හමුදා බාර් එක

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    387868328_10223821157423930_4299614203407510618_n.jpg

    හමුදාව සහ බාර් (Bar) එක

    අපෝ..ඔය ෆෝසස් වල ඉන්නෙ මහ බේබද්දො..හමුදාකාරයො බොනව අම්බානෙක.මේ සමාජය තුල මුල් බැස ඇති ප්‍රකට කරුණකි.

    බීම නොබීම කෙසේ වුවත් හමුදා නිළධාරින් හට බාර් එක සමග ඇත්තේ ඉතා ගෞරවණීය සම්බන්දයකි. තම නිවස හා ආදරණීයන් හැරදමා කදවුර තුළට වී සිටින හමුදා නිළධාරියා හට තම පවුලේ සාමාජිකයන් වැනි සහෝදර නිළධාරින් සමග සතුටු සාමිචියේ යෙදෙමින් විවේකීව කාලය ගත කිරීමට බාර් එකෙන් ලැබෙන්නේ මනා පිටිවහලකි.
    යුද්ධය පැවති සමයේ සමහර දිනක බාර් එකට සෙට් වන නිළදාරීන් ගෙන් කිහිප දෙනෙකු පසු දින මිය ගිය අවස්තා අනන්තය.පෙර දින තමන් සමග සතුටු සාමිචියේ යෙදුනු තම සමීපතමයාගේ මතකයන් ,පෙර දිනයේ තමා සිදුකළ වික්‍රමාන්විත ක්‍රියාවක් විස්තර කළ තම ජේශ්ඨයා පසුදින මියගිය විට දැනෙන අමිහිරි වේදනාව වැනි මිහිරි අමිහිරි මතකයන් ගොන්නක් සැරිසරන ස්ථානයකි මේ බාර් එක. එවන් වටිනා ජීවිත පරිච්ජේදයන් වල එකතුවක් සහිත මේ බාර් එක එක්තරා ගෞරවණීය ස්තානයක් යැයි හැදින්වීම වරදක් නොවේ.

    බාර් එකට බාර් එක කියන්නෙ ඇයි?
    'බාර්' එක යනු ඔබේ බීම/ මත්පැන් පිරිනමනු ලබන කවුන්ටරයයි. සාමාන්‍යයෙන් කවුන්ටරයේ පහතින් තිරස්ව දිවෙන පිත්තල පීල්ලක් හෝ 'බාර්' එකක් ඇති බැවින් එය මත ඔබේ පාද විවේක ගත හැකිය.
    හමුදාවේ බාර් යනු ඔය ටවුමේ දකින්නට ඇති බාර් වගේ නෙවේය. හමුදා බාර් සම්බන්ධව රැකුණු විවිධ ආචාරදර්ම, සංස්කෘතීන්(Traditions) පවතී. ඒවා දැක්වෙන පරිදි විවිධ සැරසිළි ,බිලියඩ් කාමර,චිත්‍ර සහිතව ඉතා ගරු ගාම්භීර අයුරින් නිමවා ඇත.

    හමුදාවක ප්‍රෞඩත්වය විදහා දක්වන විවිද අයිතමයන් හා "ගැම්මෙන් බීමට"හැකි පරිසරයක් බාර් එකේ ඇත.කලිසම් කොට,ටී ශර්ට් කෑලි,සෙරප්පු කෑලි දමාගෙන බාර් වලට පැමිනීම සපුරා තහනම්ය. මෙහි බීමට ජෙන්ට්ල්මන් ලෙවල් එකෙන් පැමිනීම අත්යාවශ්ය කරුණකි. ජෙන්ට්ල්මන් ලෙවල් එකේ බාර් එක යූස් කරන්න පුරුදු වූ කෙනාට ශැන්ග්‍රිල්ලා එකේද හන්දියෙ බෝක්කුව උඩ ද එක සේ ඩ්‍රින්ක් එක දැමිය හැක.

    බාර් එකට පැමිනෙන නවකයා බීමේ මූලික සාරධර්ම ඉගෙන ගනී.ඔහු මත්පැන් පානය නොකරන පුද්ගලයෙකු වුවද මත්පැන් පානය කරන සමූහයක සක්‍රීය සාමාජිකයෙකු වීමත් මත්පැන් පානය කරන කෙනෙකු නම් තම තරම දැන මත් වීමටත් පුරා පැය හයක් හතක් අවුට් නොවී සෙමින් ඩ්‍රින්ක් එක ගැනීමට හුරුවීම සිදුකරන්නේ බාර් එකේදීය.
    බාර් එකට ඇතුලුවීමේ සිට වීදුරුවට මත්පැන් වත්කිරීම,ඒ ඒ මත්පැන් වර්ගයට සුදුසු චේසර්(chasers) වර්ගය,චියර්ස්(cheers) කිරීම,බයිට් මාරයෙකු නොවී අවශ්ය ප්‍රමාණයට බයිට් කෑම.බොන අතරේ නොබොන කෙනාට නිසි ගෞරවයෙන් සැලකීම,යමෙකු සිගරට්ටුවක් ලබාදුන් විට එය පිලිගැනීමේ නියම ක්‍රමය,බොන අතරේ දුම් පානය කරන නියම ක්‍රමය.මත්පැන් බොන සමූහයක් අතරින් සමුගන්නා ආකාරය යන එකී මෙකී නොකී සියලු සම්ප්‍රදායන් සාරධර්ම හැදෑරීමට බාර් එක කදිම තැනකි.

    හමුදාවක නිලදාරීන් අතර බැදිම (Bond) / කණ්ඩායම් හැගීම අත්යාවශ්ය කරුණකි.එලෙස බැදීම ඇතිවන ප්‍රධාන ස්ථානයන් දෙක වනුයේ ක්‍රීඩා පිටිය හා බාර් එක ය.ජේශ්ඨයන් හා කණිශ්ඨයන් හමුවන,කාර්යාලීය නොවන මට්ටමින් සුහදව අදහස් හුවමාරු කරගන්නා හොදම ස්ථානය බාර් එක ය. මෙම බාර් වල කිසිවෙකු පමණ ඉක්මවා මත්පැන් පානය කර පිස්සු කෙලින්නේ ජීවිතේ එක වරකි.එවර ඔහු ඉතා පුදුම සහගත ලෙස තම පරිමාව තේරුම් ගනී.
    මත්පැන් බෝතලය ඉක්මනින් ඉවර වේ යැයි බියෙන් ළග ළග නවා ගැනීම හෝ වරෙකට ඉතා විශාල ප්‍රමාණයක් වත් කර ගැනීම ඉතා පහත් ක්‍රියාවන් ලෙස සැලකේ.ක්‍රමයෙන් මත්වීම යනු බෝතලයෙන් බාගයක් වීදුරුවට දමා නොගෙන ඉතා කුඩා ප්‍රමාණවලින් හොදින් වෙලාව ගෙන ඉතා සාරවත් කතාබහක යෙදෙමින් මත්පැන් පානය කිරීමයි.මා ඉහත කී ලෙස හමුදාකාරයන් බේබද්දන් ලෙස සැලකිය නොහැක්කේ මත්පැන් ඉතා කුඩා ප්‍රමාණයක් බොහෝ වේලාවක් රස විදීමේ ශාස්ත්‍රය ඔවුන් ඉතා හොදින් ප්‍රගුණ කර ඇති නිසාවෙනි.
    (උපුටා ගැනීමක්)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    පල හුට්ට යන්න... ....
    මේකේ ඇවිත් නලවන්න ආවා
    ලංකාවේ ළඟටවත් ගන්න හොඳ නැති extremists බයියෝ.....
     
    • Like
    Reactions: Cypress

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ""යමෙකු සිගරට්ටුවක් ලබාදුන් විට එය පිලිගැනීමේ නියම ක්‍රමය,බොන අතරේ දුම් පානය කරන නියම ක්‍රමය.මත්පැන් බොන සමූහයක් අතරින් සමුගන්නා ආකාරය""

    මේ ටික දන්න කෙනෙක් කියන්නකො
     
    • Like
    Reactions: wawula and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    View attachment 216814

    ඔව්ව් කර කර යුද්ද කරන්ඩ වෙලාව තිබ්බද
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඔව්ව් කර කර යුද්ද කරන්ඩ වෙලාව තිබ්බද
    ඕකුන් කරපු යුද්ධය ක් නෑ
    සමහර එවුන් ඉන්නවලු මුහුදෙ මගට ගිහින් හැරිලා ආපු එවුන්
     
    • Wow
    Reactions: NRTG

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ""යමෙකු සිගරට්ටුවක් ලබාදුන් විට එය පිලිගැනීමේ නියම ක්‍රමය,බොන අතරේ දුම් පානය කරන නියම ක්‍රමය.මත්පැන් බොන සමූහයක් අතරින් සමුගන්නා ආකාරය""

    මේ ටික දන්න කෙනෙක් කියන්නකො
    තෑන්ක්ස් කරල ගනින්. දෙනකොට ෆිල්ටරේ පැත්ත දෙන කෙනාගෙ පැත්තට දියන්. කාගෙවත් මූනට දුම යවන්නෙ නැතුව පැත්ත්කට දුම යවපන්. සිගරැට් බොන්නෙම නැති උන්නම් ඉන්නෙ එතනින් නැගිටල ඇවිත් බීල යමන්. සමුගන්නා විදිහක්නම් මාත් නොදනී.
     
    • Love
    Reactions: Sathira529