හයර් accept කර cancel කරන රියදුරන්ට ධනික මීක් කියයි. ❤️✊🏻🚕

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    ඕකත් හේතුවක් වෙන්න ඇති. ඒත් ගොඩක්ම අවුල එන්නේ system එක බැලන්ස් කරගන්න බෑ කට්ටිය අඩු උනාම. සමහර උන්ට වැඩියෙන් හයර් එනවා සමහර උන්ට අඩු වෙනවා. අඩු වෙන උන් හැලෙනවා. මුලින් බලන කොට වාහන නැති උනොත් ආයේ බලන්නේ නෑ.ඉක්මනට විශම චක්‍රයක් හැදිලා ඉන්න උන් දෙපැත්තෙන්ම අඩු වේගෙන යනවා. කොච්චර සල්ලි දාලා උඩ ගන්න හැදුවත් මාර අමාරුයි එකෙන් ගොඩ එන්න. Uber එකටත් සෑහෙන ගේමක් දෙන්න උනා ආව මුල් ටිකේ. උන් පාඩුවට ගියාට ඇදගන්න පුළුවන් ඇති සහ ගොඩක් tourist ල ඕකම බලාගෙන එනවා නෙ.

    ඔව් ළග ඒව නන් මලම වදයක් ඕක. අඩුම යන්න තැනක් ගන්නේ කොහෙද බලං නෑ accept කරනවා. Uber උන්ගේ නන් ටිකක් අඩුයි ඒ සීන් එක
    lankawe neethiyak thibba nam
    airport ekata enna denne naha dan tuktuk & afaik podi alto etc ennath baha athule point ekata.
    thawa safe kiyana eka sure nam bubble ekak hadenawa dahas ganak eka para apps walin duwanna enawa, kalekin bubble eka kadila stable wenawa mafia adu wenawa

    ekata rataka rajayak & neethiyak kriyathmaka wenna ona
    lankawe issarath danuth oya dekama naha
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708

    Airport එකෙන් විතරක් මේක කරන්න බෑ බං. ඕක හැම තැනම විසිරිච්ච දැලක් වගේ. එක තැනක් අවුල් ගියා කියලා ඔක්කොම අවුල් වෙන්න විදියක් නෑ. නීතිය එළියෙන් කොහොම තිබ්බත් වාහන නැත්තං මිනිස්සු නෑ. මිනිස්සු නැත්තං වාහන නෑ.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    එතකොට customers ල කැන්සල් කරන එකට මොකෝ කරන්නෙ.

    YouTube එකේ Pickme වීඩියෝ දාන එකෙක් හිටිය. ඌ ගේදර ළඟටම යනකොට හයර් එක කැන්සල් වෙනව
     
    • Haha
    Reactions: ozykolla

    shenat

    Well-known member
  • May 13, 2007
    58,689
    87,065
    113
    ආශ්චර්යමත් රටක
    Un app ekak dagena inne auto click wena, hire eka avilla milliseconds ganen eka click wenava, passe thama un yana eka labada paduda balanne

    එහෙනං ඒ ගොං ඇප් එක අයින් කරල දැම්මනං හරි. ඔය බයි හරක් එක්ක රටක් තියෙන එකම මදෑ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    පික්මි ඇරෙන්න කරපු උන් ඔක්කොම වගේ පරණ ණයක් ගෙව්වේ අන්තිමට. කෝටි 50,60 නාස්ති කරගෙන අයින් වෙච්ච උනුත් හිටියා
    වස්තිලා ad එකකුත් කරා මතකයි
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    matath giya sathiye oya wage wadak una. wifeta gedara enna pickme ekak dala dammama mu pick karanna location ekata yanne nathuwa hire eka start karala tika duarak gihilla hire eka end kala. uwa mn pickme report karala refund ekath gaththa. thun puttuwo pickme giyath uber giyath helago giyath adu kulema thamai.
     
    • Like
    Reactions: Mugen

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,180
    3,139
    113
    matath giya sathiye oya wage wadak una. wifeta gedara enna pickme ekak dala dammama mu pick karanna location ekata yanne nathuwa hire eka start karala tika duarak gihilla hire eka end kala. uwa mn pickme report karala refund ekath gaththa. thun puttuwo pickme giyath uber giyath helago giyath adu kulema thamai.
    Ow awula tiyenne app eke nemei.. oya adu kule puttuwonge..

    Un thamai karana scams okkoma karanne

    Habai ape un godak welawata app ekata baninne
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    එහෙනං ඒ ගොං ඇප් එක අයින් කරල දැම්මනං හරි. ඔය බයි හරක් එක්ක රටක් තියෙන එකම මදෑ
    Thava maru vada thynava, pick uber drivers lage group vala ova yanava
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,541
    113

    622931852-1459961512106902-7291919058264342648-n.jpg

    comments:
    image.png
    image.png
    image.png

    image.png
    image.png

    @Heshan Daminda FYI

    මම පහුගිය දවසක එකෙක් එක්ක ගියා, උගෙන් ඇහුවා හෙලගො යන්නෙ නැද්ද කියලා. මූ කියනවා ඒකෙ අර බිඩින් සීන් එක මල වදයක් ඒක කරන්න ගියොත් වෙන දෙයක් කරගන්න බැ කියලා. ඌ කියන්නෙ customer/driver කියන උන් දෙන්නට එක දිගට බිඩ් කර කර ඉන්න පුලුවන්ලු බන් ගාන. කවදද කියපන්කො අඩුවට දුවන්න කැමැති ඩ්‍රයිවර් කෙනෙකුයි වැඩියෙන් ගෙවන්න කැමැති කස්ටෙකුයි සෙට් වෙන්නෙ. ඌ කියනා ඕක කරන්න ඉතින් වාහනේ පාර්ක් කරලා බිඩ් කර කර ඉන්න ඕනලු. ඊට ලේසි පික්මී දුවන එක.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803

    හොඳ පොයින්ට් එකක්

    Decision Fatigue කියන සයිකලොජිකල් කේස් එක වගේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,541
    113
    හොඳ පොයින්ට් එකක්

    Decision Fatigue කියන සයිකලොජිකල් කේස් එක වගේ
    ඔව් බන්, ඇත්ත කතාව මචන් ඔය තිබ්බ නැති ප්‍රශ්නයක් හදන් ඒක විසඳන්න ගිහින් නාන සීන් එකක් තමා මට පෙන්නෙ. ලංකාවෙ කවුරුත් පික්මී වැඩි කියලා නොගිහින් ඉන්නෙ නෑනේ. කවුරුත් කමැති බන් සල්ලි අඩුවෙන්න දෙන්න තමා ඒත් option නැත්තන් උන් මාර්කට් ප්‍රයිස් එක ගෙවලා යනවා.

    උදා, ඉස්සර මට රුපියල් 600 700 යන ට්‍රිප් 3ක් මම ඊයේ 400 ගානෙ ගියා. උන් මීක් කියන්නෙ නෑ. එකමදි කෑශ් ගෙවන එක. ඉතින් හිතපන්කො නිකන් දුවන උන්ට ලොකු ගනන් ගෙවනවට වඩා ඔහොම දුවන එක හොඳ නැද්ද? අපේ උන්ට තේරෙන්නෙ නැත්තෙ ඕක quantity ගේමක් කියලා. උන් හිතන්නෙ ට්‍රිප් එකෙන් දෙකෙන් ගහන්න.