රටේ නායකයා ත්‍රිවිධ හමුදාවේ සහා පොලිසියේ සහය ඇතුව රටේ මෙඩිකල් ස්ටාෆ් එකත් සපෝර්ට් එක අරගෙන පාලනය කරනගෙන යනවා
හමුදාව මොනවද මීහරකෝ දන්නේ කොරෝන ගැන
සෞඛ්‍ය අංශ තමා කොරෝනා පාලනයේ සැබෑ වැඩ කොටස කරන්නේ ......වෙන රජයක් තිබුනත් මේකට පොලිසිය සහ හමුදාව උදව් කර ගන්නවා
දැනට යන ක්‍රමයේ අඩුපාඩු එමට තිබුනත් මිනිස්සු කතා නොකර ඉන්නේ උන් ඒවා 100% අනුමත කරන නිසා නෙවි ඒ ගැන කතා කලොත් ඒ කතාකරන මිනිහට සිද්දවෙන දේ දන්නා නිසා කියල තොගේ ලොන්ත මොලේට තේරෙන්නේ නැත්ද ?
තොපි ඉතින් ගොට්ටට දෙන්න බලාගෙන ඉන්න වහල්ලු ...ආපහු පරණ අධිරාජ්‍යවාදී යුගයටත් එහා ඒකාධිපති යුගයට යන්න හදන මීහරක්
හමුදාවේ එවුන් දන්නේ යුද්ද කරන්න ....ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කරන්න නෙවි .......තොපිට ඕනේ කාගේ හරි සපත්තුවකට යට වෙලා ඉන්න මිසක් මිනිස්සු හැටියට ජීවත් වෙන්න නෙවි
බලාපල්ලා. ගෝඨයි හමුදාපතියි චූටි කැබිනට් එකකුයි රට කරගෙන යන අපූරුව.... අපිට දේශපාලුවෝ ඔනේ නෑ රට කරන්න .... මේක හෙන පොඩි දූපතක්නේ ..හමුදා පාලනයක් කිව්වම සුලු දිය පහවුනු කලු සුද්දෝ දැන් සද්දයක්වත් නෑ ...
![]()

අනිව මාත් එකගයි,225ක් ඕනෙ නැ නිකන් නස්තිය විතරයි..ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලේයි හමුදාවයි පොලිසියයි උන්නම හොදටෝම ඇති..
ඔහොම කියන්න ලේසියි. ඒ වුනාට සේරම බලය ජනාධිපති යටතට ගත්තොත් ලංකාවෙ නිශ්පාදන යුරෝපෙ ඇමරිකාව වගේ රටවල් ගන්නත් බෑ කියයි
IMF එකෙං ණය දෙන එකක් නෑ
සම්බාධක දාන්න වුනත් පුලුවන්
පේනවනෙ ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කරන්න කියල තියෙන බලපෑම
ලංකාවෙ දේශපාලනය කියන්නෙ පක්ශ දේශපාලනයෙන්, පුද්ගල දේශපාලනයෙන් එහාට ගිය දෙයක් බං හොඳ වුනත් ඔහොම කරන්න බෑ.
Hamudawa witarak newei Doctorsla, Nursla, Health ministry eke aya, anith Government ministries sanshta wala wada karana aya, Politicianla me okkoma ekathu wela wade karanne. Gota kale me okkoma sambanda karagana wade karana eka.
Nayakayek kiyanne ehema ekkenakuta. Okkoma ekathu karagana hari welawata hari thirana ganna waraddak dakkot eva hada ganna puluwan manushayekta.

ආයිත් බඩු ගන්න යුරෝපයක් ඉතිරු වෙයිද ?ඔහොම කියන්න ලේසියි. ඒ වුනාට සේරම බලය ජනාධිපති යටතට ගත්තොත් ලංකාවෙ නිශ්පාදන යුරෝපෙ ඇමරිකාව වගේ රටවල් ගන්නත් බෑ කියයි
IMF එකෙං ණය දෙන එකක් නෑ
සම්බාධක දාන්න වුනත් පුලුවන්
පේනවනෙ ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කරන්න කියල තියෙන බලපෑම
ලංකාවෙ දේශපාලනය කියන්නෙ පක්ශ දේශපාලනයෙන්, පුද්ගල දේශපාලනයෙන් එහාට ගිය දෙයක් බං හොඳ වුනත් ඔහොම කරන්න බෑ.

Great team work. niyamiබලාපල්ලා. ගෝඨයි හමුදාපතියි චූටි කැබිනට් එකකුයි රට කරගෙන යන අපූරුව.... අපිට දේශපාලුවෝ ඔනේ නෑ රට කරන්න .... මේක හෙන පොඩි දූපතක්නේ ..හමුදා පාලනයක් කිව්වම සුලු දිය පහවුනු කලු සුද්දෝ දැන් සද්දයක්වත් නෑ ...
![]()
රටේ නායකයා ත්‍රිවිධ හමුදාවේ සහා පොලිසියේ සහය ඇතුව රටේ මෙඩිකල් ස්ටාෆ් එකත් සපෝර්ට් එක අරගෙන පාලනය කරනගෙන යනවා
හමුදාව මොනවද මීහරකෝ දන්නේ කොරෝන ගැන
සෞඛ්‍ය අංශ තමා කොරෝනා පාලනයේ සැබෑ වැඩ කොටස කරන්නේ ......වෙන රජයක් තිබුනත් මේකට පොලිසිය සහ හමුදාව උදව් කර ගන්නවා
දැනට යන ක්‍රමයේ අඩුපාඩු එමට තිබුනත් මිනිස්සු කතා නොකර ඉන්නේ උන් ඒවා 100% අනුමත කරන නිසා නෙවි ඒ ගැන කතා කලොත් ඒ කතාකරන මිනිහට සිද්දවෙන දේ දන්නා නිසා කියල තොගේ ලොන්ත මොලේට තේරෙන්නේ නැත්ද ?
තොපි ඉතින් ගොට්ටට දෙන්න බලාගෙන ඉන්න වහල්ලු ...ආපහු පරණ අධිරාජ්‍යවාදී යුගයටත් එහා ඒකාධිපති යුගයට යන්න හදන මීහරක්
හමුදාවේ එවුන් දන්නේ යුද්ද කරන්න ....ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කරන්න නෙවි .......තොපිට ඕනේ කාගේ හරි සපත්තුවකට යට වෙලා ඉන්න මිසක් මිනිස්සු හැටියට ජීවත් වෙන්න නෙවි
ප්‍රජාතන්ත්‍රවාදය fail මචන් ලංකාවේ...