිස්සු හැටියට ජීවත් වෙන්න නෙවි
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    බලාපල්ලා. ගෝඨයි හමුදාපතියි චූටි කැබිනට් එකකුයි රට කරගෙන යන අපූරුව.... අපිට දේශපාලුවෝ ඔනේ නෑ රට කරන්න .... මේක හෙන පොඩි දූපතක්නේ ..:rolleyes:හමුදා පාලනයක් කිව්වම සුලු දිය පහවුනු කලු සුද්දෝ දැන් සද්දයක්වත් නෑ ...:baffled:

    රට කරන්න දේශපාලුවෝ ඕනේ නැතිනම් අර 75 පැනපු මහරජාට ගෙදර යන්න කිපපන්කෝ 80 පැනපු වාසුවත් එක්ක ...:rofl::rofl::P:rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    90524689_2939852369371557_3907180694618505216_n.jpg
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    බලාපල්ලා. ගෝඨයි හමුදාපතියි චූටි කැබිනට් එකකුයි රට කරගෙන යන අපූරුව.... අපිට දේශපාලුවෝ ඔනේ නෑ රට කරන්න .... මේක හෙන පොඩි දූපතක්නේ ..:rolleyes:හමුදා පාලනයක් කිව්වම සුලු දිය පහවුනු කලු සුද්දෝ දැන් සද්දයක්වත් නෑ ...:baffled:

    sirawata bn,,, Me tikai,, weda tika balaganna honda lekamla tikakui hityanam hondatama athi..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලාපල්ලා. ගෝඨයි හමුදාපතියි චූටි කැබිනට් එකකුයි රට කරගෙන යන අපූරුව.... අපිට දේශපාලුවෝ ඔනේ නෑ රට කරන්න .... මේක හෙන පොඩි දූපතක්නේ ..:rolleyes:හමුදා පාලනයක් කිව්වම සුලු දිය පහවුනු කලු සුද්දෝ දැන් සද්දයක්වත් නෑ ...:baffled:

    :yes::yes::yes: අනිව මාත් එකගයි,225ක් ඕනෙ නැ නිකන් නස්තිය විතරයි..ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලේයි හමුදාවයි පොලිසියයි උන්නම හොදටෝම ඇති..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම කියන්න ලේසියි. ඒ වුනාට සේරම බලය ජනාධිපති යටතට ගත්තොත් ලංකාවෙ නිශ්පාදන යුරෝපෙ ඇමරිකාව වගේ රටවල් ගන්නත් බෑ කියයි
    IMF එකෙං ණය දෙන එකක් නෑ
    සම්බාධක දාන්න වුනත් පුලුවන්
    පේනවනෙ ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කරන්න කියල තියෙන බලපෑම
    ලංකාවෙ දේශපාලනය කියන්නෙ පක්ශ දේශපාලනයෙන්, පුද්ගල දේශපාලනයෙන් එහාට ගිය දෙයක් බං හොඳ වුනත් ඔහොම කරන්න බෑ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ita passe ranil gihin Trump wa ussan ei Ekadipathiyek kiyala. Anthimedi Syria wage wianashayak wenne :dull:

    Parliment eka adu karanan hari
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම කියන්න ලේසියි. ඒ වුනාට සේරම බලය ජනාධිපති යටතට ගත්තොත් ලංකාවෙ නිශ්පාදන යුරෝපෙ ඇමරිකාව වගේ රටවල් ගන්නත් බෑ කියයි
    IMF එකෙං ණය දෙන එකක් නෑ
    සම්බාධක දාන්න වුනත් පුලුවන්
    පේනවනෙ ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කරන්න කියල තියෙන බලපෑම
    ලංකාවෙ දේශපාලනය කියන්නෙ පක්ශ දේශපාලනයෙන්, පුද්ගල දේශපාලනයෙන් එහාට ගිය දෙයක් බං හොඳ වුනත් ඔහොම කරන්න බෑ.

    අපි කියන්නෙ නැ බලේ ගන්ඩමයි කියල..ඒත් හමුදා පාලනේ ගාගෙන නැහෙන්ඩ හදන මෝඩයො දැනගන්ඩ ඔනෙ හමුදා පලානය බොහොම හොදයි කියන එකත්..ලoකාව හදන්ඩ නම් තද පාලනයක් අවශ්යයි නැතුව හදන එක බොරු..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes::yes:

    Hamudawa witarak newei Doctorsla, Nursla, Health ministry eke aya, anith Government ministries sanshta wala wada karana aya, Politicianla me okkoma ekathu wela wade karanne. Gota kale me okkoma sambanda karagana wade karana eka.

    Nayakayek kiyanne ehema ekkenakuta. Okkoma ekathu karagana hari welawata hari thirana ganna waraddak dakkot eva hada ganna puluwan manushayekta.

    11.gif
    :love::love:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ඔහොම කියන්න ලේසියි. ඒ වුනාට සේරම බලය ජනාධිපති යටතට ගත්තොත් ලංකාවෙ නිශ්පාදන යුරෝපෙ ඇමරිකාව වගේ රටවල් ගන්නත් බෑ කියයි
    IMF එකෙං ණය දෙන එකක් නෑ
    සම්බාධක දාන්න වුනත් පුලුවන්
    පේනවනෙ ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කරන්න කියල තියෙන බලපෑම
    ලංකාවෙ දේශපාලනය කියන්නෙ පක්ශ දේශපාලනයෙන්, පුද්ගල දේශපාලනයෙන් එහාට ගිය දෙයක් බං හොඳ වුනත් ඔහොම කරන්න බෑ.
    ආයිත් බඩු ගන්න යුරෝපයක් ඉතිරු වෙයිද ? :dull:
    හරියට හිටියේ නැත්තම් බඩු දෙන්න ලංකාවක් ඉතුරු වෙයිද :confused:
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    බලාපල්ලා. ගෝඨයි හමුදාපතියි චූටි කැබිනට් එකකුයි රට කරගෙන යන අපූරුව.... අපිට දේශපාලුවෝ ඔනේ නෑ රට කරන්න .... මේක හෙන පොඩි දූපතක්නේ ..:rolleyes:හමුදා පාලනයක් කිව්වම සුලු දිය පහවුනු කලු සුද්දෝ දැන් සද්දයක්වත් නෑ ...:baffled:
    Great team work. niyami
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    රටේ නායකයා ත්‍රිවිධ හමුදාවේ සහා පොලිසියේ සහය ඇතුව රටේ මෙඩිකල් ස්ටාෆ් එකත් සපෝර්ට් එක අරගෙන පාලනය කරනගෙන යනවා

    හමුදාව මොනවද මීහරකෝ දන්නේ කොරෝන ගැන
    සෞඛ්‍ය අංශ තමා කොරෝනා පාලනයේ සැබෑ වැඩ කොටස කරන්නේ ......වෙන රජයක් තිබුනත් මේකට පොලිසිය සහ හමුදාව උදව් කර ගන්නවා
    දැනට යන ක්‍රමයේ අඩුපාඩු එමට තිබුනත් මිනිස්සු කතා නොකර ඉන්නේ උන් ඒවා 100% අනුමත කරන නිසා නෙවි ඒ ගැන කතා කලොත් ඒ කතාකරන මිනිහට සිද්දවෙන දේ දන්නා නිසා කියල තොගේ ලොන්ත මොලේට තේරෙන්නේ නැත්ද ?
    තොපි ඉතින් ගොට්ටට දෙන්න බලාගෙන ඉන්න වහල්ලු ...ආපහු පරණ අධිරාජ්‍යවාදී යුගයටත් එහා ඒකාධිපති යුගයට යන්න හදන මීහරක්
    හමුදාවේ එවුන් දන්නේ යුද්ද කරන්න ....ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කරන්න නෙවි .......තොපිට ඕනේ කාගේ හරි සපත්තුවකට යට වෙලා ඉන්න මිසක් මිනිස්සු හැටියට ජීවත් වෙන්න නෙවි

    ප්‍රජාතන්ත්‍රවාදය fail මචන් ලංකාවේ...