හම ඉරි ගිහින්...බෙහෙතක් මචන්ලා ඉන,අත් වල මෙන්න මේ වගේ ඉරි ගිහින්..බේතක් කියහල්ලකෝ
Sx3 Well-known member Apr 4, 2014 3,410 2,400 113 Feb 15, 2019 #1 හම ඉරි ගිහින්...බෙහෙතක් මචන්ලා ඉන,අත් වල මෙන්න මේ වගේ ඉරි ගිහින්..බේතක් කියහල්ලකෝ
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,619 10,187 113 Feb 15, 2019 #2 stretch marks removal ekak use krnna!
Sx3 Well-known member Apr 4, 2014 3,410 2,400 113 Feb 15, 2019 #3 thisNameIsForElakiri said: stretch marks removal ekak use krnna! Click to expand... කොහෙන්ද ගන්නේ බන් ඒවා
thisNameIsForElakiri said: stretch marks removal ekak use krnna! Click to expand... කොහෙන්ද ගන්නේ බන් ඒවා
P pushpa600 Well-known member Apr 16, 2007 1,009 234 63 Feb 15, 2019 #4 Me baduwatanam hame ledakda koheda. Farmaciyen ganin. Vistare kiyala ganin Last edited: Feb 15, 2019
KSPathirana Well-known member Apr 22, 2015 7,864 10,055 113 Feb 15, 2019 #5 ඒක සාමාන්‍ය දෙයක් බ්‍රදර්, කාලයත් එක්ක ඕක මැකිල යනව.
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,661 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Feb 15, 2019 #6 ඕව යවන්න බෑ. කැපිලා පේන එක අඩු කරන්න පුළුවන් ටිකක්. පරණ ඒවාට නම් cream effective නෑ. laser treatment වලින්වත් completely remove කරන්න බෑ.tattoo එකක් වගේ ගහන්න පුලුවන් නම් හරි. මගෙත් තියෙනවා
ඕව යවන්න බෑ. කැපිලා පේන එක අඩු කරන්න පුළුවන් ටිකක්. පරණ ඒවාට නම් cream effective නෑ. laser treatment වලින්වත් completely remove කරන්න බෑ.tattoo එකක් වගේ ගහන්න පුලුවන් නම් හරි. මගෙත් තියෙනවා
E Emoney_Help Member May 3, 2017 1,586 103 0 Feb 15, 2019 #7 Kevin_Fdo said: ඕව යවන්න බෑ. කැපිලා පේන එක අඩු කරන්න පුළුවන් ටිකක්. පරණ ඒවාට නම් cream effective නෑ. laser treatment වලින්වත් completely remove කරන්න බෑ.tattoo එකක් වගේ ගහන්න පුලුවන් නම් හරි. මගෙත් තියෙනවා Click to expand... Surgical Scars yawanna puluwan creams hitan thinawa ban. Meke thread ekakuth thibuna pimple marks yawanna puluwan 1 gena. Mata nama mathaka na.
Kevin_Fdo said: ඕව යවන්න බෑ. කැපිලා පේන එක අඩු කරන්න පුළුවන් ටිකක්. පරණ ඒවාට නම් cream effective නෑ. laser treatment වලින්වත් completely remove කරන්න බෑ.tattoo එකක් වගේ ගහන්න පුලුවන් නම් හරි. මගෙත් තියෙනවා Click to expand... Surgical Scars yawanna puluwan creams hitan thinawa ban. Meke thread ekakuth thibuna pimple marks yawanna puluwan 1 gena. Mata nama mathaka na.
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,661 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Feb 15, 2019 #8 Emoney_Help said: Surgical Scars yawanna puluwan creams hitan thinawa ban. Meke thread ekakuth thibuna pimple marks yawanna puluwan 1 gena. Mata nama mathaka na. Click to expand... dermatologist කෙනෙක් කිව්වේ. මන් පස්සේ හොයලත් බැලුවා. කාලයක් යද්දී හැබැයි fade වෙලා යනවා ටිකක්. මොනා හරි කරලා හරි ගිය කෙනෙක් ඉන්නවා නම් කියන්න
Emoney_Help said: Surgical Scars yawanna puluwan creams hitan thinawa ban. Meke thread ekakuth thibuna pimple marks yawanna puluwan 1 gena. Mata nama mathaka na. Click to expand... dermatologist කෙනෙක් කිව්වේ. මන් පස්සේ හොයලත් බැලුවා. කාලයක් යද්දී හැබැයි fade වෙලා යනවා ටිකක්. මොනා හරි කරලා හරි ගිය කෙනෙක් ඉන්නවා නම් කියන්න
Lahiru Chamara Active member Mar 12, 2009 150 38 28 Feb 15, 2019 #9 Owa aluth nam, yawanna puluwan Cream use karala. Hebei Chinese ewa gena nam dan na. Meka hoda product ekak (https://www.amazon.com/Palmers-Butter-Formula-Stretch-Pregnancy/dp/B001G7R3JW/). Oka ganne pregnant kattiya. Hebei ath kakul walatath weda kiyala samaharu kiyanawa.
Owa aluth nam, yawanna puluwan Cream use karala. Hebei Chinese ewa gena nam dan na. Meka hoda product ekak (https://www.amazon.com/Palmers-Butter-Formula-Stretch-Pregnancy/dp/B001G7R3JW/). Oka ganne pregnant kattiya. Hebei ath kakul walatath weda kiyala samaharu kiyanawa.