මයිනා මේ කපේට යුද්ද කරන්න නෙවෙයි හිටියේ. මෙහෙ මිනිස්සුන්ගෙ කෑලි වත් හොයාගන්න බැරුව මැරෙනකොට, උතුරෙ සංවර්ධන ප්‍රොජෙක්ට් වලට කියල භාන්ඩාගාරෙන් සල්ලි ඇද ඇද කොටින්ට සල්ලි දිදි පහාර වල් වේස මයිනා කොටින්ගෙ ඉල්ලුවෙ එකම දෙයයි. ඒ තමයි රාජපක්ශ පවුලට අත තියන්න එපා කියලා. උන් ඒ සල්ලි වලින් කොළඹට තියල ඇරියා. ආයුධ වලට අමතරව බෝට්ටු අරන් කළු කොටි ශක්තිමත් කරා. එක්ස්කැවේටර් මැශින් අරන් කානු කැපුවා. අපේ කොල්ලො බර ගානක් මැරුනෙ ඒ කානු අස්සෙ. ඩීල් එක ගෙනිච්චි ටිරාන් අලස්. ඌ සල්ලි හොරාකාලා පේමන්ට් එක පරක්කු නිසා මයිනට රිද්දවන්න තමයි නන්දසේනයට බෝම්බෙ තිබ්බෙ. මයිනා යුද්ද කරන්න ගියේ නෑ ඌව යුද්දෙට තල්ලු උනා. ඒකට සමාජ බලවේගත් ගොඩක් උදව් උනා.මේක නම් සිරාවටම කැරීම වැඩේ, ප්‍රභා පොන්නයා මයිනගෙන් සල්ලි අරගෙන අන්තිමට ඒ ආන්ඩුවෙන්ම වල කජ්ජ ගහන්න උනා.![]()

