හයික් යන එහෙම නැත්තන් කඳු නගින ය කොහොමද බොක දාන්නේ බන්?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කැලේට ගිහින් වැඩේ කරලා පිහිදාගෙන එනවා. මොකද්ද අවුල
    btw ඔයාගේද චැනල් එක ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    ෂොපින් බෑග් එකට දාලා අරං වරෙං
    මේ වීඩියෝ එකේ විස්තරය ඇති
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    Screenshot_2025-05-25-07-00-25-938-edit_com.android.chrome.jpg

    Hiking toilet
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,896
    1
    6,750
    113
    පොඩි සවල් තියනව, නැත්තන් බිම හාරන්න පුලුවන් එකක් අරන් යනව
    Supermarket එකකින් Toilet Papers ගන්නව

    ඊටපස්සෙ වලක් කපල ඒකට shit කරල, Toilet Papers වලින් clean කරල ඒවත් ඒ වලට දාල වල වහනව

    Hike වල water source එකක් සෙට් වෙන නිසා ඉතින් ඖලක් නැ, ඖල්ම නම් water bottle එකක් අරන් යනව clean කරන්න

    Piss කරන්න නම් කෙල්ලන්ට තියනව pussy එකට තියන්න පොඩි gadget එකක්, ඒක තිව්වම cock එකකින් වගෙ standing piss කරන්න පුලුවන් ( ලංකාවෙ නම් තියද දන්නැ )

     
    • Like
    Reactions: redhat