හමුරුවෝ ලිංගිකත්වය ගැන කතා කරන්න ගියාම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    හමුරුවෝ ලිංගිකත්වය ගැන කතා කරන්න ගියාම

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ටොප් ලොල්ලා දන්නෙ ඉතින් හාමුදුරු නමක් හරි විවේචනය කරල ඌ පොර කියල ඌම කිය ගන්න විතරයි. :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ටොප් ලොල්ලා දන්නෙ ඉතින් හාමුදුරු නමක් හරි විවේචනය කරල ඌ පොර කියල ඌම කිය ගන්න විතරයි. :lol:

    මැදගොඩ කියන්නේ දේශපාලුවන්ගේ සල්ලි වලට පුක දෙන වේසිගෙ පුතෙක් :lol:

    රිදිලා එයි දැන් දුවගෙන

    #ලිට්රෝඅමිලා #දතනැතිඉත්තා #පච්චසුගතේ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මෙතන වැදගත් වෙන්නෙ ස්වයං වින්දනය සඳහා යොමු වෙන්න බලපාන හේතු මොනවාද, අද ගොඩක් දෙනෙක් පෝර්න් බලන්න ඇබ්බැහි වෙලා තියෙනවා ඒක මනසට මොළයට මොන විදිහටද බලපාන්නෙ, පිටරටවල් මේ දේ සඳහා විසඳුම් විදිහට මොනාද කරල තියෙන්නෙ, ගොඩක් පුළුල් මාතෘකානක්. මේ වේස ගෑනු ඔතන්ට දාගෙන කියෝ කියෝ ඉඳල වැඩක් නෑ. අභේතිස්ස හාමුදුරුවො කියපු වැරදි දෙයක් පෙන්නපන් බලන්න උබල බූරුවො වගේ තප්පුලන්නෙ නැතුව. :yes:
     
    • Like
    Reactions: S_M_S

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732

    sirawata oka karanakota sil gatta wage mind ekak enne nane. samaraha wita rape karanwa hitha hitha athe gahana ewunuth athi. ehema wunama manasa wikurthi wela e wage aparada walata abbahi wenawa.
    podi kale oyawage addition ekak awoth igenaganna eka iwarai
     
    • Like
    Reactions: Candid-B

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sirawata oka karanakota sil gatta wage mind ekak enne nane. samaraha wita rape karanwa hitha hitha athe gahana ewunuth athi. ehema wunama manasa wikurthi wela e wage aparada walata abbahi wenawa.
    podi kale oyawage addition ekak awoth igenaganna eka iwarai

    සංස්කෘතියෙන්/සමාජෙන් අවුල් නිසා එහෙම හිතාගෙන ස්වයං වින්දනේ යෙදුනට ඇත්තටම කරන්න තියෙන ඉඩ අඩුයි බං :sorry: සමූහ දූශණ වලට එහෙම සහභාගී වෙන උන් ගොඩක් සහභාගී වෙන්නෙ ඒක උන් අත්දකින sub culture එකේ නෝමල් දෙයක් වීම නිසා.
    https://www.simplypsychology.org/asch-conformity.html
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    සංස්කෘතියෙන්/සමාජෙන් අවුල් නිසා එහෙම හිතාගෙන ස්වයං වින්දනේ යෙදුනට ඇත්තටම කරන්න තියෙන ඉඩ අඩුයි බං :sorry: සමූහ දූශණ වලට එහෙම සහභාගී වෙන උන් ගොඩක් සහභාගී වෙන්නෙ ඒක උන් අත්දකින sub culture එකේ නෝමල් දෙයක් වීම නිසා.
    https://www.simplypsychology.org/asch-conformity.html

    podikale owa therum ganna ba ban eka neh kudammage putha ekka athal ganne. sapa danunoth iwarai ithin. ekak hari therum ganna puluwan age eke nam hari nath nam sorry thama. sapa illa illa yanawa kelawenakam
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ලංකාවේ unta mona sex education d

    Thamange podi ekata thamangema relation kenek ඇරලා ගියත් කමක් නෑ munya
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක හාමුදුරුවන්ට අදාල නෑ.. මේකට අදාල දෑනුම තියෙන පිරිසක් අත් දෑකීමක් තියෙන පිරිසක් එකතු වෙලා මේක කරන්නේ... ලන්කාවේ පොඩි එවුන්ට වෙන දේවල් දන්නවා නම් කවුරුවත් මේවට විරුද්ධ වෙන්නේ නෑ. අනික මේ ඉන්න එවුන් කතා කරන්නේ උන් ජීවිතේට අතේ ගහලා නෑ වගේ. බලනකොට වුනත් එක්කෝ පොඩි කෙල්ලෝ හොයන එවුන් එහෙම නෑත්නම් පුක් කාරයෝ. වෑඩි දෙයක් ඕනේ නෑ එලකිරියේ ලීක් වලට වෑල වලට ෆොටෝස් වලට තියෙන ඉල්ලුම කොහොමද? මම කියන්නේ අපි කවුරුත් එහෙමයි. ඒක ස්වභාවය. වෙන්න ඕනේ ළමයි හරි මාර්ගේ යවන එක හරි දෑනුම දෙන එක.. හාමුදුරුවෝ මේකෙන් ඈත් වෙලා හිටියා නම් හරි
     
    • Like
    Reactions: JohnnySS

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ටොප් ලොල්ලා දන්නෙ ඉතින් හාමුදුරු නමක් හරි විවේචනය කරල ඌ පොර කියල ඌම කිය ගන්න විතරයි. :lol:

    නිරාගමික ජෙප්පො හිතන්නෙ ඵයාල තමා පොරවල් කියලා..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මේක හාමුදුරුවන්ට අදාල නෑ.. මේකට අදාල දෑනුම තියෙන පිරිසක් අත් දෑකීමක් තියෙන පිරිසක් එකතු වෙලා මේක කරන්නේ... ලන්කාවේ පොඩි එවුන්ට වෙන දේවල් දන්නවා නම් කවුරුවත් මේවට විරුද්ධ වෙන්නේ නෑ. අනික මේ ඉන්න එවුන් කතා කරන්නේ උන් ජීවිතේට අතේ ගහලා නෑ වගේ. බලනකොට වුනත් එක්කෝ පොඩි කෙල්ලෝ හොයන එවුන් එහෙම නෑත්නම් පුක් කාරයෝ. වෑඩි දෙයක් ඕනේ නෑ එලකිරියේ ලීක් වලට වෑල වලට ෆොටෝස් වලට තියෙන ඉල්ලුම කොහොමද? මම කියන්නේ අපි කවුරුත් එහෙමයි. ඒක ස්වභාවය. වෙන්න ඕනේ ළමයි හරි මාර්ගේ යවන එක හරි දෑනුම දෙන එක.. හාමුදුරුවෝ මේකෙන් ඈත් වෙලා හිටියා නම් හරි

    ඇයි හාමුදුරුවො ලිංගිකත්වය ගැන කතා කරන එක අකැප ද ? ඒ සබ්ජෙක්ට් එක හාමුදුරුවො දන්නෙ නෑ කියලද හිතන්නෙ. අනේ බන් මොනාද මේ කතා.

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි හාමුදුරුවො ලිංගිකත්වය ගැන කතා කරන එක අකැප ද ? ඒ සබ්ජෙක්ට් එක හාමුදුරුවො දන්නෙ නෑ කියලද හිතන්නෙ. අනේ බන් මොනාද මේ කතා.

    උඹ හිතන්නේ මේ විද්වත් මණ්ඩලවල ඉන්න දොස්තරලට වඩා හාමුදුරුවන්ට ළමයින්ගේ මානසිකත්වය, ලින්ගික අතවර වගේ දේවල් ගෑන අත්දෑකීම් තියෙනවා කියලද? මේවා කතා කරන්නේ ඕනේ නෑ, ඒත් උඹ දන්නවද හාමුදුරුවරු කීදෙනෙක් ඒඩ්ස් හෑදිලා ඉන්නවද කියලා? වෙන වෙන සමාජරෝග හෑදිලා ඉන්නවද කියලා.. අපි යතාර්තය තේරුම් ගන්න ඕනේ. අද ඉන්ටනෙට් හරහා ලෑබෙන ලින්ගික දෑනුමේ ප්‍රතිපල අපි විදිනවා. දෑන්වත් හරි හමන් දෑනුමක් ළමයින්ට නොදුන්නොත් ඉස්සරහට තත්වේ තවත් දරුණු වෙයි. අපි දත්ත අරන් බෑලුවොත් ළමා මව්වරු වෑඩි සින්හල සමාජයේ. සමහරු හිතනවා දුෂ්කර පෑතිවල තමා ඕවා වෙන්නේ කියලා. නෑ කොළබ අවටත් ළමා මව්වරු ඉන්නවා සෑහෙන්න. ඒ විතරක් නෙමේ අවුරුදු ගාණක් අපචාරයට ලක්වෙච්ච දරුවෝ ඉන්නවා. සමහරු ඈත්තටම දන්නේ නෑ තමන් අපචාරයට ලක් වෙනවා කියලවත්. මචන් මේක කල යුතුම දෙයක්. ළමයි දෙමාපියෝ ගුරුවරු දෑනුවත් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: LazyLizard

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උඹ හිතන්නේ මේ විද්වත් මණ්ඩලවල ඉන්න දොස්තරලට වඩා හාමුදුරුවන්ට ළමයින්ගේ මානසිකත්වය, ලින්ගික අතවර වගේ දේවල් ගෑන අත්දෑකීම් තියෙනවා කියලද? මේවා කතා කරන්නේ ඕනේ නෑ, ඒත් උඹ දන්නවද හාමුදුරුවරු කීදෙනෙක් ඒඩ්ස් හෑදිලා ඉන්නවද කියලා? වෙන වෙන සමාජරෝග හෑදිලා ඉන්නවද කියලා.. අපි යතාර්තය තේරුම් ගන්න ඕනේ. අද ඉන්ටනෙට් හරහා ලෑබෙන ලින්ගික දෑනුමේ ප්‍රතිපල අපි විදිනවා. දෑන්වත් හරි හමන් දෑනුමක් ළමයින්ට නොදුන්නොත් ඉස්සරහට තත්වේ තවත් දරුණු වෙයි. අපි දත්ත අරන් බෑලුවොත් ළමා මව්වරු වෑඩි සින්හල සමාජයේ. සමහරු හිතනවා දුෂ්කර පෑතිවල තමා ඕවා වෙන්නේ කියලා. නෑ කොළබ අවටත් ළමා මව්වරු ඉන්නවා සෑහෙන්න. ඒ විතරක් නෙමේ අවුරුදු ගාණක් අපචාරයට ලක්වෙච්ච දරුවෝ ඉන්නවා. සමහරු ඈත්තටම දන්නේ නෑ තමන් අපචාරයට ලක් වෙනවා කියලවත්. මචන් මේක කල යුතුම දෙයක්. ළමයි දෙමාපියෝ ගුරුවරු දෑනුවත් වෙන්න ඕනේ.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: malakadss