හමෝම කියවන්න මේක. ද්වේශයක් නැතුව ඕන දෙයක් &amp

DangerROSS

Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    හමෝම කියවන්න මේක. ද්වේශයක් නැතුව ඕන දෙයක් &amp

    ඇයි මචන් මේ එකට ඉන්න උන් කොහෙවත් ඉන්න එකෙක්ට කඩේ යන්න ගිහින් දුකකට සතුටකට ලග ඉන්න යාළුවොත් එක්ක ඇරගන්න එන්නේ. මචන්ලා මේ ලෝකේ කව්රුත් සර්ව සම්පුර්ණ නැහැ. කිසාගොතමිට නොමරුනු ගෙයකින් අබ ඇටයක් හොයා ගන්න බැරි උන වගේ තමා හොර නැති රහසක් නැති වංචාවක් නැති කිසිම මිනිහෙක් හොයා ගන්න බහ. එක තම සදා නොවෙනස් සත්‍ය.

    ඔය කව්රු ජනාදිපති උනත් උට කරන්න තියන යුතුකමක් වගකීමක් තියනවා. එක තමා රට රැකගෙන රටේ මිනිස්සුන්ට හොදින් සතුටින් ආගම දහමත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ආර්ථිකය, උද්ගමනය, ඒක පුද්ගල අදායම වගේ ලොකු ලොකු බර වචන නැතුව සරල විදියට බැලුවොත් රට රැකගෙන මිනිස්සුන්ට දහමින් ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන එක.

    රටේ මිනිස්සු දහදිය මහන්සියෙන් හම්බ කරන සල්ලි විනාස කරන එක අතම ගානක් පඩිසන් දෙන වැඩක්. හැබැයි මතක තියාගන්න අපි ඉපදුන හදුනා වැදුන ලංකාව අපේ රට බදගොස්තරේ නිසා පවා දෙන එක ඉස්සරහට ඉපදෙන්න ඉන්න පරම්පරා ගානකට කරන ජාතික අපරාදයක්.

    උදැල්ලක් අතට අරන් කුබුරු කොටන එක අවනම්බුවක් විදියට දකින අයට මන් කියන්නේ අපි ජිවත් වෙලා ඉන්නේ මොකක් නිසාද කියල අමතක කරන්න එපා.
    සල්ලි කියන්නේ මිනිසුන්ගේ ජිවිතේ නෙමේ. අමතක කරන්න එපා සල්ලි නැතුව අපි සතුටින් හොදින් ජිවත් වුනු කාලයක් තිබ්බ. ලෝකේ තිබිණ සුපිරිම පරිගණකය අපේ මුතුන් මිත්තෝ හැදුවේ විවර්ත ආර්ථිකයක් හින්ද නෙමේ. ලෝකේ පලවෙනි ගුවන් යානය අපේ මිනිස්සු හැදුවේ කොඉ කලේද කියල අමතක කරන්න එපා. අපි සිංහල. සිංහල අපි ගොඩක් බුද්දිමත් හිතන්න පුළුවන් මිනිස්සු. අන්න එක නිසයි අදටත් බුදු දහම නොනැසී ලංකාවේ තියන්නේ. හැබැයි ඒ කාලේ ඉදන් සිංහල අපේ තියන දුර්වල කම තම පාවාදීම. රාවණාගේ කාලේ , ශ්‍රී වික්‍රම රාජසිංහ කාලේ ඉදන් අද වෙනකනුත් එකේ වෙනසක් වෙලා නැහැ.

    තමන්ට කෙලින්ම අපේ ලංකාව පාලනය කරන්න බැරි නිසා අවරුදු 12ක පොදි එකෙක් ලංකාවේ රාජ උරුමය තිබුන පොඩි එකෙක් රජ කරලා උන්ට ඕන විදියට රට ගෙනියපු කාලයක් තිබුන. ඒ හැමදේටම මුල වෛරය. තමන්ගේ කෙනෙක් මරපු , තමන්ට උන අසාදාරනය දරාගන්න් බැරුව එකේ පලිය ගන්න කරපු වැඩ නිසා ඒ කාලේ ලංකාවට උන පසුබෑම ඉතිහාසය 10 ,11 පොතෙත් තියනව.

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ මද්දුම බණ්ඩාරව මැරුව ඇත්ත. එත් එකට පලිගන්න රජ සිංහ රජ්ජුරුවොන්ව ඉංග්‍රීසින්ට පවා දුන්න එකේ ප්‍රතිපල නේද අපි මේ අද විදින්නේ.

    හිතන්න හැමෝම හිතන බදගොස්තරෙන් එහාට ගිහින් හිතන්න. එක එක්කෙනා TV එකේ කියන දේවල් පෙන්නන ලියුම් ෆයිල් පෙන්නලා කියන කතා විශ්වාස කරන්නෙපා. මොකද හොද කතිකයෙක්ට පුළුවන් ඇත්ත බොරු කරන්නත් බොරුව ඇත්ත කරන්නත්. Low කරන ය එක හොදට දන්නවා ඇති. හිතන්න ඇත්ත තියෙන්න කව්රුවත් කියන වචන වල නෙමේ. ඇත්ත ඇතිසැටියෙන් දකින්න. ඇහැට පෙන දේ බොරු වෙන කාලයක් වෙනවා. හැබැයි ඔය තව කෙනෙක් කියන වචන විශ්වාස කරලා අද කරන පුංචි දෙකින් අනාගතේ දහස් ගණක ජිවිත අනතුරේ වැටෙන්න පුළුවන් කියන එක.

    අපේ පුරුද්දක් තියනවා මොකක් හරි එක දෙයක් කරොත් අවරුදු ගානක් හරි එකම කියා කියා තමන්ගේ වැරදි වහගන්න හදනවා. එහෙම කරන එයට තේරෙන්නහ එය ගැන මිනිස්සු හිතන දේ. හැබැයි ඒ මිනිහ මොන තරම් දේ කරත් එය නැත්නම් අපි අද මෙතන නැති වෙන්නත් පුළුවන්.

    මම කියන්නාහ කරපු එක දෙයක් ගැනම කියා කියා මිනිස්සුන්ගේ කැමැත්ත ගන්න හදන එක හරි කියල. හැබැයි මතක තියාගන්න අපේ දුර්වල කමින් ප්‍රයෝජන ගන්න ගොඩාක් ය බලගන ඉන්නවා.

    කකුළුවා දියේ නටන්නේ වතුර ටික රත් වෙනකන් විතරයි. හැබැයි වතුර ටික රත් වෙද්දී එය පරක්කු වැඩි..

    දැන් මේක කියවද්දී ගොඩක් ය එක එක ඒවා කියයි. සමහරු මහින්දට කතා කරයි. සමහරු මෛත්‍රීට කතා කරයි.

    මන් කියන්නේ පුද්ගලයා දිහා නෙමේ එයාගේ ප්‍රතිපත්ති දිහා බලන්න. මිනිහ නෙමේ වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති විතරයි.

    මහින්දට පුළුවන්කම තිබ්බ පොලිස් බල තල උතුරට දෙන්නම් කියල දෙමල චන්ද ටික ගන්න. ඒ වගේම නැගෙනහිරට වෙනම පාලනයක් දෙන්නම් කියල මුස්ලිම් චන්ද ටික ගන්න. එත් ඒ දේ නොකර දින්නත් පැරදුනත් එක ප්‍රතිපත්තියක ඉන්න මහින්දට පුළුවන් උන. හැබැයි අද රටේ ඉන්න ගොඩක් අයට තේරෙන්නාහ යහපාලනයක් ගැන කියන මෛති සම්බන්දන්ගේ හකීම්ගේ සහය ගත්තේ කොහොමද කියල.

    අමතක කරන්න එපා මේක සිංහල අපේ රට. ඔලුව දන්නා දුන්න ඔටුවා මුළු ඈගම දාගන්න තව වැඩි කාලයක් නැහැ. හිතන්න එපා ඉස්සරහට එන්න තියන්නේ දෙමල යුද්දයක් විතරයි කියල.

    කෙලින් තීරණ ගන්න බැරි ජනාදිපති කෙනෙක් ඉන්නවා කියන එකේ තේරුම හොදට හෝ නරකට එයට කිසිම තීරණයක් ගන්න බැහැ. මොන දේ කරන්නත් අගමැතිගේ ඇමති මණ්ඩලේ අවසර ගන්න ඕන. එක හොදයි නරකය් කියන්නේ නැහැ. හැබැයි ලංකාවේ ඉන්න ඇමති මණ්ඩලේ ගැන දන්නවනේ කොටි 10ක් 15 ක් දෙනවා කිව්වොත් ඕන දෙයක් කරයි. අද පක්ෂ මාරු කරන ය හෙට රට මාරු කරන්න වැඩි කල් යන්නේ නැහැ. පුංචි අපිට කරගන්න දෙයක් නැති උනාට ලොකු සල්ලිකරයෝන්ට රටට මොනවා උනත් ප්‍රශ්නයක් නැහැ පිටරටකට ගිහින් ජීවත් වෙන්න පුළුවන්.

    කියන්න ගොඩක් දේවල් , අද වෙනකන් මන් චන්දෙ ගැන කත එක්කවත් රන්දුවකටවත් කාවවත් chatar කරන්න ගියේවත් නැහැ. අවංකවම කිසිම දේශපාලන කාරයෙක් ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. එත් එකට හිටපු උන් කොහෙවත් යන එකෙක් හින්ද අපිත් එක්ක අරගන්න එක ගැන හිතට මර දුකයි.

    කමක් නෑ හැමදාම එකට හිටපු යාලුවෝම තම කෙලෙව්වේ.

    ඉතින් ඔයාලට පුළුවන් ඕන දෙයක් කියන්න. හැබැයි එකක් plz තරහවක් නැතුව බනගන්නේ නැතුව කියන දෙයක් කියන්න. මොකද අපේ දුකට සැපට ඉන්නේ අපි මිසක් මෛතිවත් මහින්දවත් නෙමේ.
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නව හිරු උදාවත් සමග දෙමළ ජාතිය අඩියක් ඉදිරියට
    දෙමළ ජනයාගේ පිපාසය ඊළාම් මව්බිමේ පිපාසයයි!
    - කොටි නායක රුද්‍රකුමාරන්

    නව වසරේ උදාවත් සමග දෙමළ ඊළාම් විමුක්තිය සදහා තබා ඇති පියවර ඉදිරියට ගෙන ඒම තම එකම බලාපොරොත්තුව බව ඩයස්පෝරාවේ අගමැති රුද්‍රකුමාරන් විසින් නිකුත් කරන ලද අලුත් අවරුදු පණිවුඩයේ සඳහන් වේ. එමෙන්ම නව ලංකාවේ උතුරු නැගෙනහිර ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන ඊළාම් දේශයේ දැවැන්ත ඉදිරි පියවර රාශියක් ජය ගැනීමේ අගනා අවස්ථව 2015 දී හිමිව තිබෙන බවත් ඒ සදහා ජනාධිපතිවරණය පාලමක් කරගත හැකි බවත් ඔහු සදහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල මහතා ජයගතහොත් තමන්ගේ අරමුණු කෙටි කාලයකි වහාම දිනා ගත හැකි බව ඔහු ඩයස්පෝරාවට දන්වා සිටී. ජනාධිපතිවරණයට සහය දැක්වීම සදහා විශේෂිත කොන්දේසි කිහිපයක් ඔහු ඉදිරිපත් කරයි.
    * ශ්‍රී ලංකා ආණ්ඩුව අවසන් යුද්ධ සමයේ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ෂණයක් සිදු කිරීම.
    * 13 වැනි ව්යවස්ථා සංශෝධනය මත පදනම් දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට විසඳුමක්.
    * දෙමළ නිජබිමේ සිවිල් තත්වයක් ඇති කිරීම සදහා ප්‍රධානම කොන්දේසිය ලෙස දෙමළ නිජබිමෙන් ආරක්ෂක හමුදාව නෙරපිය යුතුය.
    * දෙමළ නිජබිමේ සංවර්ධන ක්‍රියාදාමයට දෙමළ ඩයස්පෝරාවට බියෙන් සැකෙන් තොරව සහභාගී විය හැකි ක්‍රමවේදයක් සැකසිය යුතුය.
    * දෙමළ ජනතාවට තම දේශපාලන ආනාගතය පිළිබද ප්‍රජාතාන්ත්‍රික ලෙස සාකච්ඡා කිරීමට බාධාවක් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනය අහෝසි කළ යුතුය.
    ජනාධිපතිවරණයේදී තමන්ගේ පූර්ණ සහය මෛත්‍රිපාල මහතාට ලබා දෙන බව කොටි සංවිධානයේ නිළ දේශපාලන අංශය වන ද්‍රවිඩ සංන්ධානය මේ වන විට ප්‍රකාශ කර ඇත. ද්‍රවිඩ සන්ධානයේ සහය ලබා දීමට කිසිම කොන්දෙසියක් ඉදිරිපත් කර නැති බවට පොදු විපක්ෂය අමු බේගලයක් ඇද බාමින් රට රවටමින් සිටී. එසේ නම් කොටි ඩයස්පෝරාවේ ලාංකික නියොජනය වූ රුද්‍රාකුමාරන්ගේ පදයට නටන සම්බන්ධන් ප්‍රමුඛ ද්‍රවිඩ සංන්ධානය සහය දෙන්නේ කැහිල්ලටද? පොදු සන්ධානයේ බොරුව අතේ පත්තු වී ඇත.
    රට අනතුරේ.....
    රණ විරුවන් දිවි පුදා රැකදුන් මාතෘ භූමියේ අනාගතය ඔබ අතේ...
    උන්ඩයෙන් දිනා ගැනීමට බැරි වූ ඊළාම් දේශය කතිරයෙන් දිනා ගැනීමට ඉඩ නොතබන්න...
    මව් බිම වෙනුවේන් ඔබේ යුතුකම ඉටු කරන්න.
     
    :D
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කවුරු දින්නත් අපි පරාදයි එහෙම කියලා හොරෙක් ට 3 පාරක් චන්දේ දෙන්න බෑ :lol::lol:
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    කවුරු දින්නත් අපි පරාදයි එහෙම කියලා හොරෙක් ට 3 පාරක් චන්දේ දෙන්න බෑ :lol::lol:

    මහින්ද නෙමේ මහින්දගේ වටේ ඉන්න එවුනුයි හොරු. උන්ට සපෝර්ට් දෙන මහින්දත් හොරෙක්. එත් අපි එකට කරන්න ඕන උව අයින් කරන්න ඕන කියන එකම අරමුණ ඇතිව රට විනාස කරන්න බලන් ඉන්න එව්න්ගේ නියෝජිතයෙක්ට රට බර දෙන එක නෙමේ මචන්. අපි ඒවා ඉවසන්න් අඔන නැහැ තමයි. හබි අයෙත් සැරයක් ඉතිහාසේ කරපු වැරැද්ද කරන්නෙපා.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මහින්ද නෙමේ මහින්දගේ වටේ ඉන්න එවුනුයි හොරු. උන්ට සපෝර්ට් දෙන මහින්දත් හොරෙක්. එත් අපි එකට කරන්න ඕන උව අයින් කරන්න ඕන කියන එකම අරමුණ ඇතිව රට විනාස කරන්න බලන් ඉන්න එව්න්ගේ නියෝජිතයෙක්ට රට බර දෙන එක නෙමේ මචන්. අපි ඒවා ඉවසන්න් අඔන නැහැ තමයි. හබි අයෙත් සැරයක් ඉතිහාසේ කරපු වැරැද්ද කරන්නෙපා.

    හා හා මම මාමට දෙන්නම් කෝ ජම්බු උඩින් ම හෙට :lol::lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මාමගේ ඔරලෝසුවම ලක්ශ 95යි තව මොන කතාද බොල ඔකා තමා මහ හොරා සුනාමියේ ඉදන් රට කනවා චීනෙට රටෙන් බාගයක් දීල ඉවරයි :lol::lol:
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    මාමගේ ඔරලෝසුවම ලක්ශ 95යි තව මොන කතාද බොල ඔකා තමා මහ හොරා සුනාමියේ ඉදන් රට කනවා චීනෙට රටෙන් බාගයක් දීල ඉවරයි :lol::lol:

    උබ දැක්කද ඒ ඔරලෝසුව , උබ ලග හිටියද එක ගද්දි, කව්රුත් කියන දේවල් විශ්වාස නොකර ඉන්න එපා. කරපන් හැබැයි ඒ ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උබ දැක්කද ඒ ඔරලෝසුව , උබ ලග හිටියද එක ගද්දි, කව්රුත් කියන දේවල් විශ්වාස නොකර ඉන්න එපා. කරපන් හැබැයි ඒ ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්

    රොලෙක්ස් යොකෝ පොන්නයෙක් වගේ කතා කරන්න එපා ගොනෝ උගේ මස්සිනාගේ ගෙදරට හොරු පැන්නා නේ උගේ එකම කීයද බලපන් හොයලා ලක්ශ5ක් ද කොහෙද :lol::lol:
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    රොලෙක්ස් යොකෝ පොන්නයෙක් වගේ කතා කරන්න එපා ගොනෝ උගේ මස්සිනාගේ ගෙදරට හොරු පැන්නා නේ උගේ එකම කීයද බලපන් හොයලා ලක්ශ5ක් ද කොහෙද :lol::lol:

    පොන්න කතා කියන්න එපා යකෝ
    ගස කන එක වැරදි තමා. ඇත්ත හොයල බලපන් රජිතලගේ නැව් 7 උගේ ඇමති පඩියෙන් ගත්තු ඒවාද කියල. මට ඕන හැමතැනම වෙනවා වගේ මද ගහගන්න සංවාදයක් නෙමේ. කාටවත් කඩේ යන්නත් නෙමේ. සිංහලයෙක් විදියට ලංකාවේ ඉපදුන එකෙක් විදියට හිතපන්. අපි දැන් කරන දේ බරපතල කම
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10885590_366967410142933_4720904326799695853_n.jpg

    03.jpg

    001.jpg

    18.jpg

    00.jpg
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    2czx2e.jpg

    MAGE CHANDAYA RATA WENUWEN ...... KOTI WENUWEN NEMI:angry::angry::angry::angry::angry::angry::angry:

    APE AGE DUWANNE SINHALA LEA... SIHALAYATA RATAK KIYALA ME LOKE THIYENNE MECHCHARAIII,,,,MEKA KALI WLATA KDENAWATA MAMA KOHOMATHMA KAMATHI NAHA,,, API JATHIYAK HATIYATA NAGITINNE HUGAKALAYAKATA PASSE....MAMA KAMATHI NAHA EYA APASSATA YAWANNA,,,,MAMA KANNA NATHUWA MARUNATH KAMAK NAHA APE DARUWANTA ME RATA BERALA THIYANNA ONE>>>APITA DAN SHAKTHIMATH NAYAKATH WAYAK INNAWA,,, KONDA KELIN THIYANA,,, WACHANA DEKAK KIYANATHI,,, SANWEDDE NAYAKAYEK... RAJAYE HORU INNAWA:yes::yes:,, MAMA EKA PILIGANNAWA,,,AITH EKATA WISADUMA ME NAYAKATHWAYA NATHI KARAGANNA EKA NEME...EHEMA KOROTH JATHIYAK HATIYATA <<SRI LANKIKYEK HATIYATA API KARAN LOKUMA MODAKAMAK WENAWA,,API HORU AIN KARAMU maha mathiwaranayakin aith dan ekata awathawa nemi,:no::no: SINHALA KAMA DANNA,,, HONDA POURSHATHWAYAK THIYANA,, KELIN KATHA KARANA,,, SUDDANTA PUKA DENNE NATHI NAYAKEYEK INNA EKA APITA ADAMBARA NADDA?????
    :yes::yes::yes::yes:
    EKA NISA APE ME NAYAKAYAWA PAWA DENNA pan irakin WATH MAMA SAMBADA WENNE NAHA,, EKAI APE SINHALA KAMA,,, EKAI APE YUTHUKAMA,,, MAGE CHANDAYA MAHINDA RAJAPAKSHA TA WITHARAK NEMEI APE MULU JATHIYATAMI,, APE ME PUNCHI RATATAMI>>,, :yes::yes::yes:

    YAHALUWANE OBATH SITHANNA??????:yes::yes::yes::yes::yes:
     
    :yes::yes::yes::yes::yes::yes: