lankawe neethiyak thibba namඕකත් හේතුවක් වෙන්න ඇති. ඒත් ගොඩක්ම අවුල එන්නේ system එක බැලන්ස් කරගන්න බෑ කට්ටිය අඩු උනාම. සමහර උන්ට වැඩියෙන් හයර් එනවා සමහර උන්ට අඩු වෙනවා. අඩු වෙන උන් හැලෙනවා. මුලින් බලන කොට වාහන නැති උනොත් ආයේ බලන්නේ නෑ.ඉක්මනට විශම චක්‍රයක් හැදිලා ඉන්න උන් දෙපැත්තෙන්ම අඩු වේගෙන යනවා. කොච්චර සල්ලි දාලා උඩ ගන්න හැදුවත් මාර අමාරුයි එකෙන් ගොඩ එන්න. Uber එකටත් සෑහෙන ගේමක් දෙන්න උනා ආව මුල් ටිකේ. උන් පාඩුවට ගියාට ඇදගන්න පුළුවන් ඇති සහ ගොඩක් tourist ල ඕකම බලාගෙන එනවා නෙ.
ඔව් ළග ඒව නන් මලම වදයක් ඕක. අඩුම යන්න තැනක් ගන්නේ කොහෙද බලං නෑ accept කරනවා. Uber උන්ගේ නන් ටිකක් අඩුයි ඒ සීන් එක
airport ekata enna denne naha dan tuktuk & afaik podi alto etc ennath baha athule point ekata.
thawa safe kiyana eka sure nam bubble ekak hadenawa dahas ganak eka para apps walin duwanna enawa, kalekin bubble eka kadila stable wenawa mafia adu wenawa
ekata rataka rajayak & neethiyak kriyathmaka wenna ona
lankawe issarath danuth oya dekama naha