හමුදා ලොක්කෙකු අත්අඩංගුවට ගන්න සොයයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියරිවරයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව කුරුඳුවත්ත පොලිසීය කියයි.

    පහරකෑ ආරක්ෂක නිලධාරීහු දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිනි.

    කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක් අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගයකට පෙර සුදානමක් ඉකුත් 18 වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පවත්වා ඇත. එම එක් පාසලක ආදි ශිෂ්‍යයකු වන සැකකාර බ්‍රිගේඩියර්වරයා, ඊට පෙර දින (17) රාත්‍රියේදී එම ක්‍රීඩාංගණයට භාණ්ඩ වගයක් රැගෙන පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

    එම භාණ්ඩ රැගත් වාහනය ක්‍රීඩාංගණයට ඇතුළු කර උඩු මහලකට එම භාණ්ඩ රැගෙන යෑම සඳහා විදුලි සෝපානය ක්‍රියාත්මක කරන ලෙස එහි සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියාට බ්‍රිගේඩියර්වරයා පවසා ඇති අතර, එහි යතුරු නොමැති බවට ආරක්ෂක නිලධාරියා පැවසීමෙන් අනතුරුව උරණ වූ බ්‍රිගේඩියර්වරයා, ආරක්ෂක නිලධාරියාට බැණ වැදී ඔහුගේ කනට සහ මුහුණ ප්‍රදේශයට පහරදී ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය පවසයි.

    එම අවස්ථාවේදී එම පහරදීමෙන් සහෝදර ආරක්ෂක නිලධාරියා බේරා ගැනීමට තවත් ආරක්ෂක නිලධාරියකු එම ස්ථානයට පැමිණ ඇති අතර, ඔහුටද පෙර ආකාරයෙන්ම සැකකාර බ්‍රිගේඩියර්වරයා පහර දුන් බව
    එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

    පහර දුන් බව කියන සැකකාර යුද හමුදා බ්‍රිගේඩියර්වරයා අනුඛණ්ඩයක ප්‍රධානියකු බවට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    පහර කෑ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා මොරටුව සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

    @Don GasCan ko huththo iwaseema vinaya, mun kanne balu gu da???
    lift eke yathura nethnam gahanna kiyalada training ekedi kiyala denne?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත

    කොටි ගහනකොට , බඩගාගෙන බංකරේකට රිංගලා ජීවීතේ රැකගන්න කලිසම පාත් කරන්න උන දුක මෙසේ ලියමු නේද @SLK_sri
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොටි ගහනකොට , බඩගාගෙන බංකරේකට රිංගලා ජීවීතේ රැකගන්න කලිසම පාත් කරන්න උන දුක මෙසේ ලියමු නේද @SLK_sri

    hariyata kiywapan nugath huththo, koti kathawak newei huththo, ko vinaya iwaseema, ida penne nethnam lokuwata

    විදුලි සෝපානය ක්‍රියාත්මක කරන ලෙස එහි සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියාට බ්‍රිගේඩියර්වරයා පවසා ඇති අතර, එහි යතුරු නොමැති බවට ආරක්ෂක නිලධාරියා පැවසීමෙන් අනතුරුව උරණ වූ බ්‍රිගේඩියර්වරයා, ආරක්ෂක නිලධාරියාට බැණ වැදී ඔහුගේ කනට සහ මුහුණ ප්‍රදේශයට පහරදී ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය පවසයි.

    එම අවස්ථාවේදී එම පහරදීමෙන් සහෝදර ආරක්ෂක නිලධාරියා බේරා ගැනීමට තවත් ආරක්ෂක නිලධාරියකු එම ස්ථානයට පැමිණ ඇති අතර, ඔහුටද පෙර ආකාරයෙන්ම සැකකාර බ්‍රිගේඩියර්වරයා පහර දුන් බව
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,678
    113
    East Blue (Goa Kingdom)
    ඔය වගේ ඉස්කෝලේ නමට , දේශපාලනේට දැන් හැඳුනුම් කම් වලට උසස් වීම් ගත්ත පොන්නයෝ නිසා ,
    army එකේ 10000 ගානක් නිකන් මැරෙන්න ඇති අබාධිත වෙන්න ඇති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය වගේ ඉස්කෝලේ නමට , දේශපාලනේට දැන් හැඳුනුම් කම් වලට උසස් වීම් ගත්ත පොන්නයෝ නිසා ,
    army එකේ 10000 ගානක් නිකන් මැරෙන්න ඇති අබාධිත වෙන්න ඇති

    @Don GasCan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    hariyata kiywapan nugath huththo, koti kathawak newei huththo, ko vinaya iwaseema, ida penne nethnam lokuwata

    විදුලි සෝපානය ක්‍රියාත්මක කරන ලෙස එහි සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියාට බ්‍රිගේඩියර්වරයා පවසා ඇති අතර, එහි යතුරු නොමැති බවට ආරක්ෂක නිලධාරියා පැවසීමෙන් අනතුරුව උරණ වූ බ්‍රිගේඩියර්වරයා, ආරක්ෂක නිලධාරියාට බැණ වැදී ඔහුගේ කනට සහ මුහුණ ප්‍රදේශයට පහරදී ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය පවසයි.

    එම අවස්ථාවේදී එම පහරදීමෙන් සහෝදර ආරක්ෂක නිලධාරියා බේරා ගැනීමට තවත් ආරක්ෂක නිලධාරියකු එම ස්ථානයට පැමිණ ඇති අතර, ඔහුටද පෙර ආකාරයෙන්ම සැකකාර බ්‍රිගේඩියර්වරයා පහර දුන් බව
    ආරක්ශ නිලධාරියෙක් ද උබ වගේ පිම්පියෙක් ද ඔය . ගහහන්නවත් බෑ උබ වගේ පුක දීලා බේරෙන එකෙක්

    @SLK_sri aka හෑල්ලුවා
    ------ Post added on May 23, 2025 at 12:03 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    Gov services wala samahara un dan wedi kapu uro wage kalabala wela inne, saba wala, ag office wala game dipu unge indalama
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආරක්ශ නිලධාරියෙක් ද උබ වගේ පිම්පියෙක් ද ඔය . ගහහන්නවත් බෑ උබ වගේ පුක දීලා බේරෙන එකෙක්

    @SLK_sri aka හෑල්ලුවා
    ------ Post added on May 23, 2025 at 12:03 AM

    ko huththo winaya, iwaseema, mu nisa mulu army ekama nondi wela neda??????

    විදුලි සෝපානය ක්‍රියාත්මක කරන ලෙස එහි සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියාට බ්‍රිගේඩියර්වරයා පවසා ඇති අතර, එහි යතුරු නොමැති බවට ආරක්ෂක නිලධාරියා පැවසීමෙන් අනතුරුව උරණ වූ බ්‍රිගේඩියර්වරයා, ආරක්ෂක නිලධාරියාට බැණ වැදී ඔහුගේ කනට සහ මුහුණ ප්‍රදේශයට පහරදී ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය පවසයි.

    එම අවස්ථාවේදී එම පහරදීමෙන් සහෝදර ආරක්ෂක නිලධාරියා බේරා ගැනීමට තවත් ආරක්ෂක නිලධාරියකු එම ස්ථානයට පැමිණ ඇති අතර, ඔහුටද පෙර ආකාරයෙන්ම සැකකාර බ්‍රිගේඩියර්වරයා පහර දුන් බව
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    උසස් පාසල් වල ශිෂ්ණයක්.... නඩුව අහක ගිහින් අරුන් දෙන්නගෙන් බීගෙඩියරට වන්දියක්දෙන්න වෙනවා අන්තිමට.
     
    • Haha
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    ko huththo winaya, iwaseema, mu nisa mulu army ekama nondi wela neda??????

    විදුලි සෝපානය ක්‍රියාත්මක කරන ලෙස එහි සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියාට බ්‍රිගේඩියර්වරයා පවසා ඇති අතර, එහි යතුරු නොමැති බවට ආරක්ෂක නිලධාරියා පැවසීමෙන් අනතුරුව උරණ වූ බ්‍රිගේඩියර්වරයා, ආරක්ෂක නිලධාරියාට බැණ වැදී ඔහුගේ කනට සහ මුහුණ ප්‍රදේශයට පහරදී ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය පවසයි.

    එම අවස්ථාවේදී එම පහරදීමෙන් සහෝදර ආරක්ෂක නිලධාරියා බේරා ගැනීමට තවත් ආරක්ෂක නිලධාරියකු එම ස්ථානයට පැමිණ ඇති අතර, ඔහුටද පෙර ආකාරයෙන්ම සැකකාර බ්‍රිගේඩියර්වරයා පහර දුන් බව
    ආමි එකේ බංකරේ හෑල්ලු උනේ උබ එකයි මේ අඩන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔකුන්ගේ නම් ඉස්සරහට රණවිරු කියල දාපන් නැතිනම් ලේසි වෙන් නෑ උබලට