අපි හයර් ඉන්ෂුවරන්ස් තියන වාහනයක් ගද්දි බලන්න ඕන එකක් ගැනයි අහන්නේ. හයර් ඉන්ෂුවරන්ස් කියද්දී පැසෙන්ජර් ට ගෙවනවා ද ඇක්සිඩන්ට් එකකදී? නැත්නම් ඒකට වෙනම ඉන්ෂුවරන්ස් එකක් තියනවා ද? ෆුල් ඉන්ෂුවරන්ස් සහ හයර් ඉන්ෂුවරන්ස් අතරේ වෙනස මොකද්ද?
දන්න කෙනෙක් කියන්නකෝ. 
දන්න කෙනෙක් කියන්නකෝ. 