හමුදා ලොක්කෝ දවස් 5 ට ලක්ෂ 11ක කෑම කාලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට පැමිණි හමුදා ප්‍රධානීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් දින පහකට රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් පසුගිය 2022 වර්ෂයේදී වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

    ආර්ථික අර්බුදය හේතුවෙන් වියදම් සීමා කරන ලෙස මහ භාණ්ඩාගාරය නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනිව මෙම මුදල ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

    මෙම සංග්‍රහ වියදම් දරා ඇත්තේ එම මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරික්ෂා කිරීම සඳහා පැමිණි ආරක්ෂක ලේකම් , ආරක්ෂක මාණ්ඩලික නිලධාරී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනුවෙන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

    මේ අතර එම විද්‍යාලය සඳහා රුපියල් කෝටි 13 ක ට වැඩි මුදලක් වැය කර ඉදි කරන ලද සිවු මහල් පුස්තකාල සහ විභාග ශාලා ගොඩනැගිල්ලේ ජල කාන්දු ගැටලුව නිවැරදි කිරීම සඳහා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වාම නොහැකිව තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආ කමක් නෑ..

    බිලියන 4.2 ක් ආරක්ෂක අමාත්‍යාංශයේ උට්ටිගෙ පුතාලට කන්න වෙන්කරලා තියෙන්නේ 🤗
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට පැමිණි හමුදා ප්‍රධානීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් දින පහකට රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් පසුගිය 2022 වර්ෂයේදී වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

    ආර්ථික අර්බුදය හේතුවෙන් වියදම් සීමා කරන ලෙස මහ භාණ්ඩාගාරය නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනිව මෙම මුදල ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

    මෙම සංග්‍රහ වියදම් දරා ඇත්තේ එම මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරික්ෂා කිරීම සඳහා පැමිණි ආරක්ෂක ලේකම් , ආරක්ෂක මාණ්ඩලික නිලධාරී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනුවෙන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

    මේ අතර එම විද්‍යාලය සඳහා රුපියල් කෝටි 13 ක ට වැඩි මුදලක් වැය කර ඉදි කරන ලද සිවු මහල් පුස්තකාල සහ විභාග ශාලා ගොඩනැගිල්ලේ ජල කාන්දු ගැටලුව නිවැරදි කිරීම සඳහා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වාම නොහැකිව තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
    ඔය තමයි � හා මාණ්ඩලික විද්‍යාලයේ තියෙන මෙන්ම ඉවෙන්ට් පහක් ත්‍රිවිධ හමුදා පති වරුන්ගේ ආරක්ෂක ලේකම්ගේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගේ පැමිණීම එදාට ඒකෙ ඉන්න විදේශීය ශිෂ්‍යයන් ඔක්කොම සහ අදාල service එකේ ශිෂ්‍යයන් සඳහා දවල් free lunch ඩ්‍රින්ක් එකක් දීලා ඊට පස්සෙ ලන්ච් එක දෙනවා. ඊට අමතරව ආපු ගමන්ෆ් ්ටාෆ් එක එහෙම නැත්තං අධ්‍යයන කාර්ය මණ්ඩලය එක්ක හයිටි එකක් තියෙනවා. එතකොට එක උත්සවයකට වියදම් වෙලා තියෙන්නේ දෙකයි විස්සයි මේ දවස් වල තියෙන වියදම් බලනකොට සහ 2022 අවුරුද්දේ තිබ්බ බඩු ගනන් බලනකොට ඔයා ගාන ලොකු දෙයක් නොවේ.
    ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ඔය උත්සවයට ලක්ෂ 11 ක් වියදම් කරාට ෞදි අරාබියෙන් ඇවිල්ල ඉන්න ශිෂ්‍යයන් වෙනුවෙන් ඒ රජයන් ලංකාවේ රජයට රුපියල් මිලියන විසි දෙකක් ගෙවනවා
     
    oya army wala party karaddi poddanta kanna bonna denne hena jara widiyatalu,
     
    • Like
    Reactions: Honda.putha

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,739
    1,082
    113
    Forces wala unta ochchara benefits denne ai bn? Un actively economy growth ekata join wenne nane bn
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රෙනවිරුවෝ රෙනවිරුවෝ තැරි බයියන්ගේ රෙනවිරුවෝ නොදැක්කා වගේ යන්න ඕනේ 🤭🤭🤭🤭🤭 (රාජ්‍ය සේවය කියලා වැඩි හරියක් කරන්නෙ ඔය පිංගුත්තර වේසාවෝ නඩත්තු කරවන එක.)
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,095
    10,675
    113
    ඔය තමයි � හා මාණ්ඩලික විද්‍යාලයේ තියෙන මෙන්ම ඉවෙන්ට් පහක් ත්‍රිවිධ හමුදා පති වරුන්ගේ ආරක්ෂක ලේකම්ගේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගේ පැමිණීම එදාට ඒකෙ ඉන්න විදේශීය ශිෂ්‍යයන් ඔක්කොම සහ අදාල service එකේ ශිෂ්‍යයන් සඳහා දවල් free lunch ඩ්‍රින්ක් එකක් දීලා ඊට පස්සෙ ලන්ච් එක දෙනවා. ඊට අමතරව ආපු ගමන්ෆ් ්ටාෆ් එක එහෙම නැත්තං අධ්‍යයන කාර්ය මණ්ඩලය එක්ක හයිටි එකක් තියෙනවා. එතකොට එක උත්සවයකට වියදම් වෙලා තියෙන්නේ දෙකයි විස්සයි මේ දවස් වල තියෙන වියදම් බලනකොට සහ 2022 අවුරුද්දේ තිබ්බ බඩු ගනන් බලනකොට ඔයා ගාන ලොකු දෙයක් නොවේ.
    ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ඔය උත්සවයට ලක්ෂ 11 ක් වියදම් කරාට ෞදි අරාබියෙන් ඇවිල්ල ඉන්න ශිෂ්‍යයන් වෙනුවෙන් ඒ රජයන් ලංකාවේ රජයට රුපියල් මිලියන විසි දෙකක් ගෙවනවා
    මොකක්ද බන් ඔය "ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය" කියලා කියන්නේ ? කොහෙද එක තියෙන්නේ ? කොතලාවල වගේ එකක් ද බන් ?
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    Forces wala unta ochchara benefits denne ai bn? Un actively economy growth ekata join wenne nane bn
    instruments of power කියන එකේ DIME කියලා අර්ථදක්වීමක් තියෙනවා diplomatic information military and economic ඔය හතරම හරියට තිබ්බොත් තමයි රටක් prosper වෙන්නේ කිසිම external හරි internal හරි threat එකක් නැති සිංගප්පූරුව වගේ රටවල් පවා හමුදාව කෙරෙහි investment එක හරියට කරනවා. රටක හමුදාවේ මොරාල් එක දේශීය හැඟීම කියන එක මත තමයි රට ඉස්සරහට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉන්දියාව බංග්ලාදේශයේ ඉස්සරහට යනවද හමුදාවට කොහොමද සලකන්නෙ කියන එක සහ පාකිස්තානය පස්සට යන්නේ හමුදාවට තිබ්බ තැන හමුදාව දේශපාලනීකරණය කිරීමෙන් හමුදාව මොන තැනට ඇදලා දැමීමෙන් ද කියලා ටිකක් හොයලා බලපන්.
    රටවල් සම්බන්ධව හමුදාවට තියෙනවා estimation procesd කියලා එකක් ඒක හරියට කරන්න පුළුවන් නං ේ රටේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් ඇවිල්ලා.
    රටක major decision ගන්න කලින් ඔය estimate proccess එක කරල එදා ඔptionන් තුන හතර ම table top එක්සසයිස් කරලා බලලා හොදම එක තමයි කරන්නේ. ඇමරිකාවේ එක කරනවා. රටවල් වලට ගහන්නේ කවදද රටවල් වලින් අයින් වෙන්නේ කවදද කියන එක තීරණය කරන්නෙ එහෙම.
    කොහොමත් මේ රටවල් වලට එහෙම මිලිටරි ඩිසිෂන් මේකෙන් සිස්ටම් එකක් හරියන්නෙ නෑ��්‍රවුන්ඩ් එකක් හදලා පාක් එකක් වැවක් සුද්ද කරලා building එකක් හදන හමුදාවක් තමයි ට්‍රැක්ලන්තයට ඕන කරන්නේ
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කී දෙනෙක්ද කියලා නෑනෙ. සමහර විට 100 ක් වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: zid2021

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    කී දෙනෙක්ද කියලා නෑනෙ. සමහර විට 100 ක් වෙන්නත් පුලුවන්
    ඔය දවස් පහකට. Foreign military studentsලා 30ක් එක්ක අපේත් පනහක් විතර සහභාගි වෙන free lunch drink වලින් පස්සේ කෑමට. ඇල්කොහොල්වලටbeveragesවලට pay කරන්නේ studentsල
     
    • Like
    Reactions: ITGuy25

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ඔය දවස් පහකට. Foreign military studentsලා 30ක් එක්ක අපේත් පනහක් විතර සහභාගි වෙන free lunch drink වලින් පස්සේ කෑමට. ඇල්කොහොල්වලටbeveragesවලට pay කරන්නේ studentsල
    මේකෙක් මෙච්චර කනවනං මයිනයි පවුලයි කොහොම කනව ඇද්ද @2osama @N A K A M U R A @weer 11
    කියවනව
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,954
    113
    "රණවිරුවෝ කොච්චර කෑවත් පව් නෑ බොල." - රණවිරුගායෙන් පෙළන ටොබයියෙක්
     
    • Like
    Reactions: zid2021