හමුදා පාලනයක යහපත හෙලි කල කොරොනා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපි කියන්නෙ නැ බලේ ගන්ඩමයි කියල..ඒත් හමුදා පාලනේ ගාගෙන නැහෙන්ඩ හදන මෝඩයො දැනගන්ඩ ඔනෙ හමුදා පලානය බොහොම හොදයි කියන එකත්..ලoකාව හදන්ඩ නම් තද පාලනයක් අවශ්යයි නැතුව හදන එක බොරු..

    :yes:
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    රටේ නායකයා ත්‍රිවිධ හමුදාවේ සහා පොලිසියේ සහය ඇතුව රටේ මෙඩිකල් ස්ටාෆ් එකත් සපෝර්ට් එක අරගෙන පාලනය කරනගෙන යනවා

    හමුදාව මොනවද මීහරකෝ දන්නේ කොරෝන ගැන
    සෞඛ්‍ය අංශ තමා කොරෝනා පාලනයේ සැබෑ වැඩ කොටස කරන්නේ ......වෙන රජයක් තිබුනත් මේකට පොලිසිය සහ හමුදාව උදව් කර ගන්නවා
    දැනට යන ක්‍රමයේ අඩුපාඩු එමට තිබුනත් මිනිස්සු කතා නොකර ඉන්නේ උන් ඒවා 100% අනුමත කරන නිසා නෙවි ඒ ගැන කතා කලොත් ඒ කතාකරන මිනිහට සිද්දවෙන දේ දන්නා නිසා කියල තොගේ ලොන්ත මොලේට තේරෙන්නේ නැත්ද ?
    තොපි ඉතින් ගොට්ටට දෙන්න බලාගෙන ඉන්න වහල්ලු ...ආපහු පරණ අධිරාජ්‍යවාදී යුගයටත් එහා ඒකාධිපති යුගයට යන්න හදන මීහරක්
    හමුදාවේ එවුන් දන්නේ යුද්ද කරන්න ....ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කරන්න නෙවි .......තොපිට ඕනේ කාගේ හරි සපත්තුවකට යට වෙලා ඉන්න මිසක් මිනිස්සු හැටියට ජීවත් වෙන්න නෙවි
     
    :(කොහේ ගියත් මෙහෙම එවොන් ඉන්නවා.:(
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    හමුදා පාලනයක් තුල දේශපාලනය දශමයක්වත් නොතිබිය යුතුයි ...අපි හිතමු ගෝටගේ මුලිකත්වයෙන් හමුදා පාලනයක් ගෙනියනවනම් රටෙන් භාගයක් ඉන්නේ පීඩනයකින්...ඔන්න ගෝට ජනදිපතිවරනෙට ඉල්ලන්ට කලින් අර පාස්කු ප්‍රහාරේදී වගේ සිද්ධියකදී හමුදා පාලනයක් අරගෙන දේශපාලනේ දියවන්නාවටම දාල lockdown කරල රට ගෙනියනවනම් බහුතරයක් අකමැති වෙන එකක් නැහැ ...හමුදා පාලනයකට යන්න කලින් කරන්න කොච්චර දේවල් තියනවද ...ඒ එකක්වත් නොකර උබලත් පයිතියන් කියවනව ..හමුදා පාලනය කියන්නේ last option එක