හයිඩ්‍රජන් බලයෙන් දිවෙන හමුදා ජීප් රිය

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
මේක තමයි හයිබ්‍රිඩ් වල අනාගතය. ඉදිරියේදී වෙළදපොලට නිකුත් වෙන්නේ මේ වගේ වාහන. ඉන්ධන සැපයුම් විදිහට පෙට්‍රල් ඩිසල් ෂෙඩ් වගේ ඒවගේම දැන් ඉලෙක්ට්‍රික් වාහන චාර්ජ් කරන්න තියෙන විදිහටම හයිඩ්‍රජන් ඉන්ධන ලබාගන්න පුළුවන් වෙන තැනට එනවා.
හැබැයි ඉතින් අපේ දේශපාලු උත්තමයෝ ටික මේ රටේ ඉන්න ගොන් ජනතාවට ලබාගන්න ඉඩ දෙයිද දන්නේනම් නැහැ.

ඉන්දියාවේ හැදුවොත් තමයි ඉන්දියාවේ දුපත් ප්‍රාන්තෙට එන්නේ.