හමුදා බුද්ධි බලකාය කොටි ත්‍රස්තයින්ට පිදූ බිළි පූජාවක් බවට පත් කළ පාවාදීම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේක නම් සිරාවටම කැරීම වැඩේ, ප්‍රභා පොන්නයා මයිනගෙන් සල්ලි අරගෙන අන්තිමට ඒ ආන්ඩුවෙන්ම වල කජ්ජ ගහන්න උනා. :baffled:
    මයිනා මේ කපේට යුද්ද කරන්න නෙවෙයි හිටියේ. මෙහෙ මිනිස්සුන්ගෙ කෑලි වත් හොයාගන්න බැරුව මැරෙනකොට, උතුරෙ සංවර්ධන ප්‍රොජෙක්ට් වලට කියල භාන්ඩාගාරෙන් සල්ලි ඇද ඇද කොටින්ට සල්ලි දිදි පහාර වල් වේස මයිනා කොටින්ගෙ ඉල්ලුවෙ එකම දෙයයි. ඒ තමයි රාජපක්ශ පවුලට අත තියන්න එපා කියලා. උන් ඒ සල්ලි වලින් කොළඹට තියල ඇරියා. ආයුධ වලට අමතරව බෝට්ටු අරන් කළු කොටි ශක්තිමත් කරා. එක්ස්කැවේටර් මැශින් අරන් කානු කැපුවා. අපේ කොල්ලො බර ගානක් මැරුනෙ ඒ කානු අස්සෙ. ඩීල් එක ගෙනිච්චි ටිරාන් අලස්. ඌ සල්ලි හොරාකාලා පේමන්ට් එක පරක්කු නිසා මයිනට රිද්දවන්න තමයි නන්දසේනයට බෝම්බෙ තිබ්බෙ. මයිනා යුද්ද කරන්න ගියේ නෑ ඌව යුද්දෙට තල්ලු උනා. ඒකට සමාජ බලවේගත් ගොඩක් උදව් උනා.

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    @2osama මතකද? ඔබට මතකද?... ඔබ ටොයියා කාලේ.... :lol:

    යන්නේ කොහේද මල්ලේ පොල් කියන් නැතුව
    අහපුදේ ගැන විතරක් කථා කරපන්.
    මම ඇහුවේ කේපී,කරුණා,පිල්ලෙයාන් කොටි නෙවේයි ද කියලා.
    කොටි නෙවෙයි නම් ජාතික විරයෝද

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    • Haha
    Reactions: Xi Jinping

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Thank you Ranil !!!

    #USD280
    #Ranil2024
    #RanilPower
    #රනිල්ටඉඩපුකදෙමු
    #කොළඅලි
    #තනිඅලියා
    #ආලියාButt
    #අපිඅලිහුත්තෝ
    #තනිඅලියාටබයයිනංගියේ
    #බටලන්දපවර්
    #ජිම්කට්ටල
    #වොක්ස්වැගන්
    #පොදුස්ථානවලලිංගිකහිංසනයටතිතතබමු

    DP-Education-Podu-Stana.jpg

    සතර පෙර නිමිති දැක්කා වගේ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    hirasggeff, No need for that, bro; Pilleyan knows what Jeppos did in those days. Other than their usual cutthroat businesses, they are very well acquainted with the LTTE. Damn.

    පොනිලට පුලුවන් නේ ඒවාට නිතිය ක්‍රියාත්මක කරන්න. මොකෝ ෆොන්සියට කිසිම වැඩක් කරගන්න බැරිද ? අර 97 වතාවක් දැනුම් දීලත් බෝම්බ කෑවා වගේ lol
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඔව් ඔව් පොනිල මුකුත්ම කරල නෑ නෙද? බබා. උඹල කොච්චර හේදුවත් පොනිල කරපු කැරි වැඩ හොදන්න බෑ.
    පිරිසිදු දේශපාලනයක් තියන රටක් කියන්න
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    මේ ඉන්නේ ඉස්සර නෝටි රනිල් මහින්ත මාත්තයා මෙයාව හදලා යහ මගට ගත්තා 😂

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    උඩුගම්පල දලා මිලේනියම් සිටී කෙස් එක ඇද්දේ රනිල්, චන්ද්‍රිකා ආරක්ශක ඇමතීකම නොදුන් නිසා. මුන් ඒ කාලේ කිවේ මිලේනියම් සිටී එකේ තියෙනවා unp ලොක්කෝ මරන්න තියන් ඉන්න කුලී හමුදාවක් කියලා රනිල් ට ත්‍ර්මෝ බැරීක් කියන තාප අවියෙන් ගහලා මරන්න පැලන් එකක්ක් තිබ්බා කිව්වා. පස්සේ එකා එකා තැන තැන මරන කොට තමයී කට්ටියට රෙවුනෙ. මුන් බුද්ධීඅංශ list එකම LTTE එකට දීලා. ගෙවල් වල නිදන් ඉන්නකොට කටට වෙඩී තියලා ගොඩක් උන් මැරුවේ. දන්න විදියට එකයී බෙරුනේ රට පැනලා. ඉතුරු ඔක්කොම මැරුවා. ඔන්න රනිලා ගේ පවාදීම්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,960
    113
    එක තැනක නෑ
    පිරිසිදු දේශපාලනයක් තියන රටක් කියන්න
    වෙන කියන්න දෙයක් නැද්ද? මම කිව්වනෙ හෝදන්න උඹලට බෑ පොනිල් කියන සක්කිලියව. බොරුවට රිප්ලයි දාන්නෙ නැතුව ඉදපන් බන්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    උඩුගම්පල දලා මිලේනියම් සිටී කෙස් එක ඇද්දේ රනිල්, චන්ද්‍රිකා ආරක්ශක ඇමතීකම නොදුන් නිසා. මුන් ඒ කාලේ කිවේ මිලේනියම් සිටී එකේ තියෙනවා unp ලොක්කෝ මරන්න තියන් ඉන්න කුලී හමුදාවක් කියලා රනිල් ට ත්‍ර්මෝ බැරීක් කියන තාප අවියෙන් ගහලා මරන්න පැලන් එකක්ක් තිබ්බා කිව්වා. පස්සේ එකා එකා තැන තැන මරන කොට තමයී කට්ටියට රෙවුනෙ. මුන් බුද්ධීඅංශ list එකම LTTE එකට දීලා. ගෙවල් වල නිදන් ඉන්නකොට කටට වෙඩී තියලා ගොඩක් උන් මැරුවේ. දන්න විදියට එකයී බෙරුනේ රට පැනලා. ඉතුරු ඔක්කොම මැරුවා. ඔන්න රනිලා ගේ පවාදීම්
    වැල්පාලම් රනිල්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    උඩුගම්පල දලා මිලේනියම් සිටී කෙස් එක ඇද්දේ රනිල්, චන්ද්‍රිකා ආරක්ශක ඇමතීකම නොදුන් නිසා. මුන් ඒ කාලේ කිවේ මිලේනියම් සිටී එකේ තියෙනවා unp ලොක්කෝ මරන්න තියන් ඉන්න කුලී හමුදාවක් කියලා රනිල් ට ත්‍ර්මෝ බැරීක් කියන තාප අවියෙන් ගහලා මරන්න පැලන් එකක්ක් තිබ්බා කිව්වා. පස්සේ එකා එකා තැන තැන මරන කොට තමයී කට්ටියට රෙවුනෙ. මුන් බුද්ධීඅංශ list එකම LTTE එකට දීලා. ගෙවල් වල නිදන් ඉන්නකොට කටට වෙඩී තියලා ගොඩක් උන් මැරුවේ. දන්න විදියට එකයී බෙරුනේ රට පැනලා. ඉතුරු ඔක්කොම මැරුවා. ඔන්න රනිලා ගේ පවාදීම්
    habai oya bujji anse thiyenam ltte eke un rata wate bomba gaha gaha giya! :p
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    උඩුගම්පල දලා මිලේනියම් සිටී කෙස් එක ඇද්දේ රනිල්, චන්ද්‍රිකා ආරක්ශක ඇමතීකම නොදුන් නිසා. මුන් ඒ කාලේ කිවේ මිලේනියම් සිටී එකේ තියෙනවා unp ලොක්කෝ මරන්න තියන් ඉන්න කුලී හමුදාවක් කියලා රනිල් ට ත්‍ර්මෝ බැරීක් කියන තාප අවියෙන් ගහලා මරන්න පැලන් එකක්ක් තිබ්බා කිව්වා. පස්සේ එකා එකා තැන තැන මරන කොට තමයී කට්ටියට රෙවුනෙ. මුන් බුද්ධීඅංශ list එකම LTTE එකට දීලා. ගෙවල් වල නිදන් ඉන්නකොට කටට වෙඩී තියලා ගොඩක් උන් මැරුවේ. දන්න විදියට එකයී බෙරුනේ රට පැනලා. ඉතුරු ඔක්කොම මැරුවා. ඔන්න රනිලා ගේ පවාදීම්
    :(
     
    Similar threads