හයිටි පූරාවිද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම සිතුවම් සහිත ලෙන කිනම් කාලයකට අයත් ඒවාද යන්න තවමත් කාල නිර්ණය කර නොමැති අතර මෙම චිත්‍ර විදේශ සම්භවයක් ඇති පුද්ගලයකු විසින් සිතුවම් කර ඇතිබවට ඔවුන් සැක පහල කරනවා. තවදුරටත් ඔවුන් ප්‍රකාශ කර සිටියේ මෙම සිතුවම් වලින් වතමන් ශ්‍රීලංකාවේ ආර්ථිකය, දේශපාලනය සහ ලිංගිකත්වය යන කරුනු මනාව විදහා දැක්වෙන බවයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

